කෑගල්ලේ පැණියට ආයුර්වේද කොරෝනා මර්ධන කමිටුවේ නිල අනුමැතිය ලැබේ.. අවසන් ලිඛිත කටයුතු කඩිනමින් සිදුවෙමින්…

December 9, 2020 at 10:02 pm | lanka C news
කෑගල්ලේ පැණියට ආයුර්වේද කොරෝනා මර්ධන කමිටුවේ නිල අනුමැතිය ලැබේ.. අවසන් ලිඛිත කටයුතු කඩිනමින් සිදුවෙමින්…

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය කොරෝනා ආසාදිතයන් ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ කොරෝනා මර්ධන ජාතික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව තහවුරු කලේය.

එම ඖෂධය සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමි වී තිබේ. අදාල ඖෂධය නිෂ්පාදනය කරන අයුරු දැක බලා ගැනීමට ආයුර්වේද දෙපාර්තමේන්තුයේ විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට අද දිනයේ ගොස් ඇත.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාරණ මහතා පෙන්වා දෙන්නේ මෙම ඖෂධයට ආහාර අතිරේකයක් ලෙස අනුමැතිය දී ඇති බවයි.

මේ අතර වූ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ අදාළ ඖෂධය පිළිගැනීම සඳහා වන ලිඛිත කටයුතු මෙරට ඉහළම විශේෂඥ කණ්ඩායමක් ට භාර දී ඇති බවත් එය අප්‍රමාදීව සිදුවනු ඇති බවත්ය.

58,333 views

36 Comments to “කෑගල්ලේ පැණියට ආයුර්වේද කොරෝනා මර්ධන කමිටුවේ නිල අනුමැතිය ලැබේ.. අවසන් ලිඛිත කටයුතු කඩිනමින් සිදුවෙමින්…”

  1. සිංහල බන්ඩා says:

    පැණියට පුන්නක්කුත් දැම්මනම් ගොන් බයියන්ගෙ ආහාර වේලත් සම්පූර්ණයි.

    • Saradiel says:

      අපට හයිය තියනවා යාලු …කොරෝනා විතරක් නොවේ අපේ රටේ ඉස්ලාම් අන්තවාදීන් නැතිකරන්න ….පුන්නක්කු බීපන් අන්තවාදී හම්බයෙනි ,සිංහල බන්ඩා නමින් ලියන්නේ මොහොමඩ් නමට ලජ්ජද ?

  2. Nimal says:

    තෙරුවන් සරණයි සියලු දෙනා සුවපත් වේවා වෙද මහත්මයානෙනි ඔබටත් ඔබගේ දෙවියන් ඇතුළු සියලු දෙනාට පින් සිදුවේවා!මේ පැණිය අපිට මේ වෙලාවේ සම්පතක්. ඒක නැති කරන්න එපා.. කල්පනාවෙන් වැඩ කරන්න.

  3. jayananda says:

    kiminal kiyanne GU ANP WENWEN UGE AMATH VIKUNANA EKEK

  4. jema says:

    අන්න සිංහල හරක් ටික කඩෙන් සාදික්ක අරන් මී පැණිත් එක්ක බීලා අසාත්මික වෙලා

  5. opps says:

    ලංකාවේ ඉන්න කාලකන්නි බයයි අපේ දේ අගය කරන්න.

Main News