කෑගල්ලෙන් අලුත් කොරෝනා ප‍්‍රභේදයක්..? ධම්මික පැණි පෝලිම හා සම්බන්ධදැයි සැකයි..

January 8, 2021 at 3:00 pm | lanka C news
කෑගල්ලෙන් අලුත් කොරෝනා ප‍්‍රභේදයක්..? ධම්මික පැණි පෝලිම හා සම්බන්ධදැයි සැකයි..

කෑගල්ලේ කොරෝනා ආසාදිතයන් වේගෙන් ඉහළ යාම සහ එම ප‍්‍රදේශයේ කොරෝනා නාශක හෙළ ඔසුව ලබා ගැනීමට ජනතාව නිරෝධායන බිඳිමින් දහස් ගණනක් රැස්වීම අතර සබඳතාවයක් ඇත්දැයි සොයා බැලිය යුතුයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ කෑගල්ලේ කොරෝනා ආසාදිත ප්‍රමාණය කුඩා වුවත් එය අවදානම් සහගත තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

කෑගල්ල ප්‍රදේශයෙන් ආසන්න දිනවලදී වාර්තා වන රෝගීන්ගෙන් සැළකියුතු පමාණයක් රෝග ලක්ෂණ සහිතව වාර්තා වී ඇති බවත් ඇතැමුන්ට තද උණ තත්ත්වයක් පවතින බවත් ඒ මහතා පැවසීය.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවෙන් නව ප්‍ර වේදයක් ඇති වෙන්නේ දැයි හඳුනා ගැනීමට වහා පරීක්ෂණ කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

47,480 views

27 Comments to “කෑගල්ලෙන් අලුත් කොරෝනා ප‍්‍රභේදයක්..? ධම්මික පැණි පෝලිම හා සම්බන්ධදැයි සැකයි..”

  1. කරැනාරත්න says:

    බෙහෙත් Mafia වේ මමාධ්‍ය පුකාශක..

    • Ane Manda says:

      එහෙන් ගොමා ලොක්කා- ‘හෙළ වෙදකම, හෙළ ආහාර රටාව.. වෙනුවෙන් මැරෙන්ඩ හදනවා- මෙහෙන් ගෝලයො ලව්වා බාල්දි පෙරලනවා. හෙළ වෙදකමේදි එක ලෙඩකට එක බේත නෙමෙයි. නොයෙක් බෙහෙත් වර්ග තියෙනවා, පළාත අනුව වෙද පරම්පරාව අනුව..etc… ඒක වෙනස් වෙන්ඩ පුලුවන් මා දන්න තරමින්. ඒක ගොමා ලොක්කා නොදන්නවා වෙන්ඩ බෑ නෙ.

  2. Vishakian says:

    මෙයා දොස්තර නෙවෙයි කොන්දොස්තර….
    ගොමාලගෙ හොර නඩේ කානු කටා
    ….ඇස් ගෙඩි කරකව කරකව ⁣අරව මෙව්ව ගේන්න කියනවා…..කොම්පැණි කාරයො ගෙදරව පිදේනිය දෙනවා…..
    සල්ලි ටික කවුරු හරි දාලා ආයෝජනය කරනවා……මුං ඔක්කොම දවසක මැරෙන්නෙ පනුවෝ ගහලා…..
    අන්තිම ජඩයෝ…..

  3. වයි දිස් කොලවෙරි says:

    එන්ගලන්තෙත් අලුත් ප්‍රබේධ ආවේ ධම්මික පැනියෙන් වෙන්න ඇති එහෙනම්. අනේ උබලගෙ ගොන් කතා.

  4. GAMINI SENANAYAKE says:

    Tell this to your bass PADENIYA. HE PROMOTE THIS HONEY EVEN TODAY.

Main News