කිංස්බරි හෝටලයේ විදුලි සෝපානය මනාලයා සමග හිරවේ.. මංගල උත්සවය ජංජාලයක් වෙයි.. මනාලයා වන්දි ඉල්ලා නඩු යයි..

October 17, 2017 at 2:10 pm | lanka C news
කිංස්බරි හෝටලයේ විදුලි සෝපානය මනාලයා සමග හිරවේ.. මංගල උත්සවය ජංජාලයක් වෙයි.. මනාලයා වන්දි ඉල්ලා නඩු යයි..

තම විවාහ මංගල උත්සව දිනයේ කොළඹ කිංස්බරි හෝටලයේ විදුලි සෝපානය තුල සිරවී සිටීම නිසා විවාහයේ නැකැත් පවා ප‍්‍රමාද වී වු බව පවසමින් පුද්ගලයෙකු ලක්‍ෂ 50ක වන්දියක් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා ඇත.

එදින සෝපානයේ සිර වී සිට දහදියෙන් තෙත්වී මහත් කම්පනයටත් ලැජ්ජාවටත් පත්ව නැකත් වේලාව ප‍්‍රමාද වී තිබූ නිසා සූදානම් කර සිටි පරිිදි නැටුම් කණ්ඩායම සහිතව පෙරහැරකින් ගමන් කිරීමද අත්හිටුවා රෙජිස්ට්‍රාර් ඉදිරියේ අත්සන් කලේ ප‍්‍රතිඥා දීම පවා සිදු නොකර බවද ඔහු සදහන් කරයි.

අදාල නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඔහු කියා සිටියේ විදුලි සෝපානය හෝටලය විසින් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා තමන් එදින අසරණ තත්ත්වයට පත් වීමෙන් සිදුවූ පීඩාව වෙනුවෙන් මෙම වන්දි මුදල අය කර දෙන ලෙසයි.

143 views

20 Comments to “කිංස්බරි හෝටලයේ විදුලි සෝපානය මනාලයා සමග හිරවේ.. මංගල උත්සවය ජංජාලයක් වෙයි.. මනාලයා වන්දි ඉල්ලා නඩු යයි..”

  1. Kusal Ratnayake says:

    This must have happened because of Hora Mahinda. It is Hora Mahinda who should compensate to the poor couple. Not the Hotel in question.

    • Hitan Hutan says:

      Yes ur correct. Dammika’s money related to Maraa….!

      • මහේෂ් says:

        සොපනේ සිරවෙලා දහදියෙන් තෙත් වෙලා නැකත විතරයි නේ පරක්කු වුනේ ඉතිං

        හනිමූන් එක වෙලාවට කරන ඕනේ ටික කරනේ ඉතින් , හනිමූන් එකේ දහදියෙන් තෙත් උනාට කමක් නැ නේ

        හරිනම් එකටත් නඩු දාන්න ඕනේ

    • shantha kuru says:

      kawda yako hora moahinda – hora ranil

    • Dev says:

      Hora ranilata kiyala araganin

      • ගිරවා says:

        අනේ අපොයි මෙහෙම ජංජාලයක්…දෙමළ කොටින් සංහිදියාව පෙන්වීමට දැන් කොටි මිනීමරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උද්ගෝෂනේ
        සිරිසේන -රනිල් කොටින්ට බය නිසාද මේ තස්තවාදී දෙමළ ජාතිකයින් අත්අඩංගුවට නොගන්නේ ?
        පොලිස් පති නිදිද /? මොකද්ද මේ අවනීතිය

    • X says:

      Did you write this comment based on your own thoughts or are you being paid for writing this comment?

    • Namal says:

      Kusal, they should ask your mother for compensation for having you.

    • vishnu says:

      පරය තොට කිව්වයි කියල හිතාගනින්

    • Sarath Dissanayake says:

      Kusal, get your mother’s hora miniha to pay the compensation rather than asking Mahinda to do it.

      • masiri says:

        Mage Yaka Aussa Ganna Epaaaaaa …

        Meeta MaRa

      • Kepuwathkola says:

        Are you sure, Sarath, that the person whose name appears in your birth certificate is your real biological father?

        I doubt. Otherwise you don’ write filth like above.

    • Paga Sira says:

      Exactly! There is no doubt.

  2. බාදා උනා නම් මගුල නොකර නඩු දාලා සල්ලි අරන් වෙන එකක් බැඳ ගත්තනම්නෙ හොඳ ඊට පස්සේ තව හෝටලයක සෝපාවක් කඩලා හරි තව නඩුවක් දාල තව ගානක් අරං දිගටම යන්න තිබුනෙ.

  3. Namal says:

    Kohomath kingsbary eka veesa maduvak. Kollo kurutto vadakarana unge yaaluvo pitin genath raeta raeta eka eka sellam daana pot ekakne. Swiming pool ekayi kaamarayi nomilaye paavichchi karanne ganja gahana un ganja gagaha saha boothal party daagena. Kohomath kingsbary eke inna un mudukku asse inna un.

  4. Pachaya says:

    People like kusal and immediate responded guys are all paid agents.

    Let us know how much u are paid . We also can join your gang.

  5. SuMa says:

    ඔන්න ඕකනේ මම ලොකූඌ හෝටලේක මගුල ගත්තේ නැත්තේ. කොහේද ගෑනුන්ට ඕව තේරුම් කරලා දෙන්න බෑනේ.

  6. sakkili rani& brapatha gramasevaka patta Kamba HORU should pay for this.

  7. Ahin says:

    ඔතන වෙලා තියෙන්නේ හිරවෙච්ච වෙලාවේ දහදියෙන් තෙත් වුන එක නෙමෙයි. මනාල මහතාට ඒ සිදුවුණ බයට කලිසමේ මල පහ යාමයි. පස්සේ ගු ගඳ ගහ ගහ පෝරුවට නැගලා තියෙන්නේ. මු කළු කෝට් කාරයෙක් නිසා නඩු දැම්මා. දැන් හෝටලෙන් ඔය නඩුව මට මතක නැහැ කියලා ඇදගෙන යනකොට මුගේ මගුල ඩිවෝස්. සෝපානයේ විනාඩි දහයක් හිරවෙලා ඉන්න බැරි එකා ජීවිත කාලයම මේ බැඳපු ගැනිට හිරවෙලා ඉඳියිද ? නැහැනේ.

  8. Hotel Worker says:

    මේ නිසා මංගල උත්සවය සඳහා ඇඳගෙන සිටි අපේ ඇඳුම් දහඩියෙන් තෙත් වුණා කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ මොහුට කලිසමේ මලපහ ගිය බව තමා හෝටලයේ අය කිව්වේ. විනාඩි 10ක් පමණ අපි සියලු දෙනා මෙලෙස විදුලි සෝපානය තුළ හිරවී සිටියා කිව්වට දැන් මු ජීවිත කාලයම අර ගෑනිට හිරවෙලා ඉන්න වෙනවා. මේක කැඩුන බව දැනගෙනත් තෑගි බෝග අරගෙන මොන ලබ්බකට අයෙත් එකේම ගියාද මන්ද? ඔක්කොමටම ඉස්සල්ලා නැකත හදපු එකාට එන්තර් වාසියක් යවන්න ඕනේ මෙහෙම දෙයක් වෙන්න අපලයක් තියෙද්දී නැකතක් හැදුවට. අම්මා තාත්තා නටුම්කරුවන් 10යි මුයි අම්මට හුඩු මූ 138 ප්‍රයිවට් බස් එකක් කාර්යාල වෙලාවේ ලෝඩ් කරලා වගේ ලිෆ්ට් වල ගියාම කඩෙන එක අහන්න දෙයක්ද? මවට 68ක් කියන්නේ මුට වයස 45ක් විතර ඇති. කලිනුත් දෙතුන් පාරක් කසාද බැඳපු නාකි මනමාලයෙක්නේ. අනෙක ලංකාවේ වයස 68 විනිසුරුකරුවොත් ඉන්නවද?

Main News