කෑගල්ලේ ඖෂධය කොරෝනා සදහා සුදුසු යයි කිසිම තහවුරුවක් කර නෑ.. හෙල වෙදකම විද්‍යානුකූලව පරීක්‍ෂා කල යුතුයි..

December 16, 2020 at 10:00 am | lanka C news
කෑගල්ලේ ඖෂධය කොරෝනා සදහා සුදුසු යයි කිසිම තහවුරුවක් කර නෑ.. හෙල වෙදකම විද්‍යානුකූලව පරීක්‍ෂා කල යුතුයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වලට සුදුසු යයි කිසිතැනක තහවුරු වී නැතැයි කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

එය විද්‍යාත්මකව තහවුරු කරන තෙක් කොරෝනා සඳහා යොදා සුදුසුද නැද්ද යන්න පැවසිය නොහැකි බවද ඇය පවසන්නීය.

හෙළ වෙදකම් වල සාර්ථක අසාර්ථක භාවය විද්‍යානුකූලව පරීක්ෂණ කළ පසු ඒවා කොරෝනා සදහා සුදුසුද නැද්ද යන්න පැවසිය හැකි යැයි ද ඇය කියයි.

කෙසේ නමුත් හෙළ වෙදකම මෙරට වසර ගණනාවක් තිස්සේ පැවත එන එකක් බවද කී ඇය තමන්ට කැමති බෙහෙතක් පානය කිරීමට ජනතාවට අයිතිය ඇතැයි ද සඳහන් කළාය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

40,389 views

42 Comments to “කෑගල්ලේ ඖෂධය කොරෝනා සදහා සුදුසු යයි කිසිම තහවුරුවක් කර නෑ.. හෙල වෙදකම විද්‍යානුකූලව පරීක්‍ෂා කල යුතුයි..”

  1. Leyon Ma says:

    Her’s is the vain snobishness all the western practitioners . They too have no practical solution. But all other medical systems too must meet their criteria to accept them as standard treatments . Why the heck the Govt. has to worry about their self overrated bufoonery ,while there is a ministry and Department of indigenous medicine ? Where are the veterbraes of the Govt. mechanism ? Sad !

    • Alapaluwa says:

      Leyon Ma sa’ yu rite veri gud inglis.

      do yu teech tokin inglis? i like lern from yu.
      tankiv

      • Leyon Ma says:

        Yes this completely pure English…Please remove your underwear and come to my class.

        • බූරු පුතාණෝ සජියා says:

          You may write in simple English for everyone to understand the content. Old poetics are hard to come by.

        • Alapaluwa says:

          Leyon Ma sa’, wy yu angri?i vear undavear but it is istrang yu no lik undavear? sad.
          wy sa’ yu no lik undavear? tel me ar yu Ranjan sa’. he lik baksyde.
          suvar yu ar not Leyon Ma but Ranjan sa’.
          Thankiv

          ples tell yuvar adras to com yuvar tokin englis clas.
          again thankiv.

    • විසේෂඥ දොස්තර airport taxi මෆිඅව says:

      රෙදි විකුනාන්න ආපු පුල්ලෙලා දැන් හෙළයෝන්ට බෙහෙත් කියලා දෙන්න හදනවා

    • පොඩි එකා says:

      බටහිරකෙමය ඉහ තියාන ඉන්න සමහර දොස්තරලා ගේ අමන කම නම්,
      1)උංගෙ ක්‍රමේට තාම විසඳුම ක් නෑ
      2) ඒත් හෙල වෙදකම වගෙ අනිත් ක්‍රම උංගෙ ඉලව් මොංගල් සම්මුතියට අනුව ගලපා පරික්සා කෙරලා පාස් කෙරගන්ඩ ඕනැකියා රෙද්ද උස්සං තටමනවා.

      සනී ලියොන් අම්මා ඒ කාරෙනේ නං හරියටම කියව්වා.

  2. Hi says:

    හා පුතේ.

  3. Mahinda says:

    හෙල වෙදකම වසර දහස්ගනනකට පෙරසිට පැවතෙන්නක්.බටහිර වෙදකම පරදේශ වෙදකම ක්.මුං දැන් හෙලවෙදකම හොයන්න යනවා.ඇයි මුන්ගේ එකවුන්ට් වලට සල්ලි වැටෙන්නෙ නැහැනේ.ඒකයි ඇත්ත.

  4. කුඹුක්කණ් says:

    වැක්සීන් එක තමන්ගෙ ලාබෙ ගන්නකං , ඔහෙලා පරීක්සන කොරයි වගේ

  5. NAK says:

    ‍‍ෙමිවට තමයි හොදම මඤ්ඤං කියන්නේ! ලෙ‍ඩ‍ෙිට ‍ෙබහෙතක් හොයා ගන්න විද්‍යාවට බැහැ හැබැයි අනුන්ගෙ ‍බෙහෙත් පරීක්ෂා කරන්න එන්නෙ!!!

  6. Kalana says:

    විද්‍යාත්මකව බෙහෙතක් හොයා ගන්න බැරි doctors ල ඉන්න කොට, උන් කොහොමද ඕක තහවුරු කරන්නේ. අනේ මේ නිකන් බයිලා ගහන්න එපා, දෙරණ සමග රාජපක්ෂ දීල තියෙන ආතල් එක තමයි මේක, ඇදගෙන යනවා බොරුව පෙන්න පෙන්න, කෝ චන්න ජයසුමන>

  7. Aurora says:

    නෝනා නානානන් නාන්න, නොනානානන් නොනානාන්න.

Main News