කිරිඇල්ලගේ දියණියට විරුද්දව නඩු දමයි..

September 13, 2020 at 3:21 am | lanka C news
කිරිඇල්ලගේ දියණියට විරුද්දව නඩු දමයි..

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චාමි කිරිඇල්ලට විරුද්ධව නඩු පවරා තිබේ.

ඇයට ගොනු කර ඇති චෝදනාව වන්නේ හන්තාර රක්ෂිතයේ පරිසර සංවේදී භූමියක් එළිපෙහෙළි කිරීමයි.

කෙසේ වෙතත් මෑතක දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ ඉඩම තම පරම්පරාගත දේපළක් බවයි.

නමුත් සංවේදී පරිසර පද්ධතියක පිහිටීම නිසා සංවිධානය කළා පිහිටි එහි ගස් නොකැපූ බවද ඔහු සඳහන් කළේය

68,647 views

13 Comments to “කිරිඇල්ලගේ දියණියට විරුද්දව නඩු දමයි..”

  1. lal milano says:

    Mun Hora Haththa. Munwa Nuwara Wawe Gillawanna One.

  2. gamarala says:

    උඩරට පාවාදුන්න පරම්පරාවෙන් එන නරුමයෝ මුන්

  3. Ranjith says:

    මහා මාර්ග වලින් හොඳට ගසා කෑව. දැන් කැලේ කනවා.

Main News