කිරිඇල්ලගේ කාර්යාලයට ප‍්‍රහාරයක්.. එජාප වැඩක් යයි චෝදනා…

September 25, 2021 at 8:02 am | lanka C news
කිරිඇල්ලගේ කාර්යාලයට ප‍්‍රහාරයක්.. එජාප වැඩක් යයි චෝදනා…

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගැටබේ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය නාම පුවරු මහනුවර මහා නගර සභා නිලධාරින් විසින් කඩා බිද දමා ඉවත් කර තිබේ.

මහනුවර නගරාධිපතිවරයා දැඩි එක්සත් ජාතික පාක්ෂිකයකු හා රනිල් වික්‍රමසිංහ වාදියකුද වේ .

මේ පිලිබදව මහනුවර නාගරික මන්ත්‍රී විපුල ලාල් රණසිංහ මහතා මහ නගර සභා සබා වාරයේදී(22)මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතාට චෝදනා කර සිටියේය .

– repoter

16,001 views

7 Comments to “කිරිඇල්ලගේ කාර්යාලයට ප‍්‍රහාරයක්.. එජාප වැඩක් යයි චෝදනා…”

  1. ගෞම් ඊයාරාජ් says:

    ඕන ගොනෙක්ට කාර්‍යාලයකට ගහන්න පුලුවන් , එත් ඉතින් කිරිඇල්ලා වගේ පරිණාමය නොවු ඩයිනසොර්ලා ඉල්ලා අස්වෙලා එ ස්ථානය තරුනයෙක්ට දුන්නනං තමයි හොද.

  2. සජි පුකා. says:

    ඕනේ ගොනෙකුට ඕක කරන්න පුළුවන් ගොන්නු ගොන්නු හැප්පිමක් වගේ පෙන්නේ.

  3. Disanayake says:

    මේ වගේ මෝඩයන් නිසාතමයි මුසල්මානුවන් මහනුවර බලවත් උනේ. මොහු මුසල්මානු ජන්දවලට පෙරේතයි.

    • තිලක් බන්ඩාර says:

      මහනුවර සින්හල මිනිස්සු පුදුම ඩෙපිටකට්ටුවො. අවසාන මැතිවරනයෙදි මුස්ලිම් අපෙක්ශකයො දෙන්නයි,දෙමල අපෙක්ශකයයි එකතු වෙලා උන් තුන් දෙනාට මුස්ලිම් , දෙම චන්ද ටික වට්ට ගත්තා. අපෙ සින්හල උන් උබලා වගෙ උඩ බලාගෙන කෙල ගහගෙන බලන් හිටියා.

  4. 3% ට බය බයියා. says:

    අලියා පොහොට්ටුව හොඩෙන් උස්සාගෙන ඉන්නෙ කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  5. සමන්ත says:

    කිරිඇල්ල තරම් බුද්ධාගමට වැඩක් කරපු එකෙක් නැ නුවර, යන යන පන්සල් වලට කිරිඇල්ල වැඩ කරලා. අනික් නාම්බො ඇමති කම් ගන්න කම් සින්හල කම, එත් කිසි වැඩක් කරලා නැ.පන්සල් වල හමුදුරුවන් කියන කතාවක් මෙක .

  6. සමන්ත says:

    කිරිඇල්ල තරම් බුද්ධාගමට වැඩක් කරපු එකෙක් නැ නුවර, යන යන පන්සල් වලට කිරිඇල්ල වැඩ කරලා. අනික් නාම්බො ඇමති කම් ගන්න කම් සින්හල කම, එත් කිසි වැඩක් කරලා නැ.පන්සල් වල හමුදුරුවන් කියන කතාවක් මෙක .

Main News