කිංස්ලි-සුදේව ජනාධිපති කාර්යාලයේ රාජකාරි අරඹති…

May 3, 2021 at 7:12 pm | lanka C news
කිංස්ලි-සුදේව ජනාධිපති කාර්යාලයේ රාජකාරි අරඹති…

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.

කොළඹ කොටුව, ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයේදී ආගමික වතාවන්ට මුල්තැන දෙමින් නව ධූරයන්හි රාජකාරී භාර ගැනීම සිදු කෙරුණු අතර පවතින තත්ත්වය හමුවේ සීමිත පිරිසක් ඊට එක්ව සිටියහ.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක යන මහත්වරු, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීහූ ඇතුළු කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක් වූහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

76,475 views

64 Comments to “කිංස්ලි-සුදේව ජනාධිපති කාර්යාලයේ රාජකාරි අරඹති…”

  1. SKF says:

    අපි චන්දෙ දුන්නෙ මේ අපතයන්ට රජයේ මුදලින් පඩි ගෙවන්නද?

  2. Rishan says:

    ඇවන්ගාඩ් ලොක්කා මොකද මෙතන, සිතන්නට යමක්!

  3. yAKO hITHAPAN says:

    Yako meka maharaja gema game ekak , thopita therenne nadda ,
    Nandasena elipitama Maharajata gahaddi , uoo dunna molen game eka , Uge gaawa watilaa hitapu Hondama girawaa nandasenayaa gaawata yawwa,….!!! anna ewaa thamayi real Game,….!!!
    ekane kingsly aruge youtube ekedi kiyanne , Lokka kamathi unaa kiyalaa uoo lokka kiwwe Raja Mahendranta…..!!!

  4. babi nona says:

    Who will get the Sudewa’s position at suwarnawahini?

    Jacson’s family? all of his family already there.

  5. Nibola says:

    මහරාජා විකුනනවා….
    මහින්ද රාජපක්ෂ ට කතා ලිව්වලු….
    ලංකාවෙ සුපිරි මාද්යකාරයාලු
    මූ තැනින් තැනින් එකතු කරල කතාවක් ලියනවා…..
    අහිංසක පිස්සුවක් තියෙන බව පේනවා …හීනමානයක් තියෙනවා කියලත් පේනවා…
    මොකක් හරි ලොකු අඩුවක් තතියෙන පොරක්….
    මොන මිනිහද වැඩ කරපු තැනින් අස්වෙලා වෙන තැනකට යනකොට යූ ටියුබ් කාරයන්ට සල්ලි වියදං කරකර වැඩ සටවන් කලේ….
    මුගෙ නමක් ගැලපෙන එකක් නෙවෙයි…
    ගස් ගොරකයා පොරක් වෙන්න ට්රයි..
    මූනෙම තියෙනව දෙපිට කාට්ටු කාලකන්නි පෙනිම….කෝට් සීයක් දැම්මත් එච්වරයි …

  6. FD says:

    කිංකොං ගෙයි සියතෙ උම්මා දෙන කොච්චිගෙයි වෙනස කියා පරන හම්පඩ කතාවක් දිනාගන්න…..

  7. යයයා says:

    ගෝටාහය මහත්තයා ……සිරසෙන් පැමිණි සර්පයා දුටුවාද ???

  8. saman says:

    ඇත්තටම එතන මොනවද කරන්න තියෙන්නේ?

  9. Xhexk says:

    ජනාධිපති කාර්යාලයේ උං පුටුවයි , පස්සයි පරිස්සං කරගනිල්ලා…..
    ගුරාටත් ඇරපු කිං කොං හහෙවත් නොද කිං ඇවිත්…..
    කොරොනා වලටත් වැඩි වෛරස් එකක්…..
    මහරාජා බැරම තැන තමයි පිං පඩියක් දීලා ගෙදර ඉන්න කිව්වෙ….
    එච්චර දක්ශයා….
    රඟපාන්න රැසියා…..ගෑනු ඉස්සරහයි , බොසාල ඉස්සරහයි හොටු පෙර පෙර හෙලුවෙං අඩයි….
    එහෙම නලුවෙක්….

Leave a Comment

Main News