කිඹුලා ඩ‍්‍රයිවර් සොයා පොලිස් මෙහෙයුම්.. සොයාගන්න බැරිවුනොත් රාජිත ගස්..

November 28, 2019 at 2:10 pm | lanka C news
කිඹුලා ඩ‍්‍රයිවර් සොයා පොලිස් මෙහෙයුම්.. සොයාගන්න බැරිවුනොත් රාජිත ගස්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සිටිය දී සුදු වෑන් යොදවා ජනතාව පැහැරගෙන ගොස් මරා කිඹුලන්ට කන්න දැමුවේ යයි හෙළිකරන ලද සුදුවෑන් රියදුරු සොයා පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවකදී අදාල කිඹුලා ඩ‍්‍රයිවරු විසින් මේ බව හෙළි කරන ලද්දේ දැනට සති තුනකට පමණ පෙර ය.

රාජිත සේනාරත්න මහතා විසින් කැඳවාගෙන එනු ලැබූ තවත් පුද්ගලයෙක් විසින් හෙළි කරන ලද්දේ උතුරෙන් ප්‍රභාකරන්ගෙන් සොරා ගන්නා ලද රත්තරන් ටොන් හත්දාහක් ප්‍රමාණයක් කොළඹට ගෙන ආ බවත් ඒවාද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සොරකම් කරණ ලද ඒවා බවත්ය.

යම් හෙයකින් මෙම පුද්ගලයින් දෙදෙනා සොයා ගත නොහැකි වුවහොත් අදාළ වගකීම් සහ ඒ සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයා වන හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා වහා කැඳවා ප්‍රශ්න කිරීමට ද නියමිතය.

එම මාධ්‍ය හමුව සම්බන්දයෙන් සංවිධාන කිහිපයක් විසින් ගොනු කරන ලද පැමිණිලි අනුව පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

76,606 Viewers

22 Comments to “කිඹුලා ඩ‍්‍රයිවර් සොයා පොලිස් මෙහෙයුම්.. සොයාගන්න බැරිවුනොත් රාජිත ගස්..”

  1. Kuma says:

    මගෙ සතුට පිරිලා ඉතිරිලා යනවා රාජිතයව කුජීත කරලා දානවනම්

  2. Alapaluwa says:

    අනේ මෝඩ හිවලුනේ කිඹුලෙක් ගැන සොයන්න ප්‍රථමයෙන් මේ රාජිතය ගැන සෙවීම බොහෝ දේවල්ය.ඇයි ඒවා දැන් සොයා නොබලන්නේ? කිම්බුලු දෙදේනා දැන් රැවුල් කපා කන්නාඩි ගලවා ඇති බැවින් වෙනත් කැලයක කිම්බුලු ඇති තැනකට ගොස් ඇතිය!! ඒ සම්බන්දව කාලය කානොදමන්න

    • Rata Wenuwen says:

      ඉල්ලාගෙන කාගෙන ඇති රා ජිතයා
      මළ පිටවී යන්නට බැරි රාජිතයා
      අයියෝ දුකයි පරාජිතයි රාජිතයා,
      කෙල වරුශාවකින් සමරමු මේ රාජිතයා

      • අහිංසක බිලි දුන් කිඹුලා says:

        තම වාසිය බලා අහිංසක බිලි දුන් කිඹුලා
        රටම වනස බොරු ඇත්තසේ කිව් කිඹුලා
        සුදුලෝගු ගලව ජම්පර දා එනකම් කිඹුලා
        කටම ඇර සිටිත් වැලිකඩ පෝලිමේ කිඹුලා

  3. Dp says:

    බොරුවට වටේ වටේ යන්නේ නැතුව කෙලින්ම රාජිත ගෙන් ප්‍රකාශයක් ගන්න බැරිකම මොකද්ද .එයා ඉදිරිපත් කරපු කෙනෙක් නම් ඒ විස්තර එයා දන්නවා නේ. උනුත් එකයි මුනුත් එකයි කියන තැනට වැටෙන්න එපා.ජනතාව ගෝඨා ව පත් කලේ වෙනසක් කරයි කියල විශ්වාසයෙන් .

  4. john says:

    I dont understand why rajitha was not questioned first !!! He only introduced the drivers !!! Why police is beating round the bush???

  5. Lakshman says:

    An excellent move – We Sri Lankans should know the truth.

  6. Kgs basnayake says:

    රාජිතට දැන් සැපයිලු

  7. Eiffel says:

    Swiz එම්බසියෙ ගේමත් රාජිතයගෙම එකක් වෙන්න ඕනා.. ඕකව ඇතුලට ගත්තනම් ඔය ඔක්කොම ගානට එලියට එයි.

  8. magiya says:

    Issella Rajithawa athulata damma nam Kimbula nikanma eliyata ei.

  9. SL says:

    දැන් සිදුවන බොහෝ දේ රාජිත , රනිල් .පින්සීර් වගේ අපතයින්ගේ සහ ස්විස් , යුරෝපීය එම්බසි වල දායකත්වයෙන් , පරණ හිටපු CID ලොක්ක ශානි ඇතුළු පිරිසගේ යටිකූට්ටු වැඩ වෙන්න ම ඕනේඔ

    මුන් මේ කරන අපත වැඩ වලට , අහු උනොත් ගාලු කොටුවේ 8 දෙකෙන් එල්ලන්න ඕනේ මුන් මේ කරන අපත වැඩ වලට .ස්විස්ස් එම්බසියේ ඉන්න කොටි නාම්බන් එක රැයින් එලවන්න ඕනේ

    ඔය වැඩේම මුන් වෙනත් රටවලත් කරන උදා .ඉරානය !

  10. සුවිස් නාඩගම මුගේද මංගල ගේ ද? දාන්න වෙනවා ඇලකටම වතුර නැති. says:

    සුවිස් නාඩගම මුගේද මංගල ගේ ද? දාන්න වෙනවා ඇලකටම වතුර නැති. උණු උනුවෙම ලෝ දිය පොවන්න වෙනවා.

  11. Audit Superintendent says:

    Why do they so long to find this man? is our intelligence apparatus is so weak?or has it been weaken during the previous govt to that low level?

  12. Think Tank says:

    That White Van driver must be Adrian Nisntha de Kandhappa who escaped to Switzerland a few days ago.

  13. David Milli-banda says:

    if the “කිඹුලා ඩ‍්‍රයිවර් gets caught , bribery Charges against Rajitha………….. if not criminal charges.
    Is’nt there any charge under Election Act to give a longer punishment.

    Swiss official kidnap is also another of their Dramas to sway the voter and for the Western media consumption.

  14. සරා says:

    රාජපක්ෂලාට ජම්පර් අන්දවන්න දැගලු බලු රාජිතට ජම්පර් අදින්න ‌ෙවෙනවා මයි.අපි එක ඉල්ලිමක් කරන්න කැමතියි රාජිත ජම්පර් අදිනවා සජිවිව මුළු ලංකාවටම ‌ෙපෙන්වන්න කියලා.සියළු ජනමාධ්‍ය හරහා.

  15. මාතර සුනිල් says:

    CID පඩ ෂෝ. වටේ යන්නේ නැතුව කුණු දතා ගෙන්නල අහනවා කිඹුලා කොහොද කියලා. අපි නොදන්න CID කාරයොන්ගේ චෙස්.

  16. N.Lokuliyana says:

    oya rajithaya thama danne miniha kawada kiyala.datha gen ahala balanna paninna pera alla ganna.rata wate gihin boru wiyadam kara kalaya nasty nokara.rajithaya saha son ho mongal siyalu wistara dannawa ety.

  17. N.Lokuliyana says:

    owa kara rajithaya thama danne miniha kawada kiyala.datha gen ahala balanna paninna pera alla ganna.rata wate gihin boru wiyadam kara kalaya nasty nokara.rajithaya saha son ho mongal siyalu wistara dannawa ety.

  18. N.Lokuliyana says:

    owa kara rajithaya thama danne miniha kawada kiyala. eya gen ahala balanna paninna pera alla ganna.rata wate gihin boru wiyadam kara kalaya nasty nokara.rajithaya saha son ho mongal siyalu wistara dannawa ety.

Main News