කැළණි සරසවි සිසුවියකට කොරෝනා..

October 11, 2020 at 8:40 am | lanka C news
කැළණි සරසවි සිසුවියකට කොරෝනා..

කැළණි සරසවි සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එහි මාධ්‍ය අංශය සදහන් කරන්නේ ඇය සමග සමීපව කටයුතු කල පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කරන බවයි.

ආසාදිත සිසුවිය සමාජ විද්‍යා සංඛ්‍යාන අධ්‍යන අංශයේ ඉගෙනුම ලබන්නියකි.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ පියා බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇතැයිද සදහන්ය.

31,209 views

2 Comments to “කැළණි සරසවි සිසුවියකට කොරෝනා..”

  1. අල්ලා says:

    බ්‍රැන්ඩිස් කෙරුවාව…
    //ඇත්තටම ඒ ගැන කියන්නත් කනගාටුයි. මාව සැප්තැම්බර් විසි නමවැනිදා රෝහල් ගත කළාට පස්සේ මං ගැන ආයතනයේ කිසිම කෙනෙක් හොයලා බැලුවේ නැහැ. එත්, ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වුණා කියපු ගමන්ම මට කෝල් කරලා මම ආශ්
    රය කළේ කවුද? කොහොමද ඔයාට කොරෝනා හැදුණේ කියලා ප්
    රශ්න කළා.//

    • sirimewan says:

      දැක්කනේ කෙරුවාව , ඒ අය හිතලා තියෙන්නෙම තමන්ගේ business එක ගැන විතරයි. වහා දඩුවමක් වශයෙන් මෙය රජයට පවරගන්න.නිරෝදයන නිතිය නමලා , සල්ලි වලට අපහු නමලා දිගෑරල , කඩලා වගෙයි.කෝ මේ ලේබර් දෙපාර්තුමේන්තුව