කැළඹිල්ලෙන් 07ක් මරුට.. 05ක් අතුරුදන්.. විසිදාහක් අවතැන්..

November 30, 2017 at 5:30 pm | lanka C news
කැළඹිල්ලෙන් 07ක් මරුට.. 05ක් අතුරුදන්.. විසිදාහක් අවතැන්..

අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා දිස්ත‍්‍රික් කිහිපයක 20,000 පමණ පිරිසක් ආපදාවට පක්ව සිටිතැයි ආපදා කළමනාකරණ මධ්‍යාස්ථානය පවසයි.

එමෙන්ම පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පස් දෙනෙකු අතුරුදන්ව සිටී.

නිවාස 202ක් පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 3000කට වැඩි ප‍්‍රමාණයක් අර්ධ හානි සිදුව ඇත.

38 views

One Comment to “කැළඹිල්ලෙන් 07ක් මරුට.. 05ක් අතුරුදන්.. විසිදාහක් අවතැන්..”

  1. Amda says:

    වන සතෙකුටවත් නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙ නැති රටක,
    ලේවිලක් වූ රටක් සුවපත් කර රැකගත් මිනිසුන්ට අවමන් කරමින් සිපිරිගෙට යවන රටක,
    අහින්සක දුප්පතුන්ගේ සොච්චම් ධනය හොරකම් කරන සහ සූරාකන රටක…
    මීටත් වඩා භයානක විපත් පැමිනියොත් පුදුම නොවෙමි.

    කරුමය වන්නේ එහි වන්දි ගෙවීමටද සිදු වන්නේ අහින්සක ජනතාවට මිස එකදු නරුමයෙකුට නොවන බවය.

Main News