කෑගල්ලේ කොරෝනා ඖෂධය පේටන්ට් අයදුම් කරයි..
December 10, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.
එම ඖෂධය කොරෝනා ආසාධිතයන් සඳහා ආහාර අතිරේකයක් ලෙස ලබාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිල අනුමැතිය ලබා දී තිබෙන බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම එම ඔසුව සම්බන්ධයෙන් සායනික අධ්‍යනයක් කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
Great work …JAYA WEVA
ඔන්න දැන් මොඩ පහේ බෛයන්ට ආහාර අතිරේකයක් ලෙස කාළීමැනියන්ගේ පැනිය එක්කරගන්න පුළුවන්. කොවිඩ්19 නසන ඖශධයක් විදියට නෙමෙ ඈ…😏
හින් කෙදිරියක් ඇහුනා කවිද බැලුවා මෙිඅපේක්රිමිනල් නේ,පවි අප්පා කොහොමට ස්දේ දාගෙන හිටපු පොරක් ද මෙි
අපි හෙල ඔසුවට සුදුසු නියම තැන දුන් සටන ජයග්රානය කලෙමු.
දැන් හෙල ඉතිහාසය ජයග්රානය උදෙසා සටන් වදිමු. ඔබ අප සැමට ජය නියතයි.හෙල බිමට හෙලයන් ට ජය වේවා.
ඇත්තටම ! අන්ත ග්‍රාමීය ,මුග්ධ ගොබ්බයො ටිකක් එක්කහු කරගෙන මේ පැණිය අනිවාර්යයෙන්ම මිලදී ගනින් , එතකොට තමයි මේ පැණියට වටිනාකමක් දෙන්න පුලුවන් . මුං කොච්චරටම ගොබ්බද කියනවනං ,මුන්ගෙම පාණ්ඩුවේ එහෙයියො මේක කොවිඩ්19 ඖශධයක් නෙමේ කියලා කියද්දී ,මුන් මේකට කොවිඩ්19 ඖශධයක් ලෙස පිලිගන්නවනං , මුන් මිනිස්සු වෙන්න බෑ ,රැලට ඔහේ යම අමුම අමු ,මීහරක් වෙන්න ඔනේ.
බයියන්ට විතරද පේටන්ට් තියෙන්නේ? අපේ කේරල බෙහෙතට අපිත් පේටන්ට් ගන්නවා.
රාවණා අප්පච්චිගේ මග පෙන්වීම ආරක්ෂාව ඔබතුමා සමග වේවා…!!!හෙළයින් හැමදාම ජයග්‍රහණය කරනවා
පීඩිත පන්තියේ එකාගේ නව නිපැයුමට ගරහලා, ධනේශ්වර රටවල් වල ධනපති බෙහෙත් කොම්පැනි පස්සේ යන සමාජවාදී පක්ෂයක් තියෙනවා. ඒ කොන්සෙප්ට් එක ලෝකෙට අලුත් සොයා ගැනීමක්. ඒ නිසා අපි ජවිපෙ ටත් පේටන්ට් එකක් ගන්නවා.
අපේ වත්තේ දෙහි ගහේ ගෙඩි වලින් මම හදන දෙහි යුෂ පානයටත් පේටන්ට් ගන්න ඕනෑ
දෙහි යුශ හදන එක කවුරුත් කරණවා. පේටන්ට් ගන්න පුලුවන් නව සොයාගැනීම් වලට විතරයි.
උදාහරණයකට කියනවා නම් මිනී මරලා, බෙලි කපලා රිටි වල අමුනලා හන්දි වල ප්‍රදර්ශණය කරන්න පේටන්ට් ගන්න බෑ. මොකද 88/89 කාලෙ බලය අල්ලන්න ජෙප්පො ඒක ඇති වෙන්න කරලා තියෙනවා. ඒ නිසා ඒක නව සොයාගැනීමක් නොවේ.
ඔය පේටන්ට් දෙන තැන ඉන්නෙත් පට්ට පල් හොරු. දියුණුවෙන රටකට සෑහෙන පාඩුවක් උන් නිසා. සුද්ද කරන්න ඕනෙම තැනක්. පේටන්ට් එකක් ඉල්ලුවම කල් ඇදලා කල් ඇදලා අන්තිමට ඒක දෙනකොට ඒ වගේම එකක් වෙන එකෙක් පේටන්ට් අරං ඉවරයි. මේ වගේ සිද්ධි ඔතන වෙනවලු.
රෙනවකගේ ඔළුවට කරන්ට් අල්ලන මැෂිමටත් පේටන්ට් එක ගන්න ඕනෑ
බඩේ අජීර්යණයට ප්රත්යක්ෂ අවුසදයක් වන ක්‍රීම්රාජ කරල් ගුලි වලටත් බටහිර වෙද්දුන්ගෙ අනුමැතිය ලැබිල තියනවද?