කෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි.. ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය…

December 24, 2020 at 9:20 am | lanka C news
කෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි.. ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය…

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන ලද ඖෂධයට නිෂ්පාදන අවසරය ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ.

එහි සූත්‍ර කමිටු විසින් පසුගිය විසි එක් වෙනිදා මෙම අනුමැතිය ලබාදුන් බව දේශීය වෛද්ය අමාත්යාංශ ලේකම් කුමාරි වීරසූරිය මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව එම ඖෂධය ආයුර්වේද පාර්තමේන්තුව ලියාපදිංචි කළ බවට ලේකම්වරිය සඳහන් කළාය.

අදාල ලියාපදිංචි කිරීමේ සහතිකය රැුගෙන ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ඊයේ දිනයේ ගියේය.

නමුත් එම සහතිකයේ සටහන්ව ඇති ආකාරය සම්බන්ධයෙන් ධම්මික බණ්ඩාර මහතා සිය විරෝධය පළ කළේය.

අදාල සහතිකයේ කිසි තැනෙක කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය ඖෂධය ලෙස සටහන්ව නැති බවත් ඖෂධ නිෂ්පාදනාගාරයකට අවර සීම පමණක් සිදුව ඇති බවටත් කියමින් ඔහු තම විරෝධය එහිදී පළ කළේය.

ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ලත් ඖෂධ පමණක් නිෂ්පාදනය කල හැකි යයි එහි සටහන්ව ඇතැයිද ඔහු චෝදනා කළේය.

86,898 views

113 Comments to “කෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි.. ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය…”

  1. Felix says:

    Meyata Wada World Bank Eken Illana 2.0Billion Loan Eka Aran Ganna Hadana Medicine Hodai… Danawane 2.0Billion Nikam Bedana Pani Wageda.. Medicine Genwath Nethath?? Joke Needa?

    • සුරේන් says:

      මනුස්සය මේ කරන්නේ තනිකර බොරුව , දැන් අනුමැති තිබෙද්දී ජනතාවට මේ පැණිය දෙන්න පුළුවන්
      එහෙම තියෙද්දී දැන් කියනවා සහතිකේ COVID කියලා නැතිලු, එක ඒ මිනිහට වැඩක් නැනේ ජනතාවට දෙන්න පුළුවන් නම්
      දෙන එකයි ඇත්තේ , මේ මෙනිහ බලන්නේ තමන්ගේ නම , ප්‍රසිද්දිය ලබාගන්න මිසක් ජනතාවට සහනයක් දෙන්න නෙමෙයි
      බල තණ්හාව , දැන් තව මස දෙකක් විතර ඔය සහතිකේට COVID කියන නම දන්නා කියයි එතකන් පැණිය ජනතාවට දෙන්න බෑ කියයි මු අමු පිස්සෙක්

  2. Alapaluwa says:

    ඉතින් බාසුන්නැහේ ඔය වට්ටෝරුව ප්‍රසිද්ධ කලානම් අපේ ගොන් බයියන්ට ඕක ගෙදරදිම හදාගෙන බොන්න පුලුවන්නෙ.

    • Hoo !!! says:

      සුද්දාගෙන් එන්නතේ වට්ටෝරුව ඉල්ල ගෙන එකක් හදලා පුකට ගහ ගනින්. එතකොට තොගෙ රුදාව සුව වෙයි ක්‍රිමිනලෝ.

      • Saman says:

        තෝ ගිහින් අර පිස්සු බාස් කපුවාහේ පැණි බෝතල් දෙකක්ම අරගෙන පුන්නක්කු ගැලුමක්ම එක්ක කළවම් කරලා එක හුස්මට ගහලා දාපිය. එතකොට තොගේ සර්ව රෝග නිවාරණයි.

        • ගුරුතුමී says:

          ආ,, ඒ මොකෝ ඇයි එන්නත අවුල්ද? එක ලෙඩකට ගහන එන්නත නිසා තව ලෙඩක් හැදෙනවා වගේද? සුදු හාමුලාගෙ බේත් කොව්වත් එහෙම තමයි බන්. ඒත් හෙළ පැණි එහෙම නෙමෙයි ගොයියො. . ඔලුවෙ අමාරුව හැදුන එකා බිව්වොත් උගෙ -කේ අමාරුවත් සුවයි. සර්ව රෝග නිවාරණයි.අත්දුටුවයි සත්තයි 👌

          • Saman says:

            අපිට නම් අවුලක් නෑ. අපි නම් එන්නත ආපු ගමන් ගිහින් අර ගන්නවා. මොකද අපි දන්නවා එන්නත වැඩ කරනේ කොහොමද කියන එක ගැන. ඒත් ඉතින් තොපි වගේ ගොන් බයියන්ට ඉතින් පැණියම ලු නේ ඕන. ඒක නිසා තොපි වගේ උන්ට හරි යන්න පිස්සු කපුවන්ගේ පිස්සු පැණිම තමයි.

          • Saman says:

            අපිට නම් අවුලක් නෑ. අපි නම් එන්නත ආපු ගමන් ගිහින් අර ගන්නවා. මොකද අපි දන්නවා එන්නත වැඩ කරනේ කොහොමද කියන එක ගැන. ඒත් ඉතින් තොපි වගේ ගොන් බයියන්ට ඉතින් පැණියම ලු නේ ඕන. ඒක නිසා තොපි වගේ උන්ට හරි යන්න පිස්සු කපුවන්ගේ පිස්සු පැණිම තමයි..

          • අපි කිව්වා නේද😀 says:

            එකෙන් දෙක දෙක ගහන්නෙ මොකෝ ළමයා තොට එන්නත ඇලජික්ද 😁

          • Saman says:

            ඇයි හරකෝ උඹ දන්නේම නැද්ද ගොන් බූරු වහල් පුන්නක්කු බයියන්ට දෙයක් එක පාරක් විතරක් කිව්වම තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ කියන එක?

          • Yaka says:

            එකෙන් දෙක දෙක ගහන්නෙ තොට එන්නත ඇලජික්නේ😅

          • Saman says:

            කාලි ජූස් බීලා තොගේ මොළේ කොලොප්පන් නේ.

      • john the baptice says:

        ගොන් බයියෙක් තොප්පිය දාගෙන 😀 😀

        • Jon Gone says:

          😀 තොප්පිය හරි නේද බොල ජෙප්පෝ.😀 ඉතින් දාගනින්
          සුද්දාගෙන් එන්නතේ වට්ටෝරුව ඉල්ල ගෙන එකක් හදලා පුකට ගහ ගනින්. එතකොට තොගෙ රුදාවත් සුව වෙයි.තුනත් හැලෙයි . 😁

          • Saman says:

            තෝ ගිහින් අර පිස්සු බාස් කපුවාහේ පැණි බෝතල් දෙකක්ම අරගෙන පුන්නක්කු ගැලුමක්ම එක්ක කළවම් කරලා එක හුස්මට ගහලා දාපිය. එතකොට තොගේ සර්ව රෝග නිවාරණයි. බයියෝ කියනේ මෙච්චරටම ගොන් හරක් කියලා මම කීයටවත් හිතුවේ නැහැ.

          • Saman says:

            තෝ ගිහින් අර පිස්සු බාස් කපුවාහේ පැණි බෝතල් දෙකක්ම අරගෙන පුන්නක්කු ගැලුමක්ම එක්ක කළවම් කරලා එක හුස්මට ගහලා දාපිය. එතකොට තොගේ සර්ව රෝග නිවාරණයි. බයියෝ කියනේ මෙච්චරටම ගොන් හරක් කියලා මම කීයටවත් හිතුවේ නැහැ..

  3. pro criminal says:

    End result of shared delusion.
    What a set of lunatics run this ministries

  4. sunil says:

    මොහුට අනුකම්පා කල යුතුයි. ඔහුට ඇත්තේ Schizophrenia රෝගය. කටහඬ වල් ඇසීම හෝ එහි නැති දේවල් දැකීම වැනි මායාවන් එම රෝගයේ ලක්ෂණයි. අනුරාධපුරේදී ස්වාමීන් වහන්සේට සැර කලේ තම නොව කාලි මෑණියෝ බව කීමෙන් එය තහවුරුවේ. ඔහු කියන්නේ තම ඖශදයක් සොයා නොගත් බවත්, කාලි මෑණියෝ තමාට කී බවත්. තවත් මොහුව අන්දන්නේ නැතුව මොහු රෝගියෙක් ලෙස හඳුනගෙන ප්‍රතිකාර කල යුතුයි.

    • Hikis says:

      ඔබ ඇත්ත නොදැනයි. ඔහුගෙන් හාමුදුරුවෝ අවුරුදු 20 ක් ප්‍රතිකාර ගෙන. අමතා ඇත්තේ ද මෑනියෝ කියා. කෝපවූ ඔහු හාමුදුරුවන්ගේ නොමනා හැසිරීම් ගැන පවසා ඇත ( මාධ්‍යයේ ගියේ නෑ )

      • Saman says:

        අනේ බූරු බයියෝ බොරු නොකිය ඉඳහන් යකෝ. අටමස්ථාන විහාරාධිපති හාමුදුරුවන්ට බෙහෙත් ගන්න රටේ වෙන දක්ෂ දොස්තර මහත්වරු, ආයුර්වේද හෝ පාරම්පරික වෙද මහත්වරු නැහැ කියලා හිතුවද මේ වගේ පිස්සු කපුවෙක්ගෙන් බෙහෙත් ගන්න? ඌ අවුර්දු 20ක් හාමුදුරුවන්ට වෙද කම් කලා නම් ඌ මේසන් වැඩේ කරන්න ඇත්තේ පොඩි එකා කාලේ වෙන්න ඇති. අනේ නිකන් පලයන් බන් යන්න.

  5. චන්ද දායක says:

    මේ බාස් උන්නැහට …
    සොරි …වෛද්‍ය තුමාට කව්රු හරි තදයො සෙට් එකක් මාර බැකප් එකක් දෙනවා.

Main News