කිත්නොයාර් පැහැරගැනීම අමුතුම මානයකට.. කතානායකගෙන් නිවේදනයක්..
August 21, 2018 at 3:28 am | lanka C news
කථානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍යවේදී කිත්නෙයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව පොලිසිය විසින් පවත්වන ලද පරික්ෂණයන්හිදී කථානායක කරු ජයසුරිය මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පිළිබඳව විවිද මාධ්‍යයන්හි පලවූ වාර්තාවන් පිළිබඳව එතුමාගේ අවධානය යොමු ව ඇත.
අදාල පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව පුවත්පත් කතෘවරු සහ සහ මාධ්‍යවේදින් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශයන් ලබා ගැනුනු අතර, ඒ සමඟින්ම ගරු කථානායතුමාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පොලිසිය විසින් අධිකරණය දැනුවත් කර ගරු අධිකරණයේ අනු දැනුම ඇතිව කථානායකතුමාගෙන් පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී.
එහිදී නීති ගරුක පුරවැසියෙකු විසින් ඉටු කල යුතු යුතුකමක් ලෙස තමා අදාල සිද්ධිය පිළිබඳ දත් සියළු තොරතුරු පැහැදිලිව සඳහන් කර ඇත.
නමුත්, මෙම ප්‍රකාශ ලබා දෙන ලෙස හෝ එය කවර ආකාරයක ප්‍රකාශයක් ද ? යන්න පිළිබඳව කිසිදු පාර්ශවයක බලපෑමක් හෝ යෝජනාවක් සිදු නොවූ අතර, එය හුදෙක් අධිකරණය දැනුවත් කර පොලිසිය මඟින් කරන ලද නිත්‍යානූකූල ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් පමණී.
එමෙන්ම අදාල ප්‍රකාශය කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් සිදු නොකරන ලද බවත්, නීතිගරුක පුරවැසියෙකු ලෙස නීතියත්,යුක්තියත් ඉටු කිරීමට සහාය දීමක් පමණක් බවත්, ගරු කථානායකතුමා අවධාරණය කරයි.
– කථානායක මාධ්‍ය ඒකකය
‘හීන් බබා’ උපහාසෙට ලක්කෙරුනේ,
ඉඳහිට කතන්දර අමතක වී යන්නේ,
ජන්ගි නැතුව මැති සබයට දෝ යන්නේ,
පෙනුනට කමක් නැත දැන් එය පුරුදුයිනේ
අනේ තමුසෙගෙ නීතිය…..!
පාර්ලිමේන්තු නීතිය බල්ලට ගිහිල්ල තියෙන්නෙ තමුසෙ නිසා…..!!
YAMAPALANA SPEAKER IS WORLDS DURTY’S CROOK WHO ROBBED OUR VOTING RIGHT TOO. HENA HATAKMA VAHI NATHUWA WADIYAN
Thamuseta hambawei mahinda mahathaya awahama nakiya
තොපිට තෙරේයි චන්දයක් තිබ්බ දවසට
Dear Speaker
Pls do get straight decisions with regard to democracy of all us…You have nothing much to gain in your life…Why do you stand for bias decisions….???? Act like Sri Lankan… Do not act like UNP back bencher..
If you do get straight / Right / Fair decisions your name will be endorsed in golden letters in history…If not your name will be label as someone who betrayed his country for the sake of his son-in-laws future……
Let Navin to build his career ….you do your job…..
We respected you and voted you when ever you contest….Now respect back to us…
His name is nearly touching the names of Chandrika , Fonska , Mervin , ….
Its up to you to move back to good people or sleep with expiry politicians…Choice is yours ….Karu ….
Its not Karu Awoth Payai Hiru…..Now its ..Karu Hitiyoth Hengei Hiru…..