කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රටටම ආඩම්බරයක්.. ගෞරවයක්.. ලෝකයේම ජයග‍්‍රහණයක්.. අපේ උපරිම සහාය දෙනවා..- GMOA

December 9, 2020 at 3:32 am | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රටටම ආඩම්බරයක්.. ගෞරවයක්.. ලෝකයේම ජයග‍්‍රහණයක්.. අපේ උපරිම සහාය දෙනවා..- GMOA

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධය සාර්ථක නම්  තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

93,891 views

50 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රටටම ආඩම්බරයක්.. ගෞරවයක්.. ලෝකයේම ජයග‍්‍රහණයක්.. අපේ උපරිම සහාය දෙනවා..- GMOA”

  1. ධම්මික බණ්ඩාර මහතාණෙනි, ඔබ නම් දෙවියෙක්!

  2. Nimal says:

    පොඩි තැනෙන් ආ උගතුන් අතීතය පොඩි මිනිසා නවනියුම අගය කිරීම,
    අපේ දේ ඇත්තටම අගේ කරමු ඒ බෙහෙත ප්‍රවර්ධනය කරමු රටේ සහ ලෝකේ මිනිසුන් බේරගමු 🙏

  3. lotus says:

    Medical faculties should close .

    • Rata Wenuwen says:

      හිනාවෙලත් බැහැ හිනානොවිත් බැහැ ඇලුත්ගෙ මහත්තයෝ

      • එහෙනම් අඬපන්. වැඩේ සාර්ථක වුනොත් හීන මානයේ ඉන්න, අපේ දේ අගයන්න නොදන්න, පරපෝෂිතයින්ට හුල්ල හුල්ල අඬන්න වෙයි

        • ඊරි යකා says:

          වැඩේ ගොඩ යයිද, එහෙමනම් ධම්මිකයා උඩ බටහිර ගැති ඩොකාලා යට. පැනිය පානය කල අයට තව දින 2ක් ඇත., එතෙක් ඉවසමු.

    • වයි දිස් කොලවෙරි says:

      දොස්තර මහත්තයෝ, ඔයා බය වෙන්න එපා.
      දේශීය බෙහෙත් වලින් ලෙඩ හොද වුනා කියලා ඔයාලගේ රස්සා නැති වෙන්නේ නැහැ.
      බත් මුට්ටියක් ඉදෙන්න යන වේලාවෙන් කැඩුණු අස්ථි පාස්සන්න පුළුවන් වෙද්දු ලංකාවේ ඉන්නවා කියලා රොබර්ට් නොක්ස් ගේ එදා හෙළදිව පොතේ තියෙනවා. එහෙම අය අදත් ඉන්නවා. මොන ක්‍රමයෙන් හරි මිනිසෙක් සුවය ලබනවා දැකලා සතුටු වෙන එකයි නියම වයිද්‍යා වරයෙක්ගේ ලක්ෂණය විය යුත්තේ.

      • Saman says:

        මේ උබ කියපන්කො රොබට් නොක්ස්ගෙ පොතේ කී වෙනි පිටුවෙද එහෙම තියෙන්නෙ කියල. නිකන් පච කෙලින්නෙ නැතුව පලයන් යකෝ මමත් ඔය පොත කියෙව්වා.

        • ABN says:

          ඕන ඔට්ටුවක් ඔහේ පොත කියවලා නැහැ….කියෙව්වනන් ඔහොම අසමත්ජාති කතාවක් කියන්නේ නැහැ…

          • දේවක says:

            පොතේ පිටු අංකය කියපන්කො 😀 😀 නැතනම් බොරු නොදා හිටපන්

  4. සක්කිලි ධම්මික says:

    සක්කිලි ධම්මික…may be tru

    • RED BULL says:

      ඔන්න අම්මව ලැජ්ජ කරන ජාතකේ ප්‍රදර්ශණය කරන එකෙක් ඇවිත්.දැන් පුළුවන් මූ කව්ද කියා හඳුනා ගන්න​.

  5. දේශිය ‍දෙයට තැනක් ‍කොහොමත් මේ ලංකාවේ තැනක් නැහැ ඒකාට ඒකා නැති ලංකාවක් දැන් තියෙන්නේ කොච්චර ආඩම්බර් වෙන්න ඕන කරුණක්ද ලොකයම වසංගත තත්වයකට මුහුණ දි ඇති වෙලාවේ දිර්ඝායුෂ වේව ඔබ තුමන්ට දුප්පත් අපට දෙවියෙකි ඔබ සුභ අනාගතයක් වේවා

  6. Damian says:

    Mad Trade Union traitors. They are no different than Pani hora. Both acting in same drama wearing two costumes.

    • වයි දිස් කොලවෙරි says:

      මේ බෙහෙතෙන් මිනිස්සු සුව වෙනවද කියලා බලන්නේ පරීක්ෂණ කරලා.
      මොන ක්‍රමයෙන් හරි මිනිස්සු සුව වෙනවා නම් සතුටු වෙන්න.

  7. Fernando says:

    කොච්චර ආඩම්බර් වෙන්න ඕන කරුණක්ද ලොකයම වසංගත තත්වයකට මුහුණ දි ඇති වෙලාවේ දිර්ඝායුෂ වේව ඔබ තුමන්ට.

  8. කෝදාගොඩ ගාමිණි says:

    ඇතකොට අමිල සංජීව, සුද්දා ක්‍රියේෂන්?

  9. SL says:

    මේසන් බාස් කෙනෙකුටත් ,ලන්දේ තියෙන ගස් වලින් , වයිරසේට හරි සාර්ථක බෙහෙතක් හොයාගන්න පුළුවන් වෙනකොට මෙතන කොටන සම+ හරක් උන්ගේ බටහිර විද්‍යාවේ දැනුම පෙන්නන්න යනවා.

    මුන්ට සුද්ද ඇරල ගියපු හරිය හිතාගන්න පුළුවන්,
    බටහිර වෙදකමට හැරෙන්නවත් බැරිවෙන්න රස වෙදකම දන්නා උන් ලංකාවේ තවම ඉන්නවා මෙතන බටහිර වේද කමම විතරයි කියල කෑ ගහන උන්ට පුළුවනි නම් ගඩොල් බාසුන්නේ හරි හොයාගත්ත බෙහෙතට වඩා හොඳ එකක් හොයාගෙන පෙන්නපල්ලා. බටහිර වෙදකම ගැන කයිවාරු ගහන්න දක්ෂ ,පැනඩෝල් පෙත්තක් වත් හදාගන්න බැරි උන් කටවල් වහගෙන හිටපල්ලා .

    • වයි දිස් කොලවෙරි says:

      මේසන් බාස් කරපු වැඩේ කාලි මෑණියන් සමග මනසෙන් සම්බන්ධ වීම සහ උපදෙස් ලැබුණු ලෙස බෙහෙත හැදීමයි. බෙහෙත ඔහුට කිවුවේ කාලි මෑණියෝ නමැති විශ්ව බලවේගයක්.

      • සිංහලය says:

        අනේ තෝ වගේ ගොනෙක්. කාලි මෑනි කියන්නෙ දෙමලුන්ගෙ හින්දු ආගමේ මිත්‍යාවක්

      • ක්‍රිමිනල් says:

        😂😂😂😂😂

    • vishnu says:

      එල

    • ක්‍රිමිනල් says:

      දේශියත්වය ගගා වැලලෙන්නැතුව , ඔය උන්දැලෑ එකතුවෙලා ,දන්න ක්‍රමේකට කොවිඩ්19 ආසාධිත නියැදියන් අරගෙන , වෛරස් රෝගය හොදවෙනවා කියලා ඔප්පු කරලා පෙන්නුවනං අහවරයි නේ , එතකොට ඔකට චෝදනා කරන වුන්ගේ කටවල් වැහෙනවනේ ,නොගිය හදේ හාවා දකිනවා වගේ බෙහෙත ,බෙහෙත කියලා කෑ ගගහ ,මිනිස්සු අවුස්සලා ,තවත් කොවිඩ් පොකුරක් හදන තත්වෙට පත් කරලා පිස්සු කෙලිනවට වඩා ,කරන්න තියෙන්නේ , කාළිමැනියන්ගේ පැණියට එහෙයි කියන උන්දැලෑ එකතුකරගෙන , රටට පෙන්නපල්ලකො මේක අත්දුටුයි ,ප්‍රත්‍යක්ශයි කිය කිය තටමන්නැතුව , සුද්දා දිපූ ෆෝන් එකෙන් සුද්දට බැනලා කමෙන්ට් කෙටුවා කියලා පොරක් වෙන්නෑ ඩෝ.

      • ABN says:

        එක තමයි දන් කරගෙන යන්නෙ…පරීක්ෂන තුන්වෙනි මට්ටමේ තියෙන්නේ…පළවෙනි සහා දෙවෙනි මට්ටමෙන් පරීක්ෂනය සමත් වෙලා තියෙන්නේ…එතකන් ඉවසීමෙන් කටවහගෙන හිටපං…
        දේශීය වෙදකමේ මොකක් හරි හොදක් දකින කොට ඇයි උබ නලියන්නෙ…ඝරඩියාට බූමි තෙල් වක් කරා වගේ…..උබේ ජාන මිශ්‍ර වෙලාද තියෙන්නේ?

        • john the baptice says:

          පරීක්ෂන තුන් වෙනි මට්ටමේද තියෙන්නෙ අනේ පව් ඔයා.. 😀 😀 😀

      • ක්‍රිමිනල් says:

        දෙරණෙන් ප්‍රමොට් කරලා , පැණියේ සංයුතියවත් නොදැන බුකිය හරහා මාර්කටිං පාරක් දුන්න ගමන් 15,000 ක් විතර ගොං බෛයො ඇද්දගන්න පුලුවන් එකේ ! බාස්සුනැහෙට ගානක් හොයා ගන්න පුලුවන්( මෙයාව නූල් ඇදලා නටවන එකාට හොයා ගන්න පුලුවන් ගාන නැතුව ) , නිසි ක්‍රමවේදයන් තුල මෙම පැණිය පරීක්ශා කරලා , ලෝක සෞ.ස ටත් දුන්නනං අපේ ණය ටිකත් ශේප් කරගන්න පුළුවන්. අපි කියන්නේ බෛයි නාලීකාවල පම්පෝරී නැතුව , අර මට්ටමේ ,මේ මට්ටමේ තියෙන්නේ කියන ගොසිප් නැතුව , ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේදයන් ඔස්සේ මේ දේ කරන්න කියලා , නැත්තං අර කාලයක් වදකහ සුදිය බිව්වා වගේ තමයි . 😏

  10. lalith says:

    මෙතන අවදානම අයුර්වේද වෛද්‍යවරු මේ දැනුම ග්‍රහණය කරගෙනත් නැහැ කරන්න යන පාටක්වත් නැහැ..කිසිම උදව්වක් වෙන පාටකුත් නැහැ ..
    මාධ්‍ය මේ මනුස්සයා උස්සල තියල තියල නිකමටවත් මේ බේත අසාර්ථක උනොත් මේ මනුස්සයටත් අයුර්වේදේ ගැන මිනිස්සුන්ට තියෙන භක්තියත් නැතිවෙනවා .

    • ක්‍රිමිනල් says:

      මෙයාව ප්‍රොමොට් කරන කට්ටියනං , ගොං බෛයො අන්දන වැඩේ සුපිරියටම කරනවා සහ උන් මේ රටේ ගොං බෛයන්ව අන්දලා කප් ගහලා තියෙනවා .

Main News