කෑම වස වේ.. සේවකයන් 120ක් රෝහලේ..

September 22, 2018 at 5:30 pm | lanka C news
කෑම වස වේ.. සේවකයන් 120ක් රෝහලේ..

ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලික ආයතනයක සේවක සේවාකයන් 120ක්පමණ පිරිසක් රෝහල්ගත කර ඇත.

මෙම පිරිස මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් වන අතර මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම පිරිස වමනය හා උදර වේදනාව නිසා ප‍්‍රතිකාර ලබමින් සිටී.

සිදුවීම ගැන පොලිස් පරීක්‍ෂණ ආරම්බ කර තිබේ.

90 views

2 Comments to “කෑම වස වේ.. සේවකයන් 120ක් රෝහලේ..”

  1. උකුස්සා says:

    යහපාලනයේ ආශ්චර්ය …..මේකත් මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක්ද ? ආහාර සැපවූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතුයි

  2. John the baptice says:

    මුස්ලිම් ඇගලුම් කර්මාන්තශාලා වල වැඩකිරීම සිංහලයන්ට සුදුසු නැත මුස්ලිම් අය කියන්නේ කාෆිර් කියා

Main News