කිංස්ලි අලුත් වැඩක.. ජනාධිපතිට ජාතිය අමතන්න වෙනම මධ්‍යස්ථානයක්..

July 27, 2021 at 3:22 am | lanka C news
කිංස්ලි අලුත් වැඩක.. ජනාධිපතිට ජාතිය අමතන්න වෙනම මධ්‍යස්ථානයක්..

ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතිම සඳහා නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් සූදානම් කර තිබේ.

ඉදිරි දින කිහිපය ඇතුළත විවෘත කිරීමට නියමිතය.

ජනාධීපතිවරයා හෝ ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශකවරයා සතිපතා ජනමාධ්‍යවේදීන් සමග මාධ්‍ය හමුව පැවැත්වීමට හැකි මෙම මධ්‍යස්ථානය සකස් කර ඇත.

ලොව දියුණු රටවල් ජනාධිපතිවරයා ජාතිය අමතන ආකාරයට ම නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මේ හරහා මාධ්‍ය ඇමතීමර හැකි වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

75,803 views

52 Comments to “කිංස්ලි අලුත් වැඩක.. ජනාධිපතිට ජාතිය අමතන්න වෙනම මධ්‍යස්ථානයක්..”

  1. බක්කියා says:

    රස්සාවක් නැතිව වේලි වේලි හිටිය අහිකුණ්ඨික කිංසිලි ගෙං ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා ආයුබොවං …
    මොනා හරි බොරැ වක් දාගෙන , කාටහරි කපල , කේලම් ටිකක් කියල , ලොක්ක ඉස්සරහ අඩල මිනිහ රටේ බදු සල්ලි වලිං ජීවත් වෙයි…..ජය වේවා …..
    කිංසිලි ට ජය වේවා …..
    බැරි වෙනකොට තවත් ගේමක් ගහයි…මුලු ජීවිතයේ ම කලෙ අනුනට කපපු එකනේ….

  2. ලොකු නම says:

    බොරැ ⁣ ⁣ශෝ දාන්න කලිං Language protocol එක ඉගෙන ගනිං ඔලු ඉදිමෙච්ච වලිප්පු කාරයා……මෝඩ වහන්සේ …සිංහල , දෙමල , ඉංග්‍රීසි මිසක් ඉංග්‍රීසි කොහෙද බං මැදට එන්නෙ …..මේ වගෙ කාලකන්නි ගං කබරයෙක් දාගෙන ජනාධිපති ඉල්ලං කනවා….මිනිස්සු බනිනව ජනාධිපතිට…එයාට පුලුවන් ද මේ සුලු දේවල් බලන්න ….⁣බදු සල්ලි වලිං ජිවත්වෙන මේ බූරැවා දැනගන්න තිබුුුුනා හරි විදිහ….මූට තියෙන්නේ verbal diary මිසක් දක්ශ කමක් නෙවි….යකො රත්නායක බැරිනං පල….ජනාධිපතිව කන්නෙ නැතිව….

  3. jj says:

    මේ කිංසිලි යට හෙන ගහන්න ඕනෑ කරන අපරාද වලට…..ජනාධිපතිව අන්දන්න කරන වැඩ….අන්තිමට එතුමාගෙ ජනප්‍රියකමත් නැත්තටම නැති කරල පිටරට පනිනවා …..
    මට සැක මේකා මේ කරන්නෙ රටයි , ආන්ඩුව යි විනාස කරන කොන්තුාත් එකක් කියල….මූගෙ මූනෙම ති⁣යෙන්නෙ මහ දෙපිට කාට්ටු කාලකන්නි කමක්……
    අපතයා …

  4. Kapila says:

    ජනාධිපති තුමාගේ ආර්ථික, දේශපාලන සහ පාලන ප්‍රතිපත්ති පිළිබඳව විවිධ ගැටළු තිබුනත් එතුමාගේ සරළ භාවය තවමත් බොහෝ දුරට රැකී තිබෙනබව පෙනේ. නමුත් රටේ ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින මෙවැනි අවස්තාවක මෙවැනි දේ ඉදිරිපත් කිරීම එම සරළබවත් ක්‍රමයෙන් වියකීයන බව නොපෙන්වන්නේද?.
    එමෙන්ම, මේ අවස්ථාවේ විශාල වියදමක් දරා මෙවැනි පහසුකමක් ජනාධිපතිතුමා සඳහා නිර්මාණය කලේනම්, එතුමා අඩුම තරමින් සතියකට වරක්වත් ජනතාව අමතනු ඇතැයි අපේක්ෂාකළ හැකිය.

  5. pa ta lee says:

    මොන පිස්සු ද ….ජනාධිපති ට මාද්ය අමතන්න අවශ්‍යයි නං එක කෝල් එකයි මාද්ය එතුමා ළඟ….හැම මාද්ය⁣යක් ම ඒක කරනව ජනාධිපති කවුරු උනත් තනතුරට කරන ගෞරවයක් විදිහට….අගමැති ත් එහෙමයි …..නමුත් මේ වගෙ වාහෙලා කරන්නෙ මේ වගෙ විහිලු සපයන එක…ජනතාවට ජනාධිපති , ආන්ඩුව එපා වෙනව මෙව්ව හිංදා….
    හරිම සරලයි…මේ කරන්නෙ මේ කිංසිල වගෙ පොරවල් කීයක්වත් හොයාගන්න , කරන වැඩ….
    සතපහක පුයෝජනයක් නෑ…..රජයෙ පුවෘත්ති දෙපාර්තමේන්තුව තියෙනවා ….
    කැබිනට් පුකාශක ඉන්නවා …..එවුව අතඇරලා වෙන මගුලක් අටවනවා…..
    අපරාදේ සල්ලි….. පොර වල් කියල හිටපු උංගෙ තරම තේරෙනවද ????

  6. Jagath says:

    මම දැක්කා පොරවල් FB එකේ දාලා තියෙනවා ස ගේ අලුත් නාන කාමරේ කියලා

Main News