කිරිඇල්ලගේ අමාත්‍යංශයේ සියළු කොන්ත්‍රාත් දුවගේ සමාගමට.. එක පවුලේ සිවු දෙනෙකුට උපදේශක රස්සා..
July 12, 2017 at 10:00 am | lanka C news
උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම ඔහුගේ පුද්ගලික ලේකම්වරියද වන චාමි කිරිඇල්ල විසින් අමාත්‍යංශයේ සියළු කොන්ත්‍රාත් ඇයට අයත් සමාගමක් වෙත ලබා ගන්නා බව සති අන්ත ලංකා පුවත්පත වාර්තා කර ඇත.
මෙම සමාගම ‘කැන්ඩි කන්ට්‍රක්ෂන්’ වන බවත් ඔවුන් ලබා ගන්නා කොන්ත්‍රාත් පසුව ඒවා උප කොන්ත්‍රාත් ලෙස තවත් සමාගම්වලටද ලබා දෙන බවද එහි දැක්වෙයි.
මේ අතර එකම පවුලේ සිවු දෙනෙකුට එම අමාත්‍යංශයේ උපදේශක තනතුරු තුනක් සහිතව තනතුරු හතරක් ලබා දී ඇති බවටද වාර්තා පලවෙයි.
එක් උපදෙශකයෙකුට රුපියල් 65000 බැගින් මාසිකව ලබා දෙන අතර ඔවුන් සිවු දෙනාම පදිංචි වී සිටින්නේ එක ලිපිනයක වීම විශේෂය.
Not the only FCID case but all the wages and expenses should be recovered in addition to the imprisonment.
Which one is the ‘Gona’ ?
She is pretty
yasa palane
හරිම හුරු බුහුටි සිරියාවන්ත කෙල්ල. මොනවා දුන්නත් කමක් නැහැ කියලා හිතෙනවා.
හරිම හුරු බුහුටි වගේම සිරියාවන්ත කෙල්ල. මොනවා දුන්නත් කමක් නැහැ කියලා හිතෙනවා.
Didn’t you guys know why people try to come to power even after struggling for decades? This is the reason. We can see it from almost all the elected MP’s. I think to find an honest person in the “Diyawanna”, is similar to seeking feathers from a turtle.
ලබන ආත්මේ ගැහැණියක වී ඉපදීමට ප්‍රාර්තනා කරමි.
Me kalakanni aanduwe gas ballo Thun denek innava.ea thamai Parajithaya,avalam pachaya saha kata Ganda arikillaya. Thopita sapa vewa.