කෑගල්ල එජාප විපක්‍ෂ නායක ගෝටාගේ වේදිකාවට ගොඩවේ..

October 17, 2019 at 12:40 pm | lanka C news
කෑගල්ල එජාප විපක්‍ෂ නායක ගෝටාගේ වේදිකාවට ගොඩවේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපෂ මහතාට සහාය දීම සදහා කෑගල්ල ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී උපාලි දිසානායක මහතා එක්විය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රඹුක්කනදී පැවති ජනරැුළියේදී ඔහු එම වේදිකාවට ගොඩවෙමින් සිය සහයෝගය පල කලේය.

58,900 Viewers

7 Comments to “කෑගල්ල එජාප විපක්‍ෂ නායක ගෝටාගේ වේදිකාවට ගොඩවේ..”

  1. sara says:

    GILENA NAWEN MEEYO PANITHI

    • LAKWESIYO says:

      The country comes first than the party.A very good decision ,which should be followed by the others who are loyal to the motherland at this crucial juncture.

  2. MD says:

    Sajith dena porondu dirawaganna puluwanda?Sanwidayakoyo tikata belle Wala daganna wenne.Mewath wiswasha karana modayo tikak lankawe innawa kiyala hitenakota puduma dukak denenawa

  3. nalaka says:

    This fellow was the chairman in kegalle pradeshiya sabha earlier. then he was in UPFA under Mahinda.When Mahinda lost this bugger jumped to UNP, now he seems that Gota wins and jumped to Pohottuwa.He is like SB’s brother, no quality at all….

  4. Pal says:

    All the politicians should join with Pohottuwa for this election without considering their party.
    We should show our strength.

    But we never want to hurt our fellow citizens of other ethnicity. We should respect them , they too have very good leaders even we can vote for.
    Select them and will go forward with a common goal a decent country for all Sinhalese, Muslims , Tamils.
    We respect all the peace loving citizens and need to treat them similarly.

  5. 77 UNP says:

    සජිත් මීළඟ UNP නායකයා වෙන්නයි උත්සාහය. චන්දෙ පැරදුනාට පස්සේ ඔහු පස්සෙන් ඉන්න මොට්ට සෙට් එක එකතුකරගෙන රනිල්ව එලවාවි. එදාට මොලේ කඳුලක් හරි තියන මිනිහකුට ඉන්න හිතෙන හෝ පුළුවන් තැනක් නොවෙයි UNP ය. ඒක තේරෙන කිසිකෙනෙක් UNP එකේ එල්ලිලා ඉන්නේ නැහැ තව දුරටත්.

  6. David Milli-banda says:

    Aiyooooooooooooooo … Sajithayata una ganilada danne nehe.
    Mata nam Una.

Main News