කෑගල්ලේ කොරෝනා ඖෂධයට අතිරේක ආහාරයක් ලෙස හෝ අනුමැතිය දී නෑ.. ජනතාවට භාවිතයට අවසර දී නෑ..- ආයුර්වේද කොමසාරිස්

December 11, 2020 at 9:20 am | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධයට අතිරේක ආහාරයක් ලෙස හෝ අනුමැතිය දී නෑ.. ජනතාවට භාවිතයට අවසර දී නෑ..- ආයුර්වේද කොමසාරිස්

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය ආසාදිතයන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණවක් ගෙන නැතැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සදහන් කරයි.

ඒ සදහා එය සුදුසුදැයි තව දුරටත් සායනික පර්යේෂණ සිදු කරමින් ඇතැයිද ඒ මහතා පැවසීය.

එමෙන්ම ජනතාවට එය භාවිත කිරීම සදහා මෙතෙක් අනුමැතිය දී නැති බවද පැවසූ ඒ මහතා පර්යේෂණයේ ප‍්‍රථිපල ලැබෙන තෙක් නිශ්චිත අදහසක් පල කල නොහැකි බවද කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

51,697 views

36 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධයට අතිරේක ආහාරයක් ලෙස හෝ අනුමැතිය දී නෑ.. ජනතාවට භාවිතයට අවසර දී නෑ..- ආයුර්වේද කොමසාරිස්”

  1. Dr Jaya says:

    Third most profitable trade is Pharmaceutical (allopathic medicine)……. So MBBS doctors pocket ….

  2. saman says:

    komis eka thaama match unee nedda ubalage

  3. සෙරෙප්පු සුප් says:

    දැන් ඔය ආයුර්වේද සූත්තරේ දාල පැණිය තහනම් කරන්නද හදන්නෙ. පිට රටින් දාර කඹයක් ගෙනල්ල හෙල වෙද කමයි බටහිර වෙදකමයි වශයෙන් කල්ලි දෙකට බෙදිල ඒ කඹේ දෙගොල්ලන්ට අදින්න දෙන එක ඔයිට වඩා හොඳ නැද්ද?අපි නොමැරි උන්නොත් හුරේ දමන්නම්,අත්පුඩි ගහන්නම්,දිනන කණ්ඩායමට තෑගිත් දෙන්නම් හොඳේ.

  4. Rh says:

    Aurweda can try with cow urine

    • Dingiri says:

      If you don’t like what is made in Sri Lanka then leave Sri Lanka. Go lick some white ass to earn a living.

  5. Rh says:

    Cow bless you all

  6. Red sea says:

    ඇමතිවරයා කිව්වනේ ධම්මික මහතාගේ පැනිය අතිරේක ආහාරයක් ලෙස අනුමත කලා කියල. එතකොට මේ පරයෙක් මොනවද මේ කියවන්නෙ. මුන්ට මේ ප්‍රකාශවලට ගෙවන්නේ ඩොලර් වලින් . බලන්න මුගේ දරුවෝ පිටරට ඉගෙනගන්නවා ශුවර්. ජරාව කන කාලකන්නි.

Main News