කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා..

May 13, 2021 at 3:26 am | lanka C news
කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා..

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම සංවිධානය වෛද්‍යවරුන් දස දහස් ගණනක් ගණනක් සිටින බවක් එක් එක් රෝගය සඳහා වෙනම විශේෂඥ සිටින බවත් ඔවුන් විසින් දීර්ඝකාලීන පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු සුදුසු ඖෂධ අනුමත කරන බවත් ඔහු පැවසීය.

කොරෝනා සදහා නිපදවා ඇති චීන එන්නත අමුත කලේ ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානියා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග පැවති සාකච්චාවකින් පසු බවට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසිනි සිදුකරනු ලද ප්‍රකාශය විහිලුවක් යයිද පැවසූ මන්ත‍්‍රීවරයා ‘එය ආව ගමන් අතහරින ලද හොඳ ගොමබෙට්ටක්’ යැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

79,075 views

50 Comments to “කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා..”

  1. Hora Gudda says:

    Lokaye diyunu ratawal, denata pariksha karagena yanawa. Cheenaya, Wuhan lab eke, COVID-19 ‘jeewa yudda awiyak’ , a Biological War Weapon, lesa nishpadanaya kalada kiyala. Cheenaye vidyaknayo, Bio Scientists of China, thawath ‘Jeewa yudda ayuda’ sadana bawata athi wisala saka pawathina bawath , mema diyunu ratawala arakshaka ansha saha Scientists lata thorathuru labila thiyanawalu.
    Kesewethath, Lankawa wadiy Cheenawa redda asse daganne nathuwa hitiyoth hondai, nathnam mulu lokayama kawadahari kiyai, Lankawath Cheenage redda asse ringaganaa Bio War Weapons hadanta upakara kalai kiyala.

  2. Duminda says:

    තඩි ගොන් බෙට්ටක් මේ කතා කරනේ,,,😂😂😂

  3. Haha says:

    ම⁣ට නං මේ සක්කිලියා පේන්න බෑ……හැබැයි අර කිංස්ලි කියන ගොං නාම්බා ගැන කියන දේට එකගයි ……
    ඒකා කුනුවෙලා තියෙන බිත්තරයක් කියල ජනාධිපති දැනගන්න ඕන මේ වගෙ තනතුරැ වලට පත් කරන්න කලිං…..

  4. පොඩි says:

    බයවෙන්න එපා සුවපති තුමෝ….ඔය පලවෙනි ගොං බෙට්ට …..ඔ්කා තව ටිකක් යනකොට ජනාධිපතිව සහ ආන්ඩුව ම අසූචි වලිං නාවනවා……ඔබතුමාට තියෙන්නේ බලං ඉන්න…

  5. chula super model says:

    me wage musalayan inna kal rata goda ganna be

  6. රතන සාදු says:

    ඒ පිංවතා ගොං බෙටි ඇරෙන්න මොනා දාන්නද හිටපු ඇමති තුමෝ…….
    මාද්ය පුකාශක තුමා හරක් පැටියෙක් කියල අපිනං දන්නවා …

  7. පොඩි says:

    ඒ ගොනාට අනුකම්පා කරන්න….

  8. වන්නියා says:

    ගොම්බෙට්ට හොඳ එකක් නම් අතෑරියා නෙවෙයි අල්ල ගත්තක් මොකෝ . හැබැයි ඉතිං තඩි ගොං නාම්බෙක් ම මේක කියාපු එකනම් හරි නෑ වගේ .

  9. lal says:

    රාජිත අතෑරින්නෙ ගූබෙටිනෙ.

    • තක්බීර් says:

      ඔව් ඉතිං බොලා දීපු දීමෙ හැටියට ස, ගෙ බෙට්ටත් රත්තරං නේ…ගො හැත්ත…

      • Lal says:

        ඉදිරියෙදි බලාගන්න පුළුවන් ගොං හැත්ත කව්රුන්ද කියල

  10. REAL MAN says:

    මේ පනු දතාට ආයිමත් මාතෘකාවක් දුන්න යන තැන ගද ගස්සන , මුදුනා තමන් යැයි සිතන මානසික වියාදියක් ඇති කිංස්ලි හෙවත් ඇනස්ලි ට අපෙ උපහාරය …..
    මුං ගිය තැන ගදයි….

Main News