කියන එක අහපං **** පුතා.. නාවික හමුදාපති අමු කුණුහරුපෙන් බනින සංස්කරණය නොකල වීඩියෝව මෙන්න..
December 11, 2016 at 11:07 pm | lanka C news
හම්බන්තොට වරායේ විරෝධතාවයේ යෙදුනු සේවකයින්ට හා එහි සිටි මාධ්‍යවේදීන්ට නාවික හමුදාව විසින් පහර දීමේදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් අමු කුණුහරුපයෙන් බැණ වදින අයුරු සංස්කරණය නොකල වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ.
මේ එම වීඩියෝවයි.
මේක මහින්දගේ කාලේ උනා නං බලා ගන්න තිබ්බ අර අවජාතක ජේවීපී *ත්තිගේ පුතාලගේ කටේ සයිස් එක.
පොලිස්පති – sir sir -yes sir
නාවික හමුදාපති – කුණුහරුප සහ කනේපහර
වෙලේවිදානේ – බූක් බූක් බූක් !!!!!
හමුදාපති, ගුවන්පති – මේ ඔබේ වාරයඊ.
රණවිරුවන් සහ අපේ රටේ ජනතාව අතර අප්‍රසාදය ඇතිකිරීමටත් … ලෝකයා ඉදිරියේ අපේ රණවිරුවන් තවත් අප්‍රසාදය ඇතිකර ත්‍රිවිඩ හමුදාව අපකීර්තියට පත් කිරිමට ආණ්ඩුව ගත් තවත් උත්සාහයක් ..ජනතාව අවධානයෙන්
Wyagra ekak dennada hapa hapa inna?
මේක මහින්දගේ කාලේ උනානම් ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල තානාපතියන් ඒ ගැන නිවේදන නිකුත් කරාවි ඒ වගේම එක්සත්ජාතීන්ගේ සංවිදානයේ මහලේකම් හෙවත් බටහිරට …. දෙන බැන්කි මුන් නමැති කොරියන් කාරයා ත් ඉතා දැඩි හෙලාදැකීමේ ලිපියක් මාද්යට නිකුත් කරනු ඇති .
දැන් කෝ උන් ?කෝ ඒ හොර තක්කඩි ටික ?කෝ එන්ජිඕ කාර සෙට් එක කෝ උන්ට කඩේ යන නපුන්සක ඩයල් ටික මොකද බෝලා කතා නැත්තේ ?
ලැජ්ජයි ජී මේව අන්තර් ජාලය හරහා මුලු ලූකෙටම යනව. මිනිස්සු සිය ගනනකගෙ උපවාසයක් විසිරුවා හරින්න මරදානෙ චොප්පෙ ඇවීල්ල වගේ සිද්ධියක් මේක.ඔය නිල ඇඳුම අන්දපන් බල්ලෙකුට.
බල්ලෙකුට ඔහුට වඩා බුද්ධියක් තියනවා ,මොහු පබයෙක් ..යහපාලනේ කටු ලෙවකන නිවටයෙක් …උතුරේ ත්රස්තවාදීන් ඉදිරියේ නිහඩයි ………අහිංසක සිංහලයින්ට ලොකු පාට් ….මොහුට කතා කිරීමට සහ සංවරකම පිලිබදව විශේෂ පුහුණුවක් ලබා දිය යුතුයි
කරුණාකර නාවිකහමුදාපති එම ධුරයෙන් ඉවත් කරන්න ….ඔහු නාවික හමුදාවට සුදුසු නැත
හම්බන්තොට වරායේ විරෝධතාවයේ යෙදුනු සේවකයින්ට යුක්තිය ඉටුවේවා !!!!ගමරාල ..බටලන්ද කොහෙද ?
හම්බන්තොට වරායේ විරෝධතාවයේ යෙදුනු සේවකයින්ට ජයවේවා !! අසාධාරණය ඉදිරියේ කිසිවිටකත් යටත් නොවෙනු
සහෝදරවරුනි …ඉල්ලීම් ඉටුවන තුරු සටන් කරව්…මේ අපේ රටයි
By this heroic act, the commander will get an extension to his appointment for another five years without any problem.
වෙල් විදානෙ කමකුත් ශුවර් .
මට පෙන විදිහට මෙි නාවුකහමුදාධිපති තුමා ගැනත් හමුදාවක් කියන ඒකේ තේරැමත් මෙි විවෙචන කරන හැම දෙනාම දන්නෙ නැහැ,
මෙතුමා රටට ජාතියට අාදරය කල අදත් කරන නිලධාරියෙක් ඉන්දියානු සාමහමුදාව සමග කොටිසංවිධානය ඒකතුච ත්‍රිකුනාමලය නගරයේ සිවිල් වැසියන් සමුලගාතනය කරනවිට මෙතුමා ඒදා රජයෙන් ඔහුට කුමක් කරාවිද හෝ ඔහුගේ ජිවිතය ගැන හෝ දෙවරක් නොසිතා සිවිල් වැසියන්ගේ ජිවිත බෙරාගැනිමට ඉදිරිපත්විය. විජේගුනරත්න යන නම හා බැදුන ඒස් බි ඒස් බලකායේ නම අැසු පමනින් තොටි සංවිධානයේ සිටි පුද්ගලයන් අදත් වෙවුලයි. ඔහු කලදෙය මා හොඔබ එතන සිටියත් කිරනු නොඅනුමානය. ඔහු වැරදිනමි කොබිබැකඩුව කමල්ගුනරත්න ෂවෙන්ද්රසිල්වා පමනක් නොව ගොටභය රාජපක්ෂ ජනපති මහින්දරාජපක්ෂ වැනිජාතික විරයන් ද වැරදියයි ඔබ හෙට කියාවි
ISPS IMO ISM යනු ජාත්‍යන්තර අායතන හා නිතිරිය සමග අප බැදි සිටින බැවින් අප රටෙි වරායවල් වලට වෙලද නැවි පැමිනේ නමුත් මෙම අායතන විසින් අප ප්‍රතික්ශෙප කලහොත් එදාට අපේරටෙි වරායවල් නැවි නැතිව වෙිලේවි. රටෙි ද්පල විකුනාදැමිම අපරාදයක නමුත් මෙය වැලැක්විම වෙනුවට දුරදිග නොබල රටෙි ජිවනාලිය විනාශ තිරිම බරපතල වරදක.
සමහර පත්තර වාර්තාකරැවන් සිතන්නෙ ඔවින් කරන කියන සියලු දේ හරි බවයි. එදා බොරැව වපුරා මහින්ද රාපක්ෂ ජනපති තුමන් එලවිමට ක්‍රියාකලේ මෙවැනි පුදගලයන්ය. එක්තරා ඊ පුවත්පතක එයාලංකා යානයකට ලැමිබොගිනි රතයක් පටවා අැති අයුරැ පවා වාර්ථා කර මිනිසුන් නොමග යැවිය. අද එ් යානය හො ලැමිබො ගිනි.කෝ.
මහත්වරැනි කරැනාකර මෙි වරාය ගනුදෙනුව නමි ජාතකි අපරාධය රටට නිවාරදිව හෙලිකරන්න මෙයට අත්සන්කල අපරාධකරැවන්ගෙ ජායාරැප රටටට හෙලිකරන්න. අද කොහෙවත් නැති රවින්ද්‍ර විජේගුනරත්න මහතාට දිගට හරහට ඔබලා අසික්කිත ලෙස පහරදෙන අතරතුර රනිල් රවි මලික් රටෙ දෙපල ඔබෙ මගේ දෙපල අමුඅමුවෙි මංකොලයක යෙද්. මෙි වාර්තාකරැ කලේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක්ද?
රවීන්ද්‍ර විජයගුනවර්දන ගේ අතීතය හෝ වර්තමානයේ කුමක් කරයිද හෝ කුමන ආකාරයේ අයෙක්දයි නොදන්නා නමුත් මොහු ගේ ක්රියාවේ ඉල්ලී ජනමද්යා හා ජනයා මොහුට බැට දෙනවිට රටේ දෙපලවිකුනන් කන වැඩ බැරි, වැඩ නිමකොට ඔපරේට් වන දේ විකිණීමට , වැඩ නිම කොට නැති දේ අත්හිටුවීමට , හා අනුන් හදපු දේ විවුර්ත් කිරීමට පමණක් දන්නා නිවට ආණ්ඩුවේ නිවට දේශපාලකයන් රටම හොරෙන්ම විකුණා කති .
නාවික හමුදාපති ගැන ඔබේ හෙළිකිරීම් අපි දන්නේ නෑ ඒවා සත්‍ය නම් පුවත්පත්වල පලවේවි නමුත් කියන්න තියෙන්නේ ඔහු එවැනි විරෝදාර පුද්ගලයෙකුව සිටියානම් ඔහු මේවන විට ලොකු ගොම්බෙට්ටක් ඒ විරක්‍රියා මත හෙලාගෙන තිබෙන බවයි .ලැජ්ජයි කුජීතයි නව නින්දාවයි ,අසබ්‍යයයි .අපහාසය ලෝකයේම නාවික හමුදාවන්ට .ලෝක නාවික හමුදා ඉතිහාසයේ මෙතුමාගේ නම කුජිත ලැයිස්තුවට දැන් එකතුවෙලා ඉවරයි
ඔබ කියන හැම දේම හරි. නමුත් ඇයි රටේ නාවික හමුදාවෙ ලොක්කා මේ වගේ පහත් තැනකට ගියේ ?
රාජකාරියේදී ඉහලම ලෙස ක්‍රියා කළ සරත් ෆොන්සේකා මහත්තය දේශපාලන ගැත්තෙක් උනාම මොකද උනේ.
දැන් මේ මහත්තයත් ඒ විනාසෙම කර ගන්න යනව.
Dude,
even Fonseka was once a true hero, now an ass-licker
It takes a few hours for a hero to become an ass-licker, or vice versa
They should decide what they should become at the most crucial time
Can a decent person appprove this mind-lost nut’s behaviour? He must have been under alcohol pressured by his boss politician. But, protestors have no right to hold private bussiness ships. They have nothing to do with their plights. Do not bite the stick but do something to the man holiding the stick! I think both the commander and the protestors brought nothing but shame to Sri Lanka!
දැං ඉතින් වැරැද්ද වහගන්න මේක වීඩියෝ කරපු කෙනා හොයලා දඩුවං කරාවි
අයි ආර් සී කාරයෙක් නාවික හමුදාපති වුනේ කොහොමද කියලයි මම කල්පනා කළේ.
Look at the first part of the video. The Navy guys are actually very professional and polite… and it actually works! The protesters step back and there is a gap between them and the sailors. It really was not necessary for the Commander to come crashing in and start hitting people.
Add to that, the dramatics of the guy around the start of the video and even the guy who was ‘hit in the stomach’. A bit of bad acting, in my opinion. If it’s for real then wow, if I were hit in my stomach I surely would not have the strength to give the speech he gave there….
Looks like the Commander and the ‘wounded’ protesters are all part of the same ‘theatre group’…(Not the other sailors, those guys were doing their job quite professionally.)
කැප්ටන් හැඩොක් අපේ කෙනෙක් නේ ! කාටද ආඩම්බර !
http://www.oocities.org/timessquare/chasm/8145/haddock.gif
ආමි කාරයො කියලා අපි මුන්ට කාලයක් කිව්වෙ නිකම් නෙමෙයි.
මාලුකාරයො, ත්රීවිල්කාරයො, බස්කාරයො, කසිප්පුකාරයො, කූඩුකාරයො …. මේ වගේ පොලිස්කාරයො, ආමිකාරයො කියලා කියපු කතාව අපි ත්‍රස්තවාදය නිසා රණවිරුවො කියලා වෙනස් කළා.
ඒත් මේ ගොබ්බයො ඒ වගේමයි. අපි කන්න දීලා, පිරිත් කියලා මුන්ට නූල් බැන්දා …මුන් කර උඩ තියන් ගියා… එහෙව් සක්-ලි තමයි මේ.
මුන් අපේම සිංහල කොල්ලන් අමුවෙන් ටයර් වල පුච්චපු හැටි අමතක කළ අපිට,
අපේම උන්ට දස වධ දීලා මරපු හැටි අමතක කළ අපිට,
අපේ තරුණ පරපුරට කළ සාහසිකත්වය අමතක කළ අපිට
මෙහෙම වෙලා මදි …..
මුන්ගෙ ජාතකයෙ හැටි මේ ! නුගත් අවලම් හැත්ත…. මුන්ට වෙන්න ඕන දේ ප්‍රාර්ථනා කරන්න බැරි ත්‍රස්තවාදය ඉවර කරන්න මුන්, මුන්ගෙ තියෙන කෲරත්වය පාචිව්වි කළ නිසා ත්රස්තයන්ට එරෙහිව.
හමුදාව යනු ජාතික සේවයක් පාටක් අාගමක් නැත. අාගම යනුරට හා සාමකාමි ජනයා අාරක්ෂාකිරිමයි. ජේවිපි හෝ එල්ටිටි හෝ වෙවා යුඑන්පි හෝ ශ්‍රි ලංකා වෙිවා අවිගතහොත් අාගම ජාතිය නොබලා විනාශකර සාමකාමි ජනයා අාරක්ෂා කිරිම හමුදාවක වගකිමයිි. පන්සලේ ඔබ මෙෙත්රිකිරිම ඉගනගත්තත් කිසිම රටක හමුදාවට ත්රස්තයන්ට මෙෙත්රිකිරිමට උගන්නන්නෙනැත. ඔබ සිංහලයෙක් වුවත් අවිගත්තෙ ත්රස්තවාදයට නමි මරනය උචිතයි.
ඔය කලකිරීම ඇති කරවන්න තමයි ආන්ඩුවටත් ඕනෙ.
කොටි සුරතල් බලන මේ වෙලාවෙ හමුදාව එක්ක ජනතාව ඉන්නව කියන්නේ ආන්ඩුවට තර්ජනයක්.
88-89 කාලයෙදි හමුදාව ගැන අපිට තිබුනු ආකල්පය මොකක්ද, සින්හල කොල්ලො එක්ක හමුදාව බිඳවපු හැටි කොහොමද? ඒක ආයිමත් ඇති කරයි.
ඒ ආකල්ප වෙනස් කරන්න ගොටාභයලා සෑහෙන්න මහන්සි උනා. ආමි කාරයා -> රන විරුවා බවට පත් කලා.
ඒත් ඒක මුන් ආපහු හරවයි.
ඒක නිසා දෙපාර්ශවයම අවදියෙන් ඉන්න.
menna ranwiruwangen paligannawo
ලැජ්ජැයි!!!! හැබැයි, ඉස්සර නම් සමහර හමුදාපතිවරු, පොලිස්පතිවරු මෙවැණි තිත්ත කුණුහරප මෙලෙසින්ම පාවිච්චි කලේ ඉංග්‍රීසි භාශාවෙන්. ඒ කාලෙ මාධ්‍ය වේදීන් මේවට විරුද්ධ වුනෙත් නෑ. වීඩියෝ කැමරා තිබුනෙත් නෑ. ශීලාචාර වෙනසක්ද මහජන අවෂ්යතාවයයි.
තුප්පහි ආණ්ඩුව ගෙදර පල ! යහපාලන ගෙරි ආණ්ඩුව පන්නමු ! තොපිට හෙන ගහපියව් !
රාජකීය විද්‍යාලයටත් ලජජය් ලොක්කා. පිස්සු කෙලියා ලොක්කා හැඡාඡා
හම්බන්තොට පැත්තේ එවුන්ට ඉතින් තේරෙන්නේ ඔවැනි බාශාවකින් කතාකරොත් විතරයි
He was a giant in different regime. A regime can make heroes down .
Our Navy commander very great man his take action our Nations protect to the LTTE. His very good officer, Navy is Navy not a joke place. Ubala me widihata rate Navy Commander vivechanaya kalata, Ratata hai de karanna Api badila innawa. Api Navy yako, Singhala, Demala, Muslim apita wedak naha api karanne duty aka, Ballan biruwata, me TV karaya Maranna One, Puka denna athanata awata,