කිරිඇල්ලත් විසිවේ.. තනතුර දිනේෂ්ටයි..

November 3, 2018 at 12:43 pm | lanka C news
කිරිඇල්ලත් විසිවේ.. තනතුර දිනේෂ්ටයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස පත් කරන බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් දරන ලද තනතුර නව පාර්ලිමේන්තු සැසිවාරයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හොබවනු ඇත.

78 views

8 Comments to “කිරිඇල්ලත් විසිවේ.. තනතුර දිනේෂ්ටයි..”

  1. SPM says:

    Construction

  2. නියමයි ඕෝන ගොනා එළියට…දිනේෂ්ට අපේ ආදරනීය ප්‍රසන්සා මව්බිමට ජයවේවා…

  3. Nim says:

    MAW BIMATA JAYAWEWA
    SRI LANKA WATA JAYAWEWA
    DINESH MATHI THUMANI
    OBA TA THERUWAN SARANI
    DEVI PIHITI DEERGAU.
    JAYAWEWA
    NAWA RAJAYATA JAYAWEWA.

    ONA GONEKUTA VRUDDA
    PAKSAYA TA YANNA PULUWAN

  4. Eiffel says:

    ඕන ගොනෙකුට පුලුවන් සභානායක වෙන්න…

  5. Dilly says:

    Huge commissions that Gomaella got from road contracts particularly centeal expressway should be investigated. Cost Rs 3.5 billion per km.

  6. david milibanda says:

    Aney PAW… mage Kiriwalla………….. Rs 400m ekenuth wedak nehe wage.
    Bukthi vidinneth nehe, duppathaata denneth nehe.
    Bankuwe pus kanawa.

  7. habeeb says:

    Kussiye Cabinet
    Kussiye Amathi Mandla
    Kussiye Sabanaayaka

    First convene the parliament..with out bichoon

  8. දිනේෂ් ට ශක්තිය... නියම බුලට් එක.... says:

    දිනේෂ් ට ශක්තිය… නියම බුලට් එක…

Main News