කැසිනෝ රජු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය අපේක්ෂාවෙන් කැසිනෝ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තීරණය කරයි…

February 25, 2019 at 6:26 am | lanka C news
කැසිනෝ රජු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය අපේක්ෂාවෙන් කැසිනෝ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තීරණය කරයි…

මෙ රටේ ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරය හිමිකරුවකු තමගේ ආරම්භක ව්‍යාපාර වන කැසිනෝ සුදු ව්‍යාපාර වලින් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

ඊළඟට පිහිටවන රජයක් තුළ මේ රටේ ප්‍රධානතම වගකිවයුතු රාජ්‍ය නිලධාරී තනතුර වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් එම තීරණය ගෙන ඇතැයි පැවසෙයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ඔහු පවසා සිටියේ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය ලබා දෙන්නෙ නම් මාස තුනක් ඇතුලත අපේ රටේ ඇති ආර්ථික මෙන්ම සමාජ ප්‍රශ්න විසදීමට ඔහුට හැකියාව ඇති බවය.

මෙහිදී විශේෂයෙන් ම ඔහුට එම තනතුරු භාර ගැනීමට බාධාවක් ව තිබෙත තමාට හිමි ප්‍රධාන පෙළේ කැසිනෝ සූදු ව්‍යාපාර දෙක වසා දැමීමට හෝ තමාගේ හිතවතෙක්ට ලබාදීමට තීන්දු කර ඇත.

එමෙන් ම ඉදිරි මාස කිහිපය තුළ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රධාන පෙළේ දේශන කිහිපයක් ඔහු විසින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති අතර ඒ අනුව නුදුරේදීම ඉන් පළමු වැන්න නෙලුම් පොකුණ රඟහලේදී 1500 ක පමණ පිරිසක් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද වාර්තා වෙයි.

ඉදිරි ඕනෑම රජයක් තුළ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරය තමා වෙත ලබා ගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඔහු ගේ අපේක්ෂාව බව ව්‍යාපාර ලෝකය තුළ සාකච්ඡා වෙමින් පවතී.

210 views

26 Comments to “කැසිනෝ රජු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය අපේක්ෂාවෙන් කැසිනෝ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තීරණය කරයි…”

  1. Indra says:

    ඔහුට මනා අධ්‍යයනයක් ඇත. ඔහු අදාළ කරුණ දේශීය වශයෙන් ඇති සාධක සහ ජාත්‍යන්තර වශයෙන් ඇති උදාරහණ අනුව ගෙන බලයි. එවැනි අධ්‍යයනයක් කරන මැති ඇමතිවරයෙක් හෝ රාජ්‍ය ආයතනයක් තවත් තිබෙද යන්න සොයා බැලිය යුතුය. ඔහුට දැක්මක් ඇත. එය හුදෙක් ව්‍යාපාරික දැක්මක් නොවේ. එය පොදුවේ රට ගමන් කළ යුතු අත පිළිබදව ඇති දැක්මකි. රටට අවශ්‍ය එවැනි දැක්මක් ඇති මිනිසුන්ය. එවැනි මිනිසකු ‘කැසිනෝ කාරයා’ යන ලේබලයට ලඝු කරන්නේ නම් එවැනි රටකට දෙවි පිහිටය. අද ඉන්දියාව කරවන්නේ එදා ‘තේ කාරයකු’ (තේ හැදූ කොල්ලෙකු* විසින් බව අමතක නොකළ යුතුය. අවශ්‍ය වන්නේ පුද්ගලයාගේ දැක්ම සහ ඔහුට ඇති හැකියාවයි. ඒ අතින් ධම්මික පෙරේරා මේ රටට අවශ්‍ය මිනිසෙකි. නමුත් ඔහුට මෙවන් ආණ්ඩුවක් සමගින් යා හැකි දුර ගැන නම් මට ප‍්‍රශ්නයක් ඉබේ.

  2. Asoka says:

    තව ටික දවසක් යනකොට මාකඳුරේ මදුෂ්ටත් කුඩු බිස්නස් එකෙන් අයින් වුනාම අධිකරණ අමාත්‍යංශයේ ලේකම් බැරියැ

  3. Anura says:

    He is a liar. The people who are listening to him and praise him are fool.
    He has never ventured any new business, new production or new theme during his business,
    What he did and doing is Casino (against the humanity) and making black money own by politicians to white money. With the huge profit he purchased all existing and established business quoting with higher price and blessings from the politicians, specially from previous regime.
    I can see PISSU people, even professionals are listing and praising his talk. These because of these institutes needs sponsorship from the business.
    The whole country is a mess and he is trying to convince as he can knowing that people are fools and they are looking only short term benefits and advantages..

  4. මෝනලිසා says:

    දන්නවා එතකොට රාජ්‍යතාන්ත්‍රික (දිප්ලොමාටික්) පාස්පෝට් එකක් ලැබෙන බව. එකේ වාසිය දන්නේ ඒවා කලින් පරිහරණය කරලා හොඳට ප්‍රයෝජන ගත්ත අය පමණයි

  5. Sun says:

    You have to have a background study before commenting. No one is trustworthy especially with money.Then only you can recommend. Otherwise, no point of arguing, all baseless.

  6. lakshman says:

    He is suitable for srilanka presidency also…

  7. asela says:

    This man is talking of settling billions in debt. This Perera is a man who never gets involved in social work for the country but talking in freeing country in billions.His plan is to get the position and makes plans to benefit his business. He is the one who appointed one of his managers from Hayleys one Johanne Wijesinghe in to Sri lankan Airlines board. This guy who was a country Manager in Sri lankan Airlines was involved in misappropriation of funds and was interdicted. He is not a good worker too. These are the things that this Perera does to support his own business.

  8. Chan says:

    Kauruth dannathi unata danatamath eyegema malika okkoma deela thiyenne.but he gets a share as suggested by galaboda.

Main News