‘කියන තැනකට වදින්නම්… ෆවුසි ඇතුලට දාන්න..’ රන්ජන් ප‍්‍රධාන විනිසුරු සමග හඬපට මෙන්න…

January 8, 2020 at 10:32 pm | lanka C news
‘කියන තැනකට වදින්නම්… ෆවුසි ඇතුලට දාන්න..’ රන්ජන් ප‍්‍රධාන විනිසුරු සමග හඬපට මෙන්න…

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පැය කිහිපයකට හෝ බන්ධනාගාර ගත කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විනිසුරුවරයෙකුට පවසන හඬපටයක් සමාජ ජාලයන්හි වූ මරු වෙයි.

සංවිධාන කිහිපයක් විසින් මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ගොනු කර තිබේ.

රාමනායක මහතා මෙහිදී චූදිතයන්ට දඬුවම් දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ සහ උපදෙස් ලබා ගන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ගිහාන් පිලපිටිය මහතා සමගයි.

‘කියන තැනකට වදින්නම්. පැය කීපයකට හරි ඇතුලට දාන්න’ යයිද රාමනායක මහතා පවසනු හඬ පටයේ වෙයි.

175 views

18 Comments to “‘කියන තැනකට වදින්නම්… ෆවුසි ඇතුලට දාන්න..’ රන්ජන් ප‍්‍රධාන විනිසුරු සමග හඬපට මෙන්න…”

  1. මාතර සුනිල් says:

    හා…හා….හා, හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිවුවලු!

    • පියුමි මල්ශාලාව😥😥 says:

      මාතර මචං…
      අපේ පැත්තේ හෝ ගාලා ” මල්-වඩම් ” හදනවා … පියුමි කියන මල් දාල..
      කුලියට අඬන්න ගෑණුත් ඉල්ලලා දැන්වීම් දාලා තියෙනවා ..
      ඔය පැත්තෙත් ඒ වගේද බං 😥😥

  2. බන්ඩා says:

    දැනට ගොංජගෙ හඬ පට කිහිපයක් එලියට ඇවිත්. ගොන්ජ අධිකරණ තීන්දු වලට බලපෑම් කල බව මොලේ ඇති අය තේරැම් අරන්. මොලේ නැති උන් ගොන්ජගෙ මානව අයිති වාසිකම් ගැන කියවනවා.

  3. lakshitha says:

    රන්ජන්ගේ හඬපට යනු රටේ පොදු දේශපාලන සංස්කෘතිය පිළිඹිමු කරන දෑ මිස අමුතු දෑ නොවේ. මේ රටේ කුමන පුද්ගලයා බලයට පත්වුවද ඔවුහු හැසිරෙන්නේ රන්ජන්ටත් වඩා අවලස්සන ලෙසය.

    • Pad Premadhasa says:

      Are you Ranjan’ laundryman cleaning his dirty cloths?

    • Anurage punchiamma says:

      මේ කමය වෙනස් කරන්න පුළුවන් පුනචි අම්මගෙ වාහෙට විතරයි.

    • ලෙබ්බේ says:

      ගොන්ජ නම් නියම අසහන කාරයෙක් නැත්නම් back side , Hand job වගේ දේවල් කතා කරයිද රට කාපු වැදගත් ගොන්නුත් එක්ක, මේවට වග කියන්න ඕනේ ගම්පහ මුට චන්දෙ දීපු ජනතාව,

  4. David Milli-banda says:

    idiot Fowzie turned his back on the SLPP and crossed over to the UNP.
    UNP guy now has screwed him……………..Scored an own goal.

  5. Open mind says:

    තවත් හඬපට ඔහු සතුව ඇතැයි කියූ සැනින් දැන් නැගෙන හඬ ටික ටික අඩුවේගෙන යනු ඇත.

    • Hoo !!! says:

      බොල ඕපන් මයින්ඩ් ජෙප්පො පුංචම්මගෙ වාහෙ දැං කොහෙද හැංගිලා ඉන්නෙ?දෙකක් නෑ උගෙත් හඬ පට ඇති ගොංජා ලඟ. ඒ නිසා තොපේ සද්දෙ වහගෙන
      හිටහල්ලා.

      • vishnu says:

        open mind වගේ පක්කිලියෝ එක්කෝ ගොන්ජ ලඟමඉන්න
        එවුන් නැත්නම් ලප කුමාරය ළඟ ඉන්න එවුන් මූ දාන දාන
        comments වලට එවෙලේම පිළිතුරු දෙමු

  6. Chethiyasena says:

    In another country few of them would have jumped off a high-rise now!
    එව්ව කොහෙද ලංකාවෙ

  7. චේතියසේන says:

    කාණුමුඛ අමාත්යා, පචවක තුමා , රක්තවර්ණ හස්ති පෝතකයා ආදී මහා විද්වතුන් ගේ මුඛවල් පූට්ටු වී ඇති සෙයක් පෙනේ!

    • පොඩි එකා says:

      ඉස්සර බොහොම ප්‍රසන්න සිනහවකින් මුව සරසා ගෙන ප්‍රවෘත්ති සාකච්ඡාවල කරණම් ගැසූ ඇතැම් හිටපු ඇමතිවරුන්ගේ මුහුණු දැන් ලංගම බස් එකකට අහු වෙච්ච බටු ගෙඩියක් වගේනේ…

      • මකරා says:

        ඔව් මාත් දැක්කා අකිලයා ඇඹරෙන හැටි

    • Hoo !!! says:

      ඇත්ත සහෝ. රතු හස්ති පෝතකයා හැංගිලා ඉඳගෙන open mind වගෙ පක්කලියො එලි බස්සලා ට්‍රයි කරන්නෙ හඬපට සීන් එකත් ආණ්ඩුව පැත්තට හරවන්නයි. ආණ්ඩුවේ එකෙක් යන්තම් ගොන්ජට හලෝ කියලා තිබුනොත් අපිට බලා ගත්තැකි ජෙප්පො ෆෝම් වෙන හැටි.😆😆😆😆

  8. රටවැසි says:

    ගරු ජනාධිපති තුමනි ! මේ තියෙන වාතාවරණය අනුව ඔබතුමාත් අපිත් බලාපොරොත්තු වෙන රට , හදන්න මේ ඉන්න ඇත්තොත් එක්ක කොහෙත්ම බැරි බව තේරෙනවා . ඒනිසා හැම ක්ෂේත්‍රයකට ම , මේ කිළුටු වලින් දූෂණය නොවූ නැවුම් මිනිසුන් සොයා ගැනීම යි , ඔබ තුමා ඉදිරියේ තියෙන දැවැන්තම අභියෝගය . ඔබ තුමාටත් මගේ රටටත් ජය ම වේවා !

    • ගිගිරි says:

      ඔව් රට වැසි. ලේසි වෙන එකක් නෑ එතුමාට. කුණු වෙච්ච රටක හොඳ මිනිසුන් තෝරා බේරා ගැනීම. වැරදිම් වෙන්ඩ පුළුවන්. නමුත් කෙසේ හෝ කල යුතුයි. එතෙක් සියලු බාධක හමුවේ අප නොසැලී එතුමා සමග සිටිය යුතුයි

Main News