කින්නියා උණුසුම්.. නාවුක හමුදාව අහසට වෙඩි තබයි.. හමුදාවේ 12කට තුවාලයි.. 04කට බරපතලයි..

January 29, 2019 at 6:48 pm | lanka C news
කින්නියා උණුසුම්.. නාවුක හමුදාව අහසට වෙඩි තබයි.. හමුදාවේ 12කට තුවාලයි.. 04කට බරපතලයි..

අනවසරයෙන් මහවැලි ගගේ වැලි ගොඩදමන පිරිසක් අත්අඩංගුවට ගැනීමට නාවුක හමුදාව කටයුතු කරමින් සිටියදී ත්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ අද උණුසුම් තත්වයක් ඇති විය.

නාවුක හමුදාව ඇති වූ තත්වය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමක්ද සිදු කර ඇත.

නීති විරෝධිව වැලි ගොඩදමා ප‍්‍රවාහනය සූදානමින් තිබූ ටිපර් රථ දෙකක් නාවුක හමුදා අත්අඩංගුවට ගෙන වැලි කැනීමී වැළැක්වීම සදහා කටයුතු කරද්දී මෙම තත්වය ඇතිව තිබේ.

මෙම ගටුම හේතුවෙන් නාවුක හමුදාවේ 12 දෙනෙකුට තුවාල ලබා ඇති බවත් 04 දෙනෙකුට බරපතල බවත් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටී.

212 views

10 Comments to “කින්නියා උණුසුම්.. නාවුක හමුදාව අහසට වෙඩි තබයි.. හමුදාවේ 12කට තුවාලයි.. 04කට බරපතලයි..”

  1. saman says:

    Navy evun thama me anduvata chande Dunne
    Hoda vade

    • aba says:

      සංහිදියාව ට අවුලක් වේවි.මොකුත් කියන්න එපා

    • Roshan says:

      ane mage kata kiwwalu. umbe katata gadol dekak depaththe thiyala renta one. chick nodakin witharak.

  2. kanishka Tissa says:

    The densest population per squire kilometer in the world is reported in Kinniya and Kanthankudi. They are 100% Muslims.

  3. Dp says:

    සමනල රෑන එලවලා දාලා ගෝඨාව ගේන්න වෙලාව හරි.

  4. desta says:

    sahajivnayene kapalla guti

  5. Buddhist says:

    Why navy has to get involved in a civilian case? Are we in a Military rule?

  6. silva says:

    samalayo rata karanakota dalabuwo uda paninawa

  7. Dayani says:

    Why is this government keeping a blind eye to this kind of violations by minorities, doing all sorts of violent acts??
    It has now gone to the extent of attacking the forces, killing policemen, destroying our Buddhist Temples, threatening Sinhalese??? What kind of powers they have to act upto this extent and who is helping them to do these violent acts???

  8. CHANDA says:

    විද්වතුන් දැණුම බෙදමින් සිටි, නමුදු නිතියේ පිහිටද ඇතුව හොරුන් මංකොල්ලකරුවන් තවමත් රට කරමින් ඇත.

    අහෝ ලංකාව.

Main News