කෑගල්ලේ ඖෂධය ප්‍රත්‍යක්ෂයි.. බෙර හේවිසි සක් හඬ මැද දලදා වහන්සේට පූජා කෙරේ.. මහනාහිමිවරුන්ද අසිරි පතයි.. ජනසුවයට සූදානම්..
December 15, 2020 at 10:02 pm | lanka C news
කොරෝනා මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය අද දිනයේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කරන ලදී.
ඉන් අනතුරුව අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් වෙතද එම ඖෂධය පූජා කිරීමට කටයුතු කරන ලදී.
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කළේ මෙම ඖෂධයෙන් රටේ ජනතාවට සේවයක් වීම දැකීමට අකමැති පිරිස් ඊට ප්‍රසිද්ධියක් ලබා නොදෙන බවයි.
අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ටද ඖෂධය පිලිගන්වන ලදී.
පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ධම්මික බණ්ඩාර මහතා කියා සිටියේ තමන් මෙම ඖෂධය දළදා වහන්සේට පූජා කිරීමට කටයුතු කළේ ඉන් රෝගීන් සුව වන බව ප්රත්යක්ෂ වූ නිසා බව ද බවයි.
ආසාදනයෙන් මිය යන සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙම ඖෂධය ලබා දීම සදහා ඉක්මනින්ම නිර්දේශ ලැබේ යයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.
දැන් ජෙප්පො එයි සරම උස්සගෙන.
අඉයෝ … ස..! අපි ඉවරයි ස ! අපිට හැංගෙන්ඩ බිත්තර කටුවක් දෙන්ඩෝ…ඕ… ! ස.. රනිල් ස
ජෙප්පන්ට උණ ගැනෙන්නත් එක්ක ඕක දීල ලෙඩ්ඩු හොඳ කරල..පිටරටවල් වලටත් දීල සල්ලිත් හොයන්න බැරි යැයි. මොකද ඒක නොකර ඉන්නෙ ආ
ධම්මික මැතිතුමනි, පොලව තුල සැගවී තිබුන මැණිකක් නිසි කලකදී මතුපිටට පැමිණ දිස්නදෙන්නක් මෙන් දිගුකලක් යටපත්ව තුබුන හෙලවෙදකම සමඟ අපේ ගුප්ත සාස්ත්රයන් නැවතත් රැස් විහිදුවන්නට පටන්ගෙන තිබෙනබවයි පෙනෙන්නේ. ඔබතුමන් හට දීර්ඝායුශ ලැබේවා.
මුංට රතන සූත්‍රය හරියට සජ්ජායනා කර ගන්න බැරි නිසා පැණියක් වඩම්මවනවා.
තොපි වගේ ගොං බෛයො කැළණියේ බොතල් නයාටත් ඇන්දිලා ,සෞභාග්‍යමත් කාලයක් බලාපොරොත්තුවෙන් චන්දේ කෙලියේ මෙන්න මේ වගේ තමයි , හුලගටත් ඇන්දෙන මෝඩ බෛයො ඉන්නකං රට හබක්..😂😂😂
දැන් මුං ඔක්කොම පැණියක් අල්ලගෙන ඒක වඩම්මවනවා, එකෙක්ටවත් රතන සූත්‍රේ මතක් වෙන්නෙ වත්නෑ.
දැන් රතන සූත්‍රය ෆේල්ද ?
ආපහු පටන් ගනිල්ලා උදේ හවා රතන සූත්‍රය කියවන්න.
එල්ලෙන්න වැල් නැතුව හිටපු බයියන්ට දෙරණ මගින් නොමිලේ දිරච්ච ලණුවක් …බයියො ලණුව කැඩෙනකං පිනුම් ගහනවා.
-Antoni van Leeuwenhoek first saw microbes through a microscope in the 1670s.
-The first images of viruses were obtained upon the invention of electron microscopy in 1931 by the German engineers Ernst Ruska and Max Knol.
-The name “coronavirus” is derived from Latin corona, meaning “crown” or “wreath”, itself a borrowing from Greek κορώνη korṓnē, “garland, wreath”.[9][10] The name was coined by June Almeida and David Tyrrell who first observed and studied human coronaviruses.[11] The word was first used in print in 1968 by an informal group of virologists in the journal Nature to designate the new family of viruses.[
how did this idiotic ayurvedic, Kali ammas, Natha identify viruses?
අම්මා No පප්පා No
වැක්සීන් ගේන්න අපට ඩොලර් No
Cinchona officinalis (quina-quina) tree extract used to treat for fever as early as 1600. at this time, people were not aware about micro organisms can cause to deathly deceases. at 1880, Charles Louis Alphonse Laveran discovered the Malaria parasite and won the Nobel prize for his discovery. until 1920 , all the world used that indigenous medicine to treat malaria.
if “pro-criminal” like you lived in medieval era, you would have killed for this comment of yours. just because, no one knows what is P. falciparum , what is the chemical structure of Quinine is.. but you demand for scientific evidence in which science is already beaten by this this 30 nucleic acid virus
This doesn’t say people should blindly prescribe this “ධම්මික පැණිය”. It has to tested and concluded under the inductive reasoning methods before officially use it for corona.
They can see the virus for their vision without using the microscope.
Ayurvedic medicines were invented more than 5000 years ago by saints who developed themselves spiritually. They had a vision far beyond the reach of our vision.
Dude quit being a retard ! How on earth a man see a microscopic element from a naked eye ? What a dim witted idiot .
Can you see Electromagnetic waves through your eyes ?
What is “time” is that only the Caecium atomic duration ?
No more questions fom you.
You are way away from understanding these very subtle facts. Either try to learn the ancient sciences or just keep quiet.
But, only thing the people in your cluster do is worshipping of anything Western.
Ancient Science ! I can laugh my ass off … 😂😂😂😂
..Identifying the virus is a secondary issue. Although it can help, one does not necessarily need to identify the cause to neutralize a threat.
The problem here is that the claim that this thing can (or even likely to) stop Covid is not proven. Can it stop the severity of the symptoms, can it stop the deaths, can it stop the spread of the disease?? What exactly can it do? and where are the test results and who did the testing??
Identifying a virus is a secondary , WTF ! no wonder idiots like you go behind witch doctors hoodlum ,Viruses are like hijackers. They invade living, normal cells and use those cells to multiply and produce other viruses like themselves. This can kill, damage, or change the cells and make you sick. Different viruses attack certain cells in your body such as your liver, respiratory system, or blood. Identifying the virus and it’s structure is the most important aspect when diagnosing .
..who is this imbecile masquerading like some intellect!
රෑට බොමු අපි බොමු අපි කෑගලු පැණි පෙරළා
ඊට නරකද නරකද කුණ්ඩලි පැන් දියකරලා
මි පැණි හොඳ නැතෝ…සාදික්කා විෂ වෙනෝ..
වයිටා තඩි ගල් ආදෙකී.. අපි තාමත් මැටි පුරවැසියෝ..
දනපාල බම්ඩාර දඬුමොනරෙන්ද නුවර ගොහිං තීන්නේ
මේ පැනිය W H O එකෙන් සම්මත වෙලා කියල කියන්නේ ඒ ගැන ලිය තිබෙන වෙබ් පිටුව කියන්න අනික ලෝකයේ රටවල් බිලියන් ගණන් වියද ම් කර ලබා ගෙන තිබෙන එන්නතට අවශ්‍ය සියලුම පරීක්ෂන සහ සහතික ලැබී තිබෙනවා මේකට මොනවද ජාත්‍යන්තර ලෙස තිබෙන්නේ අනික සද්දීක්ක සහ මී පැණි වලින් කිසිවෙකුට අගුනක් වෙන්නේ නැහැ .තව එකකක් මේ වෙදට මේ බෙහෙත හ සුවර් නම් මොකද මුක නාසය ආවරණය කරගෙන ඉන්නේ ????
හරකෝ.. වෙදාට පැණිය සුවර් වුණාට අනික් උන්ට ෂුවර් නෑනෙ. ඉතිං නිකං හරි උන් ඕක හදාගත්තොත් ඒකත් යවයි වෙදාගෙ පිටින්.. ඌ මාස්ක් දාං හිටියෙ නෑ .. ඒ හින්දා උගෙන් තමයි කොරෝනා හැදුනෙ කියල.. එහෙව් වාහෙල අපේ උන්.
පඩියට කහින, හෙලවෙදකමට ගරහන, අපේකම හෙලා දකින අපතයින් සියල්ලටම ධම්මික පැණිය සොයා යාමට සිදුවේවා.
This country is going backward…
what a set if idiots