කෑගල්ලේ ඖෂධය ගැන රටම ලොකු බලාපොරොත්තුවකින්.. ජයගත්තොත් රටට විශාල කීර්තියක්..

December 14, 2020 at 12:02 am | lanka C news
කෑගල්ලේ ඖෂධය ගැන රටම ලොකු බලාපොරොත්තුවකින්.. ජයගත්තොත් රටට විශාල කීර්තියක්..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා සඳහා යැයි සුදුසු කියන ඖෂධය සම්බන්ධයෙන් ජනතාව ඉතාමත් බලාපොරොත්තු සහගතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දේශීය වශයෙන් එය ජයගත හැකි වූවොත් රටටද ඉතාමත් විශාල කීර්තියක් බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

නමුත් විද්‍යාත්මක නොවන සමාන දේවල් හේතුවෙන් ජනතාව තුළ සැක සංකා ඇති වීමෙන් ඇතැයි ද පැවසූ ඔහු සැම විටම දේශීය දේ ප්‍රතික්ෂේප කරන කරන පරජාතික මානසිකත්වයෙන් සිටින පිරිසක් අපේ රටේ කොහොමත් සිටිනා බවත් පැවසීය.

කෙසේ නමුත් පිළිගත හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා මෙම ඖෂධ සනාථ වන තුරුම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයිද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

42,281 views

16 Comments to “කෑගල්ලේ ඖෂධය ගැන රටම ලොකු බලාපොරොත්තුවකින්.. ජයගත්තොත් රටට විශාල කීර්තියක්..”

  1. සමථ මණ්ඩලය says:

    මැලේරියාවට දෙන පැකනිල් වල තියෙනේ රසායනය කුයිනීන්. කුයිනීන් මුලින්ම නිස්සාරණය කලේ සින්කොනා ගසේ පොත්තෙන්. සින්කෝනා ගසේ පොත්තෙන් මුලින්ම මැලේරියාවට බෙහෙතක් හැදුවේ ගමක ගොඩ වෙදෙක් හෙවත් පාරම්පරික වයිද්යවරයෙක්.

    අපේ රටේ ඕක කළා නම් වෙදාට මඩ ගහලා සින්කෝනා ගස තහනම් කරලා. එහෙනම් තාමත් මැලේරියාව.

    • හතර හිනා says:

      ‘හැකි නම් මේ පැණිය බී රටට ප‌ෙන්වන්න’ කියා අපි ජනපති හා අගමැතිට චැල‌ෙන්ජ් කරමු.අපි දැක්කා Sputnik V කියන එන්නත ජනාධිපති පුටින් මුලින්ම තම දුවට එන්නත් කරනවා පර්යේෂණ මට්ටමේදී. මහින්ද මේ පැනිය නාමල්ට පොවයිද කීයටවත් ?
      චැල‌ෙන්ජ් එක එන්නත් කර ගන්න කියලා න‌ෙමේ..බීලා ප‌ෙන්වන්න කියලා පමණයි.

      • RED BULL says:

        මූ හොර බූරු පොලක ඔට්ටු අල්ලන එකෙක්.හතර හිනා,යකෝ දේශිය වෙදකම කියන්නෙ බූරු පොලේ තෝන් ගන්නව වගේ වැඩක්ද​?

  2. 🙏🙏🙏🙏🙏 says:

    “” සිය රට දේ.. “”
    …… “” සිරි සුව දේ. “” …!
    ……….🙏🙏🙏🙏

  3. Sweden Doc says:

    It seems Dr Aluthge has changed his tounge. People have save their lives themselves. Same in Sweden.

    • Rasika says:

      ඇත්තටම නම් කියලා තියෙන්නේ මෙහෙම නොවේ. ☠️

  4. Sweden Doc says:

    It seems Dr Aluthge has changed his tounge. People have to save their lives themselves. Same in Sweden.

  5. CovidPaniya says:

    මහ සාගරය මැද ඇති දිවයින මනරම්
    දැන් නම් බලන හැම අතකම අවදානම්
    එනමුදු ඇතැම් අය දොඩමින් පුරසාරම්
    එය වුව වාසියට ගන්නට සූදානම්

    දස දෙස පැතිර ගිය කෝවිඩ් සමග ගැටී
    ජගතෙක් වුවද ආයුෂ විය හැකිය කෙටී
    සමහරු කපටි මිනිසුන් ලඟ දනින් වැටී
    මූට්ටියෙ පිහිට පතනායුරු බලනු වටී.

    ආ දින පටන් ඔය කෝවිඩ් වසංගතේ
    මහ ලොකු කතා නම් ඇහෙනව හතර අතේ
    කෙක්කෙන් නැතත් කොක්කෙන් ගොඩයන්ට හිතේ
    ඇතිවුන් එය ගරානාවක් කරන් ඇතේ.

    එසැවිය නොහැකි තරමට හිස බිමට ඇනී
    වියතුන් අවිඳු අඳුරෙහි මං මුලා වුනී
    කල දුටු කලට වල ඉහගත යුතුය දැනී
    ගස් නැති රටේ තුත්තිරි ගස් කෙලින් වුනී

    ඉව බව නැතිව අවිචාරව යන පොදිය
    ගාලක් කඩාගත් හරකුන් රැළ වැනිය
    එක වඩියෙන්ම දුරුවෙනවලු කෝවිඩය
    එනවද බොන්න කෑගලු බාස ගෙ පැණිය

    අනුමත නිසා රජයෙන්, බය නැතිව වරෙව්
    ඉහ අත ගගා අං තට්ටුව හරිද බලව්
    මුකවාඩම් දමා උරෙ’නුර ගැටී වරෙව්
    පැණියත් සමග පුන්නක්කුත් බෙදා දියව්

    දැන පුහුදුන් දනන් හද ගැහෙනා රාවේ
    ඉල්ලුම අනුව සපයයි දියයුතු සේවේ
    මිසදිටු බවෙන් පල ගෙන හිස අතගෑවේ
    දවසින් දවස නව නාටක රඟපෑවේ

    පෙන්නා තරම නැති අබැටක් තරම මොලේ
    බිව්වා පැනිය මුල් ඇවරිය කවුන්සිලේ
    වැලිගම් ගියොත් උන් පෙන්නා පැනියෙ බලේ
    උඹ මතු බුදුවෙයන් කෑගලු බාස් මලේ

    “පැනික්” වුනොත් “වල්නරබල්” වැඩිවෙනවා
    ඇමක් වුනත් දී ගන්නට බැරිවෙනවා
    රජෙක් වුනත් කර්මය නම් ඵල දෙනවා
    ලොවක් ඉදිරියේ අපි පස්සට යනවා

  6. Rata Wenuwen says:

    හරිතයෝ ඔහෙත් බිව්වානේ ද පැනිය. කියනවාකෝ ගුණද අගුනද කියලා

  7. ක්‍රිමිනල් says:

    ජී.එම්.ඕ.ඒ එකට බැනපියව් කුහකයිනේ.උබලා වෛද්‍යවරුන්ට ඊර්ෂ්‍යායි නේ

    • ඩිංගිරි says:

      තෝ තොට එපානන් පැනිය නොබී හිටපිය මෙතන පුක දිදී හැමිනේන්න එන්නේ නැතුව කුලියට පුක විකුණන් කන පට්ට වේසාවෝ.

  8. B. Anthony says:

    දොස්තර මහතාණෙනි. ඔබගේ අදහස් තර්කාණුකූළයි. නිවැරදියි. සිදුවියයුත්තේද එයයි. අපි දොස්තරලායැයි පාරම් බාමින් බේත් කොම්පැණි වලට සේල්ස් රෙප් කාරිය කරනවාට වඩා දේශීය ඖෂධයක් මතුව තිබෙනවිට එය යුක්තිසහගතව සළකා බැළීම නියම හිපොක්‍රටීස් නියමයයි.

    • ක්‍රිමිනල් says:

      මුන්ගේ පළු ඇරලා විකෘති නිවුසියක් දැක්ක ගමන් අන්න ඩොකා මෙහෙම කියලා උම්බෑ කියන බෛයෙක්…😂😂😂

  9. Male Nurse says:

    We can’t accept Until SCIENTIFICALLY PROVEN!

    • මේග says:

      විද්‍යාව යනු විජ්ජාවයි අද කියන දේ හෙට වෙනස් කරයි ජිවිත බිල්ලට අරන් සෙල්ලන් කරයි එහි කිසිදෙයක් සත්‍යයමයි කියා විස්වාස කළ නොහැක අතුරු ආබාද රෝගයට වඩා දරුණුය දීර්ග කාලීනය

  10. ක්‍රිමිනල් says:

    සජබෙ නායකතුමා කලින්ම කිව්ව.හැමෝම විහිළු කලා.එතුමා නායකත්වයේ උන්නා නම් අද කොරෝනාවක් නැහැ,එතුමා පැය විසිහතරම වැඩ කරන කෙනෙක්.

Main News