කෑගල්ලේ ඖෂධය කොරෝනා සදහා සුදුසු යයි කිසිම තහවුරුවක් කර නෑ.. හෙල වෙදකම විද්‍යානුකූලව පරීක්‍ෂා කල යුතුයි..

December 16, 2020 at 10:00 am | lanka C news
කෑගල්ලේ ඖෂධය කොරෝනා සදහා සුදුසු යයි කිසිම තහවුරුවක් කර නෑ.. හෙල වෙදකම විද්‍යානුකූලව පරීක්‍ෂා කල යුතුයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වලට සුදුසු යයි කිසිතැනක තහවුරු වී නැතැයි කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

එය විද්‍යාත්මකව තහවුරු කරන තෙක් කොරෝනා සඳහා යොදා සුදුසුද නැද්ද යන්න පැවසිය නොහැකි බවද ඇය පවසන්නීය.

හෙළ වෙදකම් වල සාර්ථක අසාර්ථක භාවය විද්‍යානුකූලව පරීක්ෂණ කළ පසු ඒවා කොරෝනා සදහා සුදුසුද නැද්ද යන්න පැවසිය හැකි යැයි ද ඇය කියයි.

කෙසේ නමුත් හෙළ වෙදකම මෙරට වසර ගණනාවක් තිස්සේ පැවත එන එකක් බවද කී ඇය තමන්ට කැමති බෙහෙතක් පානය කිරීමට ජනතාවට අයිතිය ඇතැයි ද සඳහන් කළාය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

40,389 views

42 Comments to “කෑගල්ලේ ඖෂධය කොරෝනා සදහා සුදුසු යයි කිසිම තහවුරුවක් කර නෑ.. හෙල වෙදකම විද්‍යානුකූලව පරීක්‍ෂා කල යුතුයි..”

  1. SL says:

    This is the reason we are lagging behind ,We do not want to expedite the process and move forward with the positive results we got.

    • Hudson says:

      This a complete lie you Moran, use your common sense, this is a another snake from the kelani ganga.

  2. සිරිසේන 2 says:

    ආයිත් දෙකක් නැහැ. බන්දනාගාරෙ කොරෝනා පාලනය කොරගන්න බැරි උන පුල්ලෙ ⁣ගෑනි රටේම කොරෝනා බෝ කොරනවා නියතය්.

    • New Pen says:

      ගෝටාභය රාජපක්ෂ හා ධම්මික පැණිය එකම කාසියේ ද‌ෙපැත්ත.
      ද‌ෙකම වචන,හුදු ප්‍රචාරය,විශ්වාසය පමණක් මත රදා පවතින යථාර්තයේ නොපවතින Propaganda ද‌ෙකකි. මදක් හෝ බුද්ධිය,තාර්කික ඥාණය, අධ්‍යාත්මයක් ඇති අය ම‌ෙතනින් ඉවත් ව‌ෙන්නට පටන්ග‌ෙන ඇත.
      ඒ ගිල‌ෙන නැවකින් මීයන් පනින්නාක් ම‌ෙනි.

  3. X-Man says:

    දැං එතකොට අපි බොන ඉඟුරු, කොත්තමල්ලි,වෙනිවැල් ගැට,අසමෝදගම්,වැල් මී,පස් පංගුව,බෙලි මල්,රනවරා
    අපි බොන විවිධාකාර කැද වර්ග
    වෑංජන වලට දාන කුරුදු,ගොරකා,උළුහාල්,කහ,කාරාඹු නැටි,ගම්මිරිස්,අමු මිරිස්,කරපිංචා,රම්පෙ,සේර
    ඕවා ඔක්කොම නිකං කද්දි බොද්දි කොහොමද ? ඒවාම රත් කරාම කොහොමද ? වෙන වෙනම කද්දි කොහොමද ? ඒවාම එකට දාලා රත් කරාම කොහොමද ? කියලා විද්‍යාත්මකව තහවුරු කරගෙනද අපි කන්නෙ බොන්නෙ ??
    අනේ නිකං ප්ලෑං බං යන්න…

    • ගිරවා says:

      කොරෝනා මර්ධනය කල හැකි නම් ධම්මික මහතාගේ බෙහෙත පාවිච්චි කිරීමට විරුද්ධව කටයුතු කරන්නේ මන්ද ? විදේශීය රටවලින් බෙහෙත් එන්නත් ගෙන්වා රටේ මුදල් ගසා කෑමට ඔබට හැකි නිසාද ? මේ බෙහෙත් ජනතාවට ලබා දෙන්නේ නොමිලේ ..ඇයි හෙළ වෙදකමට මෙතරම් ගරහන්නේ ?
      ඔබලා වැනි කාන්තාවන් රටට පිළිලයක්

    • සිරිල ක දේ says:

      X-Man, ඕව ඔක්කොම කාපං බීපන් අවුලක් නෑ මයෙ අම්මා
      නමුත් බෛයෙක් උනාම සාඩින් වැඩිපුර කන්න ඕනේ. අන්න ඒක ගැන හිතල බලපන්.

  4. Dikman Aiyya says:

    ….Seems like she is having a personal issue with this drug,…or she must be waiting to strike a USD deal with a multinational drug company

  5. Baba says:

    මේ රටේ මිනිසුන්ට දෙන කෑම බිම් ගැනත් හොද පරීක්ෂණයක්‌ කරන්න

  6. kawinda says:

    meyaala hemoma upandaa indala inguru koththamalli beela leda saneep karagaththu kattiya. den meyalata aayurveda hewath hela wedaama gena pahath karala salakanawa. mole ethi kenek innawanam meyata denna oona ayurveda amaathyaanshayai. budu ammo saukya amaathyaansaya nam denna epa.

  7. අපි හම්බ කරොත් අපි කන බය්ලා න්ත වාසී says:

    අනේ ඇම්තිතුමියෝ , කකුලෙන් නම් අදින්න එපා. අපිට දැන් වැලේ වැල් නැති වෙලා ඉන්න වෙලාවේ පිහිටට තියෙන්නේ ගුප්ත විද්‍යා චක්‍රවර්තී දේවාශිර්වාද ශාන්තිකර්ම ප්‍රවීණතා ගෞරව සම්මාන උපාධිධාරී ධනපාල කුමාර වෛද්‍යාචාර්ය තුමාගේ පැණිය පමණයි. මොකෝ ඉතින් ඔහෙලට වගේ අපිට පිටරට ගිහින් වත් ඉන්ජෙක්ෂන් ගහගෙන එන්නද ? මොන වකසින් ද නෝනා අපි එදා වේල කන්න නැතුව හිටපු වාර අනන්තයි. මේකත් කොටන්නේ බොහොම අමාරුවෙන් රු 50 ඩේටා කාඩ් එකක් ණයට අරන් බෑණා ගේ ෆොන් එක ඉල්ලගෙන. ඔබතුමියට අර ඇන්ටිජන්ට් වාහිනී එකේ මහත්තය මුණ ගැහුනේ නැතෙයි ? කීයක් හරි අතමිට මෙලෙව්වා නම් ඔබ තුමියත් සද්ද නැතුව ඉඳියි නේද ?

    • JOHN says:

      අපේ රටේ දේශපාලකයෝ සිතන්නේ මේ වසර 4 තුල ඔවුන්ගේ මඩිය තර කරගැනීමට මිස රටේ ජනතාව ගැන නොවේ ….ධම්මික මහතාගේ බෙහෙතෙන් කොරෝනා සුව වීමෙන් මේ ඇමතිලාට ප්‍රයෝජනයක් නැහැ ..ඩිල් දාලා එන්නත් ගෙන්වලා ඔවුන්ට මුදල් උපයා ගන්න බැහැනේ

  8. R Hewage says:

    mewunge uddachcha kuhaka kama thama

  9. හිවිවි පුතා says:

    මෙි ආන්ඩුව මොන මගුලක් කරනව ද ? පැණියක් ගැන කතාවක් ඇද ගෙන යන්නෙ .. විලි ලැජ්ජාවෙි බැහැ ආන්ඩුවට ජන්දේ දුන්න කෙනෙක් හැටියට .. මෙික
    කරන මගුලේ පරික්ෂණයක් කරලා මෙික ⁣හරි බෙිතක් ද කියලා කිව්වා නම් ඉවරයි නේ ..

  10. On The Spot says:

    කොරෝනා පිළිබඳ ඇමතිනී කැමති නැහැ කොරෝනා සුව වෙනවට.හිඟන්නගෙ තුවාලෙ වගේ මේ මල ඉලව් වසංගතය හැමදාම තිබුනොත් ඇමතිකමත් රැකෙනව​.ඔන්න රහස අහෝ සුදර්ශණිය​,ඔබ කොයිබටද​?

Main News