කිරිඇල්ලත් විසිවේ.. තනතුර දිනේෂ්ටයි..
November 3, 2018 at 12:43 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස පත් කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් දරන ලද තනතුර නව පාර්ලිමේන්තු සැසිවාරයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හොබවනු ඇත.
Construction
නියමයි ඕෝන ගොනා එළියට…දිනේෂ්ට අපේ ආදරනීය ප්‍රසන්සා මව්බිමට ජයවේවා…
MAW BIMATA JAYAWEWA
SRI LANKA WATA JAYAWEWA
DINESH MATHI THUMANI
OBA TA THERUWAN SARANI
DEVI PIHITI DEERGAU.
JAYAWEWA
NAWA RAJAYATA JAYAWEWA.
ONA GONEKUTA VRUDDA
PAKSAYA TA YANNA PULUWAN
ඕන ගොනෙකුට පුලුවන් සභානායක වෙන්න…
Huge commissions that Gomaella got from road contracts particularly centeal expressway should be investigated. Cost Rs 3.5 billion per km.
Aney PAW… mage Kiriwalla………….. Rs 400m ekenuth wedak nehe wage.
Bukthi vidinneth nehe, duppathaata denneth nehe.
Bankuwe pus kanawa.
Kussiye Cabinet
Kussiye Amathi Mandla
Kussiye Sabanaayaka
First convene the parliament..with out bichoon
දිනේෂ් ට ශක්තිය… නියම බුලට් එක…