කැළණියේ තග් ලීඩර් සාදු සහ ගෝල තගාලා රිමාන්ඩ් කෙරේ… චෝදනාව පොදු දේපල වැනසීම..

February 28, 2020 at 1:20 pm | lanka C news
කැළණියේ තග් ලීඩර් සාදු සහ ගෝල තගාලා රිමාන්ඩ් කෙරේ… චෝදනාව පොදු දේපල වැනසීම..

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සභාපති පූජ්‍ය කොබෙයිතුඩුව සමිත හිමියන් ඇතුළු සිසුන් හතර දෙනකු එළඹෙන මාර්තු 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද දිනයේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇත.

කැලණිය විශ්ව විද්‍යාලයේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා දැමීම හේතුවෙන් එම පිරිස කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිසුන් 16 දෙනකු අත්අඩංගුවට ගත් අතර එයින් 12 දෙනෙකු ප්‍රශ්න කිරීමෙන් පසු පොලිස් ඇප මත නිදහස් කරනු ලැබීය.

258 views

48 Comments to “කැළණියේ තග් ලීඩර් සාදු සහ ගෝල තගාලා රිමාන්ඩ් කෙරේ… චෝදනාව පොදු දේපල වැනසීම..”

  1. Most of these idiotic, brainless students who destroyed government property must be coming from poor families and they were very lucky to get the benefit of free university education to get a free degree and set up themselves in life with good jobs and to return the free benefits they got back to the society by serving the country well with gratitude.
    But, these unfortunate students have been mislead by the bloody criminal and cruel brainless bastards of the JVP led by the cardboard revolutionist leader Anura Kumara who is a UNP agent and terrorist supporter of LTTE and ISIS, these bloody bastards do not know the elementary facts about the great Russian Revolution took place in 1917.
    These students have now destroyed their lives and busted up the hopes of their poor parents and that is a tragedy. If all these brainless, criminal, terrorist supporters who follow the cardboard revolutionist – JV:P ers who are out there to destroy the university students and the future of our beloved Sri Lanka should know the real meaning of the great Russian Revolution of 1917: that is the ownership, management and control of the country’s Resources, production and distribution of goods and services to the people.

  2. Roland says:

    නිරාගමික මාක්ස්වාදී අන්‍යාගමික JVP කාරයෝ දැන් භික්ෂූන්වහන්සේලා පාවිච්චිකරනවා, උන්වහන්සේලාට ශිෂ්‍ය සංගම්වල නායකකම් දෙමින් සහ ගුටිකන්න උද්ගෝශනවල ඉදිරියට දමමින්.

    1971දීත් JVP කාරයෝ මේ හදියම භික්ෂූන්වහන්සේලාට කලා.

    මේවා ශ්‍රී ලංකාවේ බුදුසසුනට සහ රජයට එරෙහිව කරන අන්‍යාගමික සහ විදෙස් කුමන්ත්‍රන.

  3. sathya says:

    බොහොම හොඳ තීරණයක්

  4. lolla says:

    Look at the face of that Monk……Like a Rogue……
    must brake there legs for vandalizing public property……..

  5. Pandaranayagam says:

    The main reason in these types of incidents is converting Pirivenas to universities by SWRD B?

  6. Pandaranayagam says:

    The main reason in these types of incidents is converting Pirivenas to universities by SWRD B!

  7. Raj says:

    I don’t see a single comment in favor of this monk or students; they should read the comments and correct themselves. The average citizens do not approve their behavior. They should be barred from the university premises.

  8. sisira says:

    mema kriyawan anumatha kala noheki unath…hamudru wahanse kenekuta amateme ha hadunwa deme,,kramaya abibawa gos tamanuth e tathwayata path nowanna.

  9. Parakum says:

    Which govt allowed Buddhist Monks study at Uni, they should be at the Pirivena Unis. The behaviour of these monks are not according to Buddhas preaching.

  10. Habeeb says:

    podhu janathawage salli walin amma, thaathathata sohon hadhapu kena janadhapathi

Main News