කෑගල්ලේ ධම්මික පැණිය අදත් දන්සල් දෙයි… ජනතාව පෝලිමේ…

January 21, 2021 at 1:20 pm | lanka C news
කෑගල්ලේ ධම්මික පැණිය අදත් දන්සල් දෙයි… ජනතාව පෝලිමේ…

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අද දිනයේ තම නිවස ඉදිරියේ දී නැවත වතාවක් ඖෂධය බෙදාදීමට කටයුතු කළේය.

තමන්ට මුදල් නැති නිසා පසුගිය දින කිහිපයේදී ඖෂධය විකිණීමට සිදුවූ බවත් එම උපයාගත් මුදලින් අද දිනයේ ඖෂධ බෙදා දුන් ඔහු පැවසීය.

පොලීසියේ නිලධාරීන් ද මෙම ස්ථානයේ යොදවා තිබූ අතර නිරෝධායන නීතිය අනුව ජනතාව පෝලිමේ පැමිණ ඖෂධ ලබා ගත්තේය.

34,520 views

24 Comments to “කෑගල්ලේ ධම්මික පැණිය අදත් දන්සල් දෙයි… ජනතාව පෝලිමේ…”

  1. RW says:

    Paradise of fools .

  2. කුඹුක්කණ් says:

    පයිසර්ගෙ එන්නත සල්ලි වලට ගෙන්නමු
    මේ මනුස්සයට මඩ ගහමු

    එන්න කුහකයනි එන්න
    3% කුහක කමට පැණියක් නැත

    • Kali appa says:

      Amuthuwen mada gahanna deyak nehe bola. Kapuwama mada naagena iwarai biru maattu wela.

    • ක්‍රිමිනල් says:

      මේ හොරාට මඩ නෙමෙයි , රටක් ඇන්දුවට මූට අනුබල දුන් සියල්ලත් එක්කම නිතීප්‍රකාරව දඩුවම් කල යුතුයි. රටක් නොමග ඇරියේ මු තනියම නෙමේ , මූ මේ කාලීජූස් එක පාර්ලීමෙන්තුවට ගෙනාවා , රටේ සෞඛ්‍ය ඇමතිනියට දුන්නා ,රජයේ ඇමතිවරුන්ට දුන්නා , බෛයි නාලිකාවලින් ලොකු ප්‍රචාරයක් දුන්නා , එන්නතක් ගන්න බැරි කමට මේ කාළීජූස් එක මීහරක් අතරේ ප්‍රචාරණය කලේ , බලවත් මාධ්‍ය යාන්ත්‍රණයක් හරහා , උබලා වගේ මී හරක් තාමත් මේ ගොං බෛයි පැණියට කඩේ යන එක පුදුමයක් නෙමේ , උබලා ගේ වහල් කම නැතිවෙන්නේ මේ ආත්මෙට.

      • Nimal says:

        ක්‍රිමිනල්ල හරි ඉතිං ඒක අපේ වැඩක්නේ උඹ මොකද බුමිතෙල් පාරක් කාපු ගැරඩියා වගේ දගලන්නේ. පාඩුවෙි හිටු

        • Podu Jana Jayaa says:

          නන්දෙය නිකන් අරිනවට වඩා දම්මිකය පැනි දාල පුකේ අරිද්දි මාර ආතල් නේ නිමලො… සිරිකොතේ පිරිමි බාග එක්ක හුරතල් වෙච්ච ක්‍රිමිනලා දන්නෙ කොහෙද ඒ සැප.

  3. bua says:

    weerodhara kali helayo wemu api..yeeeaaaaah. hurrraaaaaaaaaaaaaay.

    but why child birth only at government hospitals? why can’t ravana or kali help?

    why only medicine by ravana and kali and why bit of engineering or economics too. can go to the moon. find petrolium deposits, become rich etc.

    why didn’t kali and ravana tell us about tsunami before it came?

    weerodhara hela padayo.

    what a sham to our great ancestors? nothing to do . just look and smile and listen and keep quiet.

  4. ක්‍රිමිනල් says:

    මේ රටේ අමූ වහල් මීහරක් ප්‍රජාව බෝකිරීමේ ප්‍රධාන කර්තව්‍යය කරන්නේ රාජපක්ශවරු ,ඇන්ටිජන් සහ කුඩු නාලීකාවන් , මේ රටේ මිනිස්සු මේ තරම් අන්දද ? ඔව් අද මේ රට පවතින තත්වයට දේශපාළුවන්ට වඩා මේ රටෙ මී හරක් ප්‍රජාව වගකියන්න ඔනේ .

    • Wijebahu says:

      Why he needs quarantine regulations it cures 100%🤣🤣🤣

      • opps says:

        ක්‍රිමිනල් Wijebahu,
        So simple, it is to survive from A..holes like you, you all waiting to see things go wrong to blame him.

  5. Samantha says:

    me wedaatath Korona hadilaa ispirithaleta gihin daanakan boruwa ahuwenne naha. aparaade misissu rawatilaa.

  6. Ravana parapura says:

    කොරෝනාවට එකම පිළියම හෙළ ඔසු පමණයි. එන්නතට මුලා වෙන්න එපා දැනටම අසුබ ප්‍රතිචාර ලැබී ඇත.

  7. Ravana parapura says:

    මේ සියලු දෙනාට හෙළ ඔසු නොමිලේ ලබා දෙන්න.

  8. Ajith says:

    විද්‍යාව මෙතරම් දියුණු යූගයක හිනෙන් දැකලා බෙහෙතක් හදලා ඒක ගන්න මෙ තරම් මිනිස්සු යනවා නම් අප කොතරම් නොදියුණු ජාතීයක්ද.
    මේ මනූස්සයා ආයූර්වේදයටත් අපහාසයක් කරනවා.

  9. ක්‍රිමිනල් says:

    මේ පෝළිම දැක්කාම ලංකාවෙ නන්දහිටං පාලනය කරනවා කියන සැකය දුරු උනා මගෙ😂😂😅ගූ බයියො 69 ලක්ශෙ

    • opps says:

      උඹෙ සැකපහලා දාලා කියලා හැමෝම දන්නවා බං. ඒක විතරක් නමි මොලෙත් කොටයි ටිකයි. ෆයිසර් එකක් ගහං ගවමුත්‍රා ටිකක් ගහලා පාඩුවෙි හිටියනමි නේ..ද හොද

  10. Pani Sudiya says:

    Since, prescription of this Paniya had been provided by the Holy Kali, will ask Dammika to request prescriptions from her for Cancer, AIDS etc. and other incurable diseases such as hypertension, blood sugar etc. etc.
    He will be able to win the next Nobel prize and world recognition!

Main News