කෑගල්ලේ කොරෝනා ඖෂධය පේටන්ට් අයදුම් කරයි..
December 10, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.
එම ඖෂධය කොරෝනා ආසාධිතයන් සඳහා ආහාර අතිරේකයක් ලෙස ලබාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිල අනුමැතිය ලබා දී තිබෙන බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම එම ඔසුව සම්බන්ධයෙන් සායනික අධ්‍යනයක් කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දුප්පත් රටක නව නිෂ්පාදනයකට පේටන්ට් ඉල්ලනවා කියන්නේ අන්තිම මෝඩ වැඩක්. නිෂ්පාදනයට අදාල සියළුම දේවල් ඔවුන්ට දෙන්න වෙනවා. ඊට පස්සේ මෙහෙට වඩා හොදටබේ රටවල් ඒක කොපි කරනවා.
පේටන්ට් කියන්නේ අපිට විතරක් හදන්න පුළුවන් කියන ඒක නෙමේ. එහි මුල්ම අයිතිය අපේ කියන ඒකයි.
කොරෝනා වැනි ඉතා දරුණු විෂබීජ ඉතා පහසුවෙන් මෙල්ල කල හැකි ස්භාවිකව සකස් කල හැකි දේශීය බෙහෙත් ඕනා තරම් තියන රටක බෙහෙතකට ගන්න කහ කෑල්ලක් හොයාගන්න නැහැ. කහ කිලෝ එක රු 6000 වෙනකම් ගිහින් රටේ ලොකු පුටුවල ඉන්න එවුන් අපි තමයි හොඳටම කරේ කිය කියා වැදි බණ කියවනවා. ඉන්දියාව වගේ රටවල් වල ඉතා විශාල වශයෙන් කහ නිෂ්පාදනය කරනවා. ඉතා අඩුමුදලකට උසස් ප්‍රමිතියෙන් යුතු දේවල් ලංකාව වගේ පොඩි රටවල් වලට ලෙහෙසියෙන් ගන්න පුළුවන් කම තියෙද්දිත් පරංගි කෝට්ටේ ගියා වගේ විසදුම් හොයනවා.
සනිටය්සර් ගෙන්න ඩොලර් මිලියන ගානක් පිටරටවල් වලට යවන්න පුළුවන්, ස්භාවික විෂබීජ නාශකයක් වන කහ ගෙන්නන්න තාවකාලිකව හෝ අවසර දෙන්න බැරි තරම් උද්දච්ච ඒකාධිපති පාලකයෝ මේකේ ඉන්නේ. මේ වැනි වසංගත තත්වයක් උනත් තේරුම් අරන් තීරණ ගැනීම ඉතා වැදගත්. කහ ගෙන්නුවා කියල තව අවුරුදු 5 ක් තියන් විකුනන්න බැහැ . ක්‍රමානුකුලව ලංකාවේ කහ වගාව ව්‍යාප්ත කරන්න අවශ්‍යයි. මට පේන හැටියට කවුරු හරි ආණ්ඩුවට පු දීපු පරයෙක් එක්කෝ කහ හෙක්ටයාර් සිය ගානක වවන් විකුණගන්න බලන් ඉන්නවා , නැත්තනම් හොරෙන් ගෙනත් ගිනි ගානට කළු කඩේට දෙනවා. කෝ බන් අර වියත්මගේ පොර ටෝක් දීපු උන්. කහ හොයා ගත්තත් උන්ව හොයා ගන්න බැහැනේ මේ දවස් වල.
අමු කහ කිලෝව 800 පාරේ තොටේ ඕනේ තරම් හිට්යෙනවා .අරගෙන ගිහින්,
1,හොඳට තම්බල, ( පොතුඅරින්නේ නැතිව )
2.පොත්ත ඇරලා හරි අරින්නේ නැතිව හරි පොඩි පෙති වලට කපල
3.හොඳට වේලලා
4.ග්‍රයින්ඩර් එකේ දාල අඹරල ගන්න.
මේකේ කොටන වෙලාවේ වත් පොලට ගිහින් කහ ටිකක් අරන් ආවනම් තමයි හොඳ .නැතිනම් ලබන මාර්තු -මැයි කාලය තුල අමු බීජ අල ටිකක් වත්තේ හිටව ගනින්
Do not boil, only steam
යකෝ.. අමු කහ කිලෝ 5 කට 1 කිලෝ එකයි එන්නේ වේලලා කෙටුවහම..
Rs800 X 5 =Rs4000ර් කට 1 කහ කුඩු කිලෝ එකයි හඩගන්න පුලුවන්. එතකොට කහ gram 100 ක් Rs.400ක් වෙනව පකුක්න්ටො…
යකෝ තුට්ටු දෙකට මේකෙ එක එකාට කඩේ යනවට වඩා හොඳ නැද්ද දැන්වත් පොලව කොටල මොනව හරි වපුරල වවාගෙන කන්න පුරුදු වුනානම්. තොපි ඉතිං වපුරන්න දන්නෙ විෂබීජම තමයි.
අපි හම්බ කරොත් අපි කන බයිලා…!
ස ට ම ගැලපෙන තරිදාාර ලිං මැඩි ගොන් බයියෙක් නේද ?
කඩේ ගියාට කමක් නැහැ සරම ඇඳන් ඔලුවෙ හිටගෙන කඩේ යන්න එපා..හිරීකිතයි..අප්පිරියයි.
Kalakanni Jeppanta address ne. Pissu watila. Buranawa Lapayage ana paridi
හිතපු විදිහටම වැඩේ යනවා නියමයි…
ආයුර්වේද වට්ටෝරුව සමාගම් කාරයො අතට පත් නොකර පේටන්ට් එක හරියට ගත්තොත් වෙදමහතාට අවුරුදු කිහිපයකට බෙහෙත හදන්න සහ අලෙවි කරන්නත් ඒකාධිකාරයක් ගන්න පුළුවන්..
patant ganda apa.aparadayak …….hodata hadala wekunanda balanda…
වට්ටෝරැව රහසිගතව තියාගං ..! මුං හිතං ඉන්නෙ ලෝකෙ ඉන්න ඹක්කෙම ඡේතවනාරාමෙන් බණ අහපු ළුඋං කියල…
උරැපැටිය කිරි දීල හුරතල්කරල ඉඹල අතගාල අැදඋඩ සෙටියඋඩ තියන් හදල නත්තලට ෂොට්ඵක දෙනව.., ඊළගට ඉතිං කම්බිකූරේ ගහල ෙරාස් කරනව.
නත්තල් තමයි ඉතිං තලුමරමර අඹරනව.
හිට්ලර්ලගේ ජාන…,
ඹය ලංකාවෙ ළුඋනුත් හුරතල් වෙනනේ තම්බිත් ඵ්කක..
වෙලාව අාපුගමන් මීහරක්ටික කොක්කේ තමයි..!
එතකොට ඔය පේටන්ට් එක ගන්නෙ කාගෙ නමටද? නෑ මේ නොදන්න නිසා අහන්නෙ.
👌