කිත් නොයාර්ට ගැහුවේ කවුදැයි මහින්ද කියයි.. ප‍්‍රබල සාක්‍ෂියක්..

February 25, 2017 at 10:00 am | lanka C news
කිත් නොයාර්ට ගැහුවේ කවුදැයි මහින්ද කියයි.. ප‍්‍රබල සාක්‍ෂියක්..

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඒ මහතා පවසන්නේ ලසන්ත වික‍්‍රමතුංග, උපාලි තෙන්නකෝන් මෙන්ම කීත් නොයාර්ට පහර දීමත් එක් තැනකින් සිදු වූ බවයි.

හිටපු ජනපතිවරයා මේ අදහස් පල කලේ රත්නපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

0 views

2 Comments to “කිත් නොයාර්ට ගැහුවේ කවුදැයි මහින්ද කියයි.. ප‍්‍රබල සාක්‍ෂියක්..”

  1. Prince says:

    If you know the culprit why did not you take them to the courts. Don’t try to cover truth.

    • Hemantha says:

      2005 යුද්දය කරන කාලේ මහින්දට තිබුනේ පාර්ලිමේන්තුවේ එක වැඩි චන්දයයි. යුද්දය ඉවර කිරීමට ඔහුට යක්කුන් ගේ සහයෝගයත් අවශ්‍ය උනා. එය තේරුම් නොයෑමේ ඔබගේ ප්‍රශ්නයක්.

Main News