කිම් ජොං අන් බයබීත කරවමින් ශ‍්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි නිවේදනයක්..

September 12, 2017 at 1:20 pm | lanka C news
කිම් ජොං අන් බයබීත කරවමින් ශ‍්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි නිවේදනයක්..

පසුගියදා උතුරු කොරියාව විසින් සිදු කරනු ලැබූ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකින්නේ යයි ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ එම න්‍යෂ්ඨික අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසිවලට පටහැනි බවත් කලාපයේ සාමයටත් ස්ථාවරත්වයටත් ඉන් ගැටලු ඇති කරනු ඇති බවත්ය.

ජාත්‍යන්තරය විසින් උතුරු කොරියාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයන්ට එකඟ වන බවද එහි සදහන්ය.

71 views

16 Comments to “කිම් ජොං අන් බයබීත කරවමින් ශ‍්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට එරෙහිව දැඩි නිවේදනයක්..”

  1. LASTMAN says:

    SL-China relation will go further away.

  2. Attygalage says:

    ලතුරු කොරියාවේ කිම් ජොං හොඳටම බයවෙලා ලංකාවෙ නිවේදනයට. කොපමන බයවෙලාද කිව්වොත් අලුත්ම වාර්තාවට අනුව න්‍යශ්ථික අවිත් මුහුදට දාලලු. අනේ පව්.

  3. Asoka says:

    කොහමද අපේ හිටන්ගේ වැඩ. තව ටික දවසකින් ඇමෙරිකාවට මන්ගලයා ලව්වා පාර්ට් එකක් දායි

  4. Nalika says:

    Ape rate harak innawa kiyala danagena hitiyata me tharam gon harak innawa kiyala danne dan thamai.Dan ithin illagena kapalla. Maru anduwa habama wenasa.

Main News