කැලි කසල ගැන ජනපතිගේ ගැසට් පත‍්‍රයෙන් මූලික අයිතිවාසිකම් කඩලා.. ඒකාධිපති ගමන පැහැදිලියි..

April 21, 2017 at 8:40 am | lanka C news
කැලි කසල ගැන ජනපතිගේ ගැසට් පත‍්‍රයෙන් මූලික අයිතිවාසිකම් කඩලා.. ඒකාධිපති ගමන පැහැදිලියි..

කැලි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඊයේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත‍්‍රයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

11 views
Main News