කෑගල්ලේ කඩ වැසීම නගරාධිපති වලකයි.. නගර සභාවට පාඩුයිලු..

August 18, 2021 at 1:24 pm | lanka C news
කෑගල්ලේ කඩ වැසීම නගරාධිපති වලකයි.. නගර සභාවට පාඩුයිලු..

අද දින සිට සති දෙකක කාලයකට කෑගල්ල නගරයේ කඩ සාප්පු වසා දැමීමට කෑගල්ල නගරයේ වෙළඳ සංගම් ගත් තීරණය නගර සභාවේ නගරාධිපතිවරයාගේ මැදිහත්වීම මත තාවකාලිකව අත්හිටුවා තිබේ.

වෙළඳ සංගමය සභාපතිවරයා සඳහන් කරන්නේය 31 වැනි දින දක්වා සියලුම වෙළඳ සැල් වසා දැමීමට ඊයේ දිනයේ තීරණය කර තිබිනි.

වෙලද සංගමය සදහන් කරන්නේ කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස පැතිරී යාම හේතුවෙන් ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තරණය ගත් බවයි.

කෙසේ නමුත් කෑගල්ලේ නගරාධිපතිවරයා තමන්ට දුරකථනයෙන් අමතා එම තීරණයට එකඟ නොවන බවත් වෙළඳසැල් විවෘත කරන ලෙස දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

නගරාධිපතිවරයා සඳහන් කරන්නේ නගරයේ වෙලදසැල් වසා දැමුවොත් නගර සභාවට විශාල අලාභයක් සිදු වන බවත් නගරය වසන්නේ නම් නගරාධිපතිවරයා හෝ ආණ්ඩුකාරවරයා දැනුම් දිය යුතු බවත් බවත්ය.

දේශපාලන වුවමනාවන් මත නගරයේ වෙලද සැල් වසා දමන්නට තමන් ඉඩනොදෙන බවත් නගරාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

49,153 views

16 Comments to “කෑගල්ලේ කඩ වැසීම නගරාධිපති වලකයි.. නගර සභාවට පාඩුයිලු..”

  1. ගෞම් ඊයාරාජ් says:

    මුන්ගේ මහ එවුන් පට්ට ගොන්නූ වෙච්චි , පොඩී එවුන් කොහොම ගොං ගොජිබිල්ලු ද ? උන්ට හුරේ දාන එවුන්ගේ තරාතිරම හිතාගනිල්ලා. 😂😂😂

  2. Hesh says:

    ජෙපි බල්ලො වගේම පොහොට්ටු බල්ලොත් බැද තැබිය යුතුයි. කැමති මිනිහෙක්ට තමන්ගේ කඩ වැසීමට අයිතියක් තිබිය යුතුයි. ඔය කඩ කොහොමත් වැහුවට ප්‍රශ්නයක් නෑ. වහන්න බැරි අපණයන කටයුතු කරන කර්මාන්තශාලා.

Main News