කිම් ජොං අන් බයබීත කරවමින් ශ්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි නිවේදනයක්..
September 12, 2017 at 1:20 pm | lanka C news
පසුගියදා උතුරු කොරියාව විසින් සිදු කරනු ලැබූ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකින්නේ යයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ එම න්‍යෂ්ඨික අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසිවලට පටහැනි බවත් කලාපයේ සාමයටත් ස්ථාවරත්වයටත් ඉන් ගැටලු ඇති කරනු ඇති බවත්ය.
ජාත්‍යන්තරය විසින් උතුරු කොරියාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයන්ට එකඟ වන බවද එහි සදහන්ය.