කිරිඇල්ලගේ යෝජනාවට චමල් එකගවේ.. අලුත් ඔරලෝසු කණුවක් දෙයි..

November 25, 2020 at 8:40 am | lanka C news
කිරිඇල්ලගේ යෝජනාවට චමල් එකගවේ.. අලුත් ඔරලෝසු කණුවක් දෙයි..

මහනුවර දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් මත කඩුගන්නාව නගරයේ පවතින අධික වාහන තදබදය අවම කිරිමේ අරමුණින් හා මාර්ගය පුඑල් කිරිමේ අරමුණින් නගරයේ තිබූ හෝරා ස්ථම්භ කණුව පසුගියදා කඩා ඉවත් කොට ඇත.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදි කරුණු විමසූ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ති‍්‍රක් පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එලෙස කඩා ඉවත් කරන ලද හෝරා ස්ථම්භ කණුව වෙනත් ස්ථානයක ඉදිකරනවාද යන්න අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේය.

එහිදි චමල් රාජපක්ෂ අමාත්‍යවරයා එම හෝරා ස්ථම්භ කණූව වෙනත් සුදුසු ස්ථානයක යලි ඉදිකිරිමට සිය එකගතාවය පලකළ අතර විපක්ෂයේ වුවද ආණ්ඩුවේ වුවද මහජන ගැට`එ වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා අනුව කටයුතු කිරිමට තමන් සුදානම් බව කිරිඇල්ල මන්ති‍්‍රවරයාට පිළිතුරු දෙමින් සදහන් කළේය.

– මාධ්‍ය ඒකකය

33,670 views

8 Comments to “කිරිඇල්ලගේ යෝජනාවට චමල් එකගවේ.. අලුත් ඔරලෝසු කණුවක් දෙයි..”

  1. Baiya says:

    Please don’t waste money. Clock tower is not a must.

  2. කැප්පෙටිපොළ says:

    ඩොලර් 100 පිරිමිඩයක් රට තුල ක්‍රියාත්මකයි වෙබ් වලින් වෙන්නෙ රටේ සල්ලි බහුතරයක් පිටරටට යන්න කලින් රජය සුපරක්ෂාකාරි වෙන්න

  3. SLA says:

    කිරි අල්ල අවුරුදු 5ක් මහාමාර්ග ඇමති වෙලා හිටිය.කඩුගන්නාවේ සිට මහනුවරට ගතවන පැය 2.-3 කාලය අවම කිරීමට කිසිම පියවරක් ගත්තේ නැහැ ,10% දුව නම් ,හම්බකරගත්ත ,50000 පඩියට හෙන්චයියෝ ටිකක් නම් RDA එක ඇතුලට රින්ගවුව..දැන් එනවා ඔරලෝසු කණුව තියෙන තැන බලන්න.
    ඕකෙම එල්ලිලා මරුනනම් කිරිඇල්ල රටට කරන්නේ සේවයක්.

    කොළඹ නුවර මාර්ගය හරිම අබලන් ,wearing coat එකක් ගහන්න RDA එකේ ඉන්න ලොක්කන්ට හිතෙන්නේ නැතිද .පාරේ යන වාහන වලට අබසරණයි

    • බන්ඩා says:

      ඔය ඔර්ලෝසු කනු බොහෝමයක් මේ වන විට ජනතාවට eyesore වෙලා.

    • harsha says:

      කඩුගන්නාව මහනුවර ද්විත්ව දුම්රිය මාර්ගය ඉක්මන් කළානම් හරි.

  4. පොඩි එකා says:

    ඕක හයිකොරන්ට ඔනෑ කිරිවල්ල ගෙ මිදුලෙ.

    ජනතාවට ත් පේන්නැතෑ උගෙ කැපවීම

  5. Liyanage says:

    Reconstruction of clock tower is a utter waist of money. Today, everyone has a watch and a phon and they never look at a clock tower. It’s good that it was removed as that created traffic jam. Please use that money to renovate the toilet complex of Kandy hospital, then at least common public will use it as the at present the condition is very poor.

  6. sunimal says:

    හෝරා වට වැඩකරන අය අපේ රටේ කොහේද ඉන්නේ?

Main News