කෑගල්ලේ දිස්ත‍්‍රික්කයේ පාසැල් වසා දමයි…

April 27, 2021 at 11:20 am | lanka C news
කෑගල්ලේ දිස්ත‍්‍රික්කයේ පාසැල් වසා දමයි…

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සියළු පලාත් සභා පාසැල් වසා දැමිමට කටයුතු කර ඇත.

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසන්නේ කොරෝනා අවදානම ඉහල යාම හේතුවෙන් මෙම බියවර ගත් බවයි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සෘජුව පාලනය වන පාසැල් සදහා මෙම තීරණය බල නොපායි.

10,855 views

One Comment to “කෑගල්ලේ දිස්ත‍්‍රික්කයේ පාසැල් වසා දමයි…”

  1. නාරද says:

    අසල්වාසි ඉන්දියාවට ඔක්සිජන් නැතිව ඉන්න හැටි කියලා දෙන්න අපේ සෙට් එකක් අර දෙන්නාගේ ප්‍රධානත්වයෙන් යවමුද? ගිහින් ඉක්මනට ගෙන්න ගමු ‌මොකද මෙහේ ‌ඔක්සිජනත් තත්ත්වය බරපතල උනොත් උපදෙස් ගන්න

Main News