කිරිඇල්ලගේ දුව මධ්‍යම මහ ඇමති ධුරයට එයි..

October 19, 2021 at 8:40 am | lanka C news
කිරිඇල්ලගේ දුව මධ්‍යම මහ ඇමති ධුරයට එයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ධූරය සදහා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ අළුත් දේශපාලන මුහුණු රැසක් තරඟ බිමට ගෙන ඒමේ සූදානමක් පවතී.

ප්‍රබල දේශපාලන පක්ෂ රැසක් තරඟ බිමට එන මධ්‍යම පළාත් සභා මැතිවරණය, ඉතිහාසය පුරාම රටේ දේශපාලනයේ දිශානතිය පෙන්වන පෙර ගමන් කරුවා විය.

මහනුවර මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක තුන නියෝජනය වන මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ඇමැති අපේක්‍ෂක ධූරය ට සමගි ජනබලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චාමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත .

තවද ඒ සමග මයන්ත දිසානායක මහතාගේ නමද යෝජනා වී තිබේ .

34,452 views

29 Comments to “කිරිඇල්ලගේ දුව මධ්‍යම මහ ඇමති ධුරයට එයි..”

  1. මනිලාල් සිල්වා says:

    ඕකා බණ්ඩාරගම පැත්තේ එකෙක් නුවර නෙවෙයි. කුරිඅල්ල නම පස්සේ ගත්තේ. රෙද්දේ සල්ලි කාරයො. බස් එකේ ෆූට් බෝඩ් එකේ ඒ දවස්වල (70 දශකයේ) ගියේ.

  2. Anusha says:

    මෙතන කියෙන් කි දෙනාද ලක්ශ්මන් කිරිඇල්ල ගැන දන්නේ? යකො මෙතන පු දෙන්නේ නැතිව පලයව් නුවර පන්සල් වලට බලාපල්ලා එතුමා කරලා තියෙන වැඩ යකෝ එකක් දෙකක් නෙවේ හැම පන්සලකටම වැඩ කරලා ගොඩනගලා තියනවා.උබලගේ මහා ලොකු මහින්ද කරපු ලබ්බක් නැ නුවර අපිට.අපි නුවර අපෙ කිරිඇල්ල ලොකුයි තමා උබලගෙ බයිලා මහින්දට වඩා

  3. සිල්වා says:

    අපෙ ගම් වල අපි අද සැපට යන්නෙ මෙතුමා නිසා.ඇමතිකමෙන් ගමට වැඩක් කරපු මනුස්සයෙක් . එ නිසා දුවට අවස්තාවක් දෙනවා.

  4. Lokubandara says:

    නුවර අපි අපෙ තොරා ගැනිම කර ගන්නම්.මෙ මනුස්සයා නැත්නම් අද නුවර අපි ගැන කතා කරන්න එක ප…යෙක් නැ.හොද වෙලාවට මේ මනුස්සයා පාර්ලිමේන්තු ගියේ.නැත්නම් නුවර සිංහල කම රෙද්ද පල්ලෙ බෙරනවා .