කෑගල්ලේ ධම්මික පැණිය අදත් දන්සල් දෙයි… ජනතාව පෝලිමේ…

January 21, 2021 at 1:20 pm | lanka C news
කෑගල්ලේ ධම්මික පැණිය අදත් දන්සල් දෙයි… ජනතාව පෝලිමේ…

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අද දිනයේ තම නිවස ඉදිරියේ දී නැවත වතාවක් ඖෂධය බෙදාදීමට කටයුතු කළේය.

තමන්ට මුදල් නැති නිසා පසුගිය දින කිහිපයේදී ඖෂධය විකිණීමට සිදුවූ බවත් එම උපයාගත් මුදලින් අද දිනයේ ඖෂධ බෙදා දුන් ඔහු පැවසීය.

පොලීසියේ නිලධාරීන් ද මෙම ස්ථානයේ යොදවා තිබූ අතර නිරෝධායන නීතිය අනුව ජනතාව පෝලිමේ පැමිණ ඖෂධ ලබා ගත්තේය.

34,512 views

24 Comments to “කෑගල්ලේ ධම්මික පැණිය අදත් දන්සල් දෙයි… ජනතාව පෝලිමේ…”

  1. Alapaluwa says:

    මේ මනුෂ්‍යාගේ ඔලුව හොඳටම නරක්වෙලා කාලි මෑණියෝ දැන්නම් ඉස්මුදුනේ තවත් කෑගලු පොකුරක් බ්හිවිමට ඉඩකඩ අතලඟය ඉක්මනට අවශ්‍ය පියවර ගන්න නැතිනම් මින් ඉදිරියට වන්නේ මේ පිස්සුවෙ හැටියට පැන පැන පිස්සු බල්ලෙක් වගේ සපාකාවී!

    • ක්‍රිමිනල් says:

      මෙකේ විඩීයෝ එක බැලුවා , මෙයාට විරුද්ධව පොලිසීයෙ පැමිනිල්ලක් තියෙනවා නේද ? දැන් ඒ පොලීසියම නේද මෙතනට ඇවිල්ලා ඉන්නේ ? පැමිනිල්ලක් දැම්මහම පොලිසිය විභාග කරන්නැද්ද ? මේසන් බාස්ට ක්‍රියාත්මක වෙන්නේ වෙනම නිතීය්ක්ද ? පොල් ගෙඩියක් හොරෙං කඩපු මනුස්සයට ලක්ශයක ශරීර ඇප , දොස්තරවරයෙකුට පහරදීපූ මේසන් බාස් නිදැල්ලේ කාලීජූස් එක බෙදනවා. මේ රට ආපහු ගෝත්‍රීක යුගයකට අවතීරණය වෙලා අහවරයි.

      • පොඩි එකා says:

        පොලොස්සියට බිජ්ජ පොවලා වසී කෙරගෙන. කාලිගෙ පොටෝ බලපංකො , ඉන්නෙ ගෙඩි දෙකත් එලියෙ දාං දිවත් දික් කොරං. අපෙ පොලොස්සිය ට ත් ඉතිං ජරාවක් පෙන්නුවො ත් ඊට වඩා මොනවැයි

    • Nimal says:

      ඇත්තද කමක් නැද්ද බං?

    • Dubba says:

      කාලි මෑණියෝ හොඳ ක්‍රමයක් හොයා ගෙන තියනවා.

      ධම්මික කියපු ගමන් මෙතන කොමෙන්ටු විප්ලවයේ චූ පොරවල් ආවේශයෙන් දඟලනවා.

  2. Gota says:

    Charlie Chaplin no action.

  3. Citizen says:

    No mask

Main News