කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

December 22, 2020 at 10:39 am | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.

කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.

මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.

එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.

120,897 views

96 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..”

  1. කුමාර says:

    ඕව හොදයි බයියන්ට ආහාර සංඝටකයක් කියන්නෙ බේතක්ද බයියො චූන් කරන කතා ඕව.

    • kawinda says:

      Corona walata me peniya uththarayak nam aaye mona kathaada ban. 3% & pekanil donkeyslata nan hithe amaaru ethi. ha..ha..ha..

    • Nimal says:

      එක හරි මෙික අපිට හොදා අපි බොන්නමි ආහාර නෙමෙි ඔීනේ එකක් ලෙඩෙට හොදයි කියලා අනුමතයිනේ උඔලා අර වැක්සින් එනකමි ඉදපල්ලා

      • Aurora says:

        දැන් හදල තියන එන්නත (වැක්සින්) Kovid 19 සඳහා මිස දැනට මහා බ්‍රිතාන්‍යයේ පැතිරීයන ප්‍රබෙධය සඳහා නොවේ. ඒ නිසයි බ්‍රිතාන්‍යයට ඒක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දේශීය බෙහෙත් එහෙම එකම වෛරස් ප්‍රබේධයක් ඉලක්කකරගත් එකක් නොවන නිසා බොහෝ ප්‍රබේධ සඳහා ප්‍රතිශක්තියක් ඇතිකරනු ඇත. ඒ නිසා මාස 3 x 3, 6 x 6 විධියට නොකඩවා එන්නත ගන්නත්, මූණු ආවරණය දමාගන ඉන්නත් සිදුවේවි බටහිර එන්නත ගත් අයට. ඔහොම යං.

  2. bua says:

    now the word HELAYA might become a joke soon. please be careful because almost all commentors are trying to be ones and it will harm our real helayas.

    please 2 drops of peniya to local helayas holes and shut them up. otherwise srilanka will be a world or solar system joke.

  3. Rr says:

    Lokuda adho mukaya toiyonta dila

  4. පුත්තලම් පුට්ටු බුරුවා says:

    මේ ගොබ්බ හැත්ත කුජීතවෙලා තවත් කුජීත වෙන්න හදන්නේ ආණ්ඩුවේ ලොක්කො ටික දෙරණ අධිපති හරක් ජයවීරට නැමෙන නැමිල්ල දැක්කහම පව් කියලත් හිතෙනවා බොල ගොනෝ දෙරණ රකින්න ගිහින් තොපේ සරම ගැලවිලා ඇටනම ලක්ෂයට බඩ යවන්නද හදන්නේ? ලෝකේ මෙච්චරටම දියුණු අවධියක මුන් කාලි පැණිය ගැන රචනා ලියනවා පව් යකෝ අහිංසක ජනතාව

    • kamal says:

      පටිට බුරැවෙක් හින්ද මොකුත්ම කියන්නේ නෑ හැබැයි මු ලග අර ක්‍රිමිනල් ගේ හඩු ගදත් එනවා

  5. මී පැණි ගොවියන්ට සහ සාදික්කා ගොවියන්ට සුභ ආරංචියක්.

Main News