කෑගල්ලේ කොරෝනා ඖෂධය කතානායකට දෙයි.. ආණ්ඩු පක්‍ෂ මැති ඇමති පිරිසක් එතැනදීම බොයි..

December 10, 2020 at 5:30 pm | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධය කතානායකට දෙයි.. ආණ්ඩු පක්‍ෂ මැති ඇමති පිරිසක් එතැනදීම බොයි..

කොරෝනා වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද දේශීය ඖෂධය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද දිනයේ පිළිගන්වා ඇත.

එම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක්ද එක්ව තිබේ.

ඔවුන් පිරිස එම ඖෂධය එහිදී පානය කර ඇත.

45,221 views

21 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධය කතානායකට දෙයි.. ආණ්ඩු පක්‍ෂ මැති ඇමති පිරිසක් එතැනදීම බොයි..”

  1. නිලන්ත says:

    ලංකාවෙ ලක්ෂ 223 ක් වන ජනගහනයෙන් ලක්ෂෙට ඒක්කෙනෙක් වත් මිය ගොස් නෑ. ඒ නිසා පැනිය බිව්වත් නොබිව්වත් නොමැරෙන ප්‍රතිශතය 0.001% ට අඩුයි. හැබැයි 2/3 නම් තවම ගැහිලි බැරි වුනු නිසා භයයි වගේ. පැණි බීලා නැති ලෙඩ හදාගන්නවාට වඩා අත්හෝදලා, මුව ආවරණ දාලා, ඉගුරු කොත්තමල්ලි බීලා (බඩු නොගහ) කොවිඩ් වලින් බේරෙන්න පුලුවන්. හැබැයි ත්‍රී වීල්, බස්, බට්ටා හා වැලි ලොරි වලින් ඊට වඩා මිනිස්සු මරණවා.

    • Karunadasa says:

      හිහ්…හි සිත නිවන කතා, ඔහේ එහෙම කරළා බෙිරිලා ඉන්නවකා් අපි හෙළ බෙහෙත බොන්නමි. අනේ ඇයි බං උඹ ඔිචිචරම මෝඩ උපන් හැටි නෙමෙිනේ නේද

      • Rasika says:

        ඔය පැණි බොන අයගේ සහ පැණිය ඉල්ලා කොටන අයගේ නම් ලියාගන්න. ඔවුන්ට එන්නත් අවශ්‍ය නැති බැවින් සැහෙන්න මුදල් ඉතිරි වනු ඇත.

      • ඊරි යකා says:

        අනේ හොඳා වැඩේ හරියනවානම්, බටහිර ගැති ඩොකාලාගෙන් බේරී වැඩේ සාර්තකව කරගෙන යෑමට දම්මිකයන්ට විර බල ශක්තිය ලැබේවා

  2. අජානීය ඉස්කූටර් says:

    මට නම් සෙවනගල මෝදක රාජයා තරම් හිතට ඇල්ලුව වෙනත් දේශීය ඖෂධයක් නැහැ

  3. හතර හිනා says:

    මේ පැණිය මහින්දවත්, ගෝටාවත්,නාමල්වත්,බැසිල්වත් අර පවිත්‍රා කලා ම‌ෙන් කීයටවත් ප්‍රසිද්ධියේ හෝ රහසේ නොබොනු ඇත.තම ඇම්බැට්ටයන් යොදවා මේ පැණියට මහා ප්‍රචාරයක් දුන්නාට මේ හතරද‌ෙනා මේ පැණිය නොබොන රහස රසරහසකි.
    හේතුව කුමක්ද ? පුළුවන් නම් කියන්න.

    • Jepi buster says:

      හේතුව තමා කුඩු මදුශ් මැරෙන්න කලින් ජෙප්පන්ගෙ බැන්කු ගිණුම ලක්ශ72000 දක්වා වැඩි වුනත් මදුශ් මැරුන වෙලේ පටන් ගිණුම් ශේෂය වැඩි නොවීම.

    • Sinhalaya says:

      කට්ටඩි හදන අමනුස්සයන්ගේ පැණි බොන්න තොපිට පිස්සු උනාට අපිට පිස්සු නෑ.

    • RED BULL says:

      හේතුව තමයි උඹේ මෑණියන් වහන්සෙට උඹ වගේ වහු පැටියෙක් බිහි කරන්න වීම​.

  4. ක්‍රිමිනල් says:

    බයියොන්ට විතරද බෙහෙත් තියෙන්නෙ? අපිටත් බෙහෙත් තියෙනවා. අපිත් කේරල ගව මුත්‍ර ගෙනෙහිල්ලා කතානායකට දීලා අපිත් බොනවා.

    • AKUDI says:

      කේරල නම් පරණ කථානායකටත් පොඩ්ඩක් පොවපන්

  5. MD says:

    සජිත්ගේ බය්යොන්ට හු..හු…හු..අයවැය වැඩි ඡන්ද 94 කින් සම්මත වු වගයි.ජයවේවා ජනපතිතුමනි අගමැතිතුමනි මැති ඇමතිවරුනි.යමු යමු පෙරටම…හ.හ..හා🤣🤣🤣🤣🤣

  6. ගමේ වෙදා says:

    එහෙනං ඒකෙ අරක්කු ඇති ඒකයි මේ ගත්ත ගමන් ෂොට් එකක් දාගන්න ඇත්තෙ

    • කලු කුමාර says:

      ඕකේ වශී කරවන මොනවද දාලද දන්නේ නෑ.පාර්ලිමේන්තු ස‌ෙට් එක ගහපු ගමන් අයවැය 2/3 සම්මතයි.
      කාලි මෑණිගේ බලේ

  7. Sana Boy says:

    මෙතන ලොකු බොරු තියෙන බව නම් පේනවා කිසිම විධිමත් පරීක්ෂණයක් නැතුව ආණ්ඩුව Corona මර්දනයට මේක නිර්දේශ කරනවා. ලංකාවේ ගොන් ටිකට පැණිය දීලා උන් පිටරටින් හොඳ එන්නතක් ගෙනල්ල ගහගනියි. පව් අපේ රටේ හැමදාමත් මෝඩ වෙන මිනිස්සු.

    • opps says:

      මැටි මෝල් ගොනෝ තාම නිර්දේෂ කරලා නෑ මෙි උබගෙ හැටිද නැත්නං මොලේ මංඥං වෙලාද

    • බන්ඩා says:

      අන්න BBC ය කියනවා එංගලන්තෙ දෙන්න පටන් ගත්ත එන්නත වැඩ කරන්නෙ නැතුව නවත්තල ලු.

  8. මයික් පොම්පියෝ says:

    අරළු පෙති දියකරලා පොවන්නයි ඕනේ බෝතල් දෙකක් විතර

  9. Democratic kiya ganna Party politics , lankawen duruwewa..oka thiyenakam rata hadanna baa..baa
    Hamadeyakma party politics walata danna eka ..ape purudda wela…CHINA SYSTEM DEVEVA

  10. Felix says:

    Wena Rata Wala Nam (Ape Rateth) Paryeshana Walata Ganne Meeyo (Rats). Harima Apoorui…. Mee Drama Ekath…. Yanthma Dawas 10 Wiathara Giya….Thawa Sathi Deka Thunak Addaki…. Mee Hignnage Thuwaleth Ekka.

Main News