කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා..

May 13, 2021 at 3:26 am | lanka C news
කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා..

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම සංවිධානය වෛද්‍යවරුන් දස දහස් ගණනක් ගණනක් සිටින බවක් එක් එක් රෝගය සඳහා වෙනම විශේෂඥ සිටින බවත් ඔවුන් විසින් දීර්ඝකාලීන පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු සුදුසු ඖෂධ අනුමත කරන බවත් ඔහු පැවසීය.

කොරෝනා සදහා නිපදවා ඇති චීන එන්නත අමුත කලේ ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානියා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග පැවති සාකච්චාවකින් පසු බවට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසිනි සිදුකරනු ලද ප්‍රකාශය විහිලුවක් යයිද පැවසූ මන්ත‍්‍රීවරයා ‘එය ආව ගමන් අතහරින ලද හොඳ ගොමබෙට්ටක්’ යැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

79,027 views

50 Comments to “කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා..”

  1. තක්බීර් says:

    Oyaala eyi me coment daanne neththee..? Anduwe රෙදි හෝදනවද

  2. rany says:

    Kibullu genalla athal dipu ekaa kiyana katha

  3. ලොකු says:

    කිබුලත් ඉදල ඉදල ඇත්තක් කියල….
    මිනිහ කිංස්ලි නෙවෙයි දැං…..ගොං බෙට්ටෙන් පස්සෙ ඇනස්ලි ……

  4. ලොකු නම says:

    සුදු ශර්ට් එකයි කෝටි බෑයයි දාගෙන ඇවිත් ගොම දැම්ම කිං කොං…..
    ඔය තුිවිලර් මූන වහන්න බෑ බං ඇදුම් වලට…..
    මුගෙ මහන්තත්වෙ විතරයි…..
    බුදු බන කතා කලාට කොච්චර මිනිස්සුන්ට ,ගෑනුන්ට අපහාස කල මිනිහෙක්ද මේකා…
    විශෙෂයෙන් ගෑනුන්ට…..

  5. UNP GAL IBBA says:

    හැමවෙලාවේම කිඹුල්ටොම්පච අතහරින පඩික්කන් කානු කටා චීනයේ මිනිස්සු කොරෝන පාලනය කොරේ උන් ගේ එන්නත් වලින් උන් සුද්දන් ගේ පස්ස ලෙවකැවේ නැත තොපි වගේ බටහිර ගැති සක්කිලියන් තමා ලංකාවට කෙලවූයේ හිහිල්ලා සුද්දන් ගේ ගූ පුච්චන් කාපන් පඩික්කමා??????????????

  6. Osmand says:

    තෝ අත ඇරියේ අලි බෙටි වසල පරයා. ලංකා භූමියේ චුතවෙය පරයා.

  7. චන්ඩි කොල්ලා says:

    කන්න ඕන උනාම කබරයා තලගොයා වෙනවා වගේම කන්න ඕන නැති උනාම තලගොයා කබරගොයා වෙනවා වගේ. කිංස්ලියා සිරසේ ඉඳගෙන ගජබින්න කෙලින කොට කොටින්ට ආවඩන කොට ඌ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයා දැන් ගොම්බෙට්ටා.
    අනේ කුණුදත් කිඹුලෝ!

    • FAN says:

      මූ සිරකෙියන මඩවලේ ලැගගෙන කරතේ ගොම දාන එක තමයි. දැනුතු කරන්නෙ ගොම දාන එක තමයි. මූ මහරාජගෙ පිල්ලියක් බව වටහාගත යුතු යි.

  8. Lanka son says:

    ඔය කිංස්ලියා ලොකු ටෝක් දෙන පට්ටම ලොසෙක් බව දන්න මිනිස්සු දන්නවා….
    ඹ්කා වගෙ ඊරිසියකාර කුහකයෙක් මුලු මාද්ය ලෝකෙම නෑ…..
    කට්ට වෙට්ට පිත්තල බුවෙක්……හැබැයි රට කොරවන ඇත්තං මෙව්වා දන්නෙ නෑ…කවුරු හරි හොරෙක් රෙකමදාරුව දුන්නම ඌව අරගෙන පුසිද්දිිි⁣යෙ බෙටි ගස්සලා හතර අත ගද ගස්සල මේ කුනු දතා වගෙ කාලකන්නින්ට වෙිදිකා හදල දෙනව ආන්ඩුව පතුරැ අරින්න…..
    ඒ හරකා ගොං බෙටි දාන් නැතිව හා බෙටි දාන්නද බං ????
    ජාතකෙ ගොං උනාම ගොම තමයි හලන්නෙ….

  9. Mahajanaya says:

    අම්මෝ අසූචිගද…මේක කට ඇරල​

  10. වැටලීම වහාම ක්‍රියාත්මකවනපරිදි සිදුකළයුතුයි..! says:

    යටගියදවස බටලන්දට ආසන්නවම රහසිගතව සඟවාතබාගන්නා විසාල නීතිවිරොධී ආයුධ ප්‍රමාණයක් පවතින බවට තොරතුරැ..! ”රාජිත සේනාරත්න” යන අය විසින් හසුරැවනලද “ප්‍රා” නැමති නිතිවිරෝධී ඝාථන කල්ලියක ”නීතිවිරොධී අවිආයුධ රැසක් පවතිනබවට” ”මුරැත්තෙට්ටුවේ නැමති හිමිනමකගේන් සහචරයෙකුට යවනලද පනිවුඩයක් හරහා අනාවරනය කර ගැනිමට හැකිවිතිබේ..

    මොවුන් සහ සියඵ සහචරයන් අත්අඩංගුවටගෙන ආයුධ සොයාගැනිමට වහාම ක්‍රියාත්මකවී රටේ අරකෂාව ප්‍රත්‍යකෂ කළ යුතුයි..
    මොවුන් ඉතාම කුරිරැ සටකපට දේශද්‍රෝහි අනපේකෂත මිනිමරැවන් වන බැවින් ආරකෂකඅංශ සාමාඡිකයන්ගේ ආත්මාරකෂාව මුදුන්කොට සලකා ඉතාම අනතුරැදායක මෙකී වැටලීම වහාම ක්‍රියාත්මකවනපරිදි සිදුකළයුතුයි..!

Main News