කැලිඩෝ තීරයේදී මුහුදේ ගිලේ.. දැරියන් දෙදෙනෙක් මිය යයි…
July 22, 2018 at 8:40 am | lanka C news
වයස අවුරුදු 11ක් වූ දැරියන් දෙදෙනෙකු මුහුදේ ගිලීම නිසා මරණයට පත්ව ඇත.
කළුතර කැලිඩෝ වෙරල තීරයේදී දියේ ගිලීමෙන් මෙසේ මරණයට පත්ව ඇත්තේ මෝදර ප්රදේශයේ දැරියන් දෙදෙනෙකි.
ඊයේ පස්වරුවේ මුහුදේ ගිලීමෙන් පසු බේරාගෙන කළුතර නාගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු අද අලුයම මෙමෙ දෙදෙනා මිය ගොස් ඇත.