කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න…

December 8, 2018 at 9:20 am | lanka C news
කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න…

මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘මඟ නැඟුම’ ආයතනයේ විවිධ තනතුරු දරන සේවකයන් බව හඳුන්වමින් බාහිර පුද්ගලයන් 44 දෙනකුට රුපියල් 25,000 සිට රුපියල් එක් ලක්‍ෂ විසිපන් දහස බැගින් නීත්‍යනුකූල නොවන අයුරින් ගෙවීම් කළ ලැයිස්තුවක් අනාවරණය කර වී තිබේ.

ඒ අනුව “මාර්ග සතිය” ව්‍යාපෘතිය වැඩසටහනේ කළමනාකරු මහනුවර දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධීකාරක තනතුරු දෙකක් සඳහා ද, ව්‍යාපෘති සම්බන්ධීකාරක / මෙහෙයුම් සහායක වශයෙන් බාහිර පුද්ගලයන් 19 දෙනකුට ද, අලෙවි හා විකුණුම් නියෝජිතයන් ලෙස හඳුන්වමින් පුද්ගලයන් 23 දෙනකුටද, 2016 ජනවාරි සහ 2018 මාර්තු අවසානය දක්වා වන කාලය තුල විවිධ කාල සීමාවන් යටතේ මෙම ගෙවීම් සිදුකර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස හඳුන්වමින් ආර්.එස්. පුෂ්පකුමාර නමැත්තකුට රුපියල් එක්ලක්‍ෂ විසිපන් දහසක් ද ඉන්ධන ලීටර් 300 සමඟ වාහනයක් ද ලබා දී ඇත.

“මාර්ග සතිය” වැඩසටහනේ ව්‍යාපෘති කළමනාකරු බවට සඳහන් කරමින් එච්.එම්. ජයවීර බණ්ඩාර නමැති අයට මසකට රුපියල් පනස් දහසක් සමඟ ඉන්ධන ලීටර් 300ක් බැගින් වාහනයක් ද ලබා දී ඇත.

“මඟ නැඟුම” ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක / මෙහෙයුම් සහායකවරුන් ලෙස රු.50,000 බැගින් මාසිකව ගත් පුද්ගලයන් මෙසේය.

එස්.එන්.ඩබ්. සොයිසා – නාවින්න, මහරගම
ජී.පී. රවි හර්ෂණ – ඉඹුල්ගස්වැව, කැකිරාව
කේ.යූ.ඉසෙඩ්. මොහොමඩ් – වීරකෝන් ගාඩ්න්ස්, මහනුවර
පී.අයි. චාමර රොඩ්රිගු – ගුණතිලක පාර, වාද්දුව
එච්.එම්.සී.එස්. ද හේරත් – හිද්දව, ඇහැටුවැව, ගල්ගමුව
ඒ.ජේ.සී. අකරවිට – නැදිමාල, දෙහිවල
එස්.එන්. දික්කුඹුර – වනරතන මාවත, ගල්කිස්ස
එස්.ඩබ්.ඒ.එම්.එම්. බුලන්කුලම – කෝට්ටේ පාර, රාජගිරිය
එච්.එම්.එන්.සී. ජයසිංහ – නව නිවාස සංකීර්ණය, හාලිඇල
ජේ.බී.ජී.සී. ක්‍රිෂාන්ති – පල්ලෙකන්ද පාර, වලස්මුල්ල
ටී.පී. රත්නායක – ගුණසේකර පාර, හබරාදුව
එස්.ඩී.වී රාජපක්‍ෂ – කොන්ඩ්‍රාඩ් ප්‍රේමතිලක මාවත, සීදුව
කේ.එච්.එන්. පූර්ණජිත් – වීරපාන, ඕපාත
එම්.ඒ.සී.ටී.ජේ. පෙරේරා – ජයන්ති මාවත, බියගම
කේ.ඒ.ජේ.බී. කළුආරච්චි – කලාකරඹෑව, කැකිරාව
කේ.එන්. සමරකෝන් – තලංගම උතුර, මාලඹේ
එන්. උදය ශාන්ත – මහවත්ත, කුඩාමඩුව, පිළියන්දල
පී.එන්.එන්. පුංචිහේවා – කුරුප්පු හන්දිය, පොළොන්නරුව
පී.ජී. චමින්ද කුමාර – නවගමුව දකුණ, රනාල

ඊට අමතරව අලෙවි හා විකුණුම් නියෝජිතයන් ලෙස මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලද පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව මෙසේය.

පී.ජී.අයි. සඳමාලි පිලපිටිය – නිල්ලඹෙ ග්‍රාමය, නිල්ලඹේ
ටී.එම්. සුරේන්ද්‍ර බණ්ඩාර – මහකන්ද, හිඳගල
එච්.එම්. අබේරත්න -හිඳගල, මහනුවර
යූ.ඒ. විජේසිංහ – කිවුලතැන්න, මයිලපිටිය
ඩී.එච්.වී. හේමාලි ජයවර්ධන – බලගොල්ල, කෙන්ගල්ල
ඩබ්.එල්.යූ. ප්‍රසාද් ලියනගේ – බේස්ලයින් පාර, බොරැල්ල
ඩී.ඩී.එස්. ලක්මිණී දේවිපුර – ජල්තර, හංවැල්ල
ජී.තිස්සකුට්ටිආරච්චි – උඩහමුල්ල, නුගේගොඩ
එම්.යූ.කේ. ආරියවංශ – බෝබැබිල, මකුළුදෙණිය
ඊ.එන්.අබේසේකර – පන්සල පාර, මහරගම
ඩී.එම්.ජී.එස්.යූ. අබේවර්ධන – දන්තුරේ, මහනුවර
එම්.චිත්‍රලතා පෙරේරා – කොහොල්විල පාර කැලණිය
ඩබ්.එම්.වයි. තෙරේස් ප්‍රනාන්දු – මිරිස්වත්ත, පිළියන්දල
එච්.එස්. සමරසේකර – ගලවිලවත්ත, හෝමාගම
එච්.සී. ලක්මාල් හෙට්ටිආරච්චි – ක්ලසන් වතුයාය, උලපනේ
එස්.එම්.පී.ජී.ඒ.වී. බණ්ඩාර සුබසිංහ – බඹරබැද්ද, හුන්නස්ගිරිය
එච්.එම්.ජේ. බණ්ඩාර හේරත් – දඹගහවෙල, බරවර්ධනඔය
ආර්.එම්.යූ.ජී. පළිඟුමැණිකේ – උඩවෙල, කහටලියැද්ද
කේ.එම්.එන්.නාලක කෝණාර – අමුණුගොඩ, ඉඹුල්ගොඩ
එස්.මසීනා බකර් – සොයිසා නිවාස සංකීර්ණය, මොරටුව
ආර්. ඒ. නිමල් යසසිරි – දළුපිටිය කඩවත
එන්.ඒ.ඩී.එච්. නිවුන්හැල්ල – හීනැටිකුඹුර, පිලවල
එල්.ජී. දයාසිරි – වැවකුඹුර පාර, පිලවල

– mawbima

56,569 Viewers

24 Comments to “කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න…”

  1. Niru says:

    No wonder this donkey is working overtime to bring Ponil back

  2. washister says:

    ඔහොම යමු තව එක එක මාට්ටු වෙයි ඔය ප්‍රජාතන්ත්‍රවාදි කිය කියා ඉන්න එවුන්ගේ…..

  3. ගන්ජ බන්ඩා says:

    යූඑන්පී ලොක්කන්ට සහ සොක්කන්ට කොහොමහරි රනිල් අගමැති කොරන්න ඕනා කාරනේ දැන් වත් තේරෙනවද?

    • Alapaluwa says:

      හා, හා, දැන් තමයි අපිට තේරෙන්නේ ඇයි මේ හරකා තපුල්ලන්නේ කියලා රනිල් රනිල් රනිල් කියා.

  4. Ayesha says:

    As per my Knoledge, First name is Namal Wijayamuni Zoysa. He is Son of Elder brother of Appachchi malo.
    Also he works in Sri Lankan Embassy in Austria. Is this the Yahapalanaya.

  5. පුතා says:

    මම ඔය සල්ලි දුන්නෙ අපෙ ගොන්නුන්ට පුන්නක්කු ගන්න….

    මීට ඕන ගොනා ලකි

  6. Nadeesha says:

    Where so-called Waliaumna and Pakayasothi good governance group. Public funds looters such as this type of Ministers must be penalized.

  7. Nuwan says:

    මේක තමා සැබෑ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. තමන්ට වැඩ කරපු අයට රස්සාවක් දෙන්න බැරිනම් ඒ නියෝජිතගෙන් ඇති වැඩේ මොකක්ද?

  8. Banda says:

    Ekana mun tika naliyanna. Ayi badu Mattu wenawana.

  9. සිතුම් says:

    That is why there are SO MANY TRAITORS in Sri Lanka who supports these UNP CRONIES. Those people who took money from UNP are in every level of the society….

  10. lotus says:

    EACH AND EVERY GOVERNMENT DOING THIS? THIS IS NOT FIRST TIME.

  11. Sunil Dahanayake says:

    This bastard and other who received the money for nothing, should be presecuted and given a death penalty for misuse of public funds.

  12. කේප්පයා says:

    ඔහොම මහජනතාවගේ බදු මුදල් තමන්ගෙ හෙංචයියන්ට බෙදාහදා දෙන්න නම් ඕනෙ ගොනෙකුට උනත් පුළුවන්.

  13. parakum says:

    All codgers must be rid of the UNP including the PM, let have young and vibrant/noncorrupt politicians running the UNP.

  14. අය්යෝ ඕවත් වැඩද ? ධර්මදේශනා කොරන්න නේ දුන්නේ? says:

    අය්යෝ ඕවත් වැඩද ? ධර්මදේශනා කොරන්න නේ දුන්නේ? ඕනෑම ගොනෙකුට ඇමතිකමක් දුන්නම ලැයිස්තු දාලා දෙන්න පුළුවන්. එයාලා ඉන්නේ බටහිර ලිස්ට් එකේ. ඒවා අපට දකින්න ලැබෙන්නේ නැහැ.අපේ අප්පාගේ බුදලේ නේ. අනික පාක්ෂිකයන්ට නොදී කාට දෙන්නද? රටත් කොටියට උඋරට දෙන අප්‍රශිද්ද ලිස්ට් එකේ …තිස්ස..තිස්ස…දාන්නකෝ ලැයිස්තුව….

  15. arrest this dirty man immediately and file a case

  16. Gayantha says:

    Looka horek maika

  17. Raja Pushpakumara says:

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස හඳුන්වමින් ආර්.එස්. පුෂ්පකුමාර නමැත්තකුට රුපියල් එක්ලක්‍ෂ විසිපන් දහසක් ද ඉන්ධන ලීටර් 300 සමඟ වාහනයක් ද ලබා දී ඇත.

    Raja Pushpakumara

  18. sinhala puthek says:

    mu thamai magadi kaakka, mu mulu ratema depala horakala thiyenne.

  19. infopremalal says:

    ඔහොම මහජනතාවගේ බදු මුදල් තමන්ගෙ හෙංචයියන්ට බෙදාහදා දෙන්න නම් ඕනෙ ගොනෙකුට උනත් පුළුවන්.

  20. රටට අවශ්‍ය වූ යුද්දය ජයගත් මහින්ඳට අපහාස කල මූ වගේ ගස් ..රියෙක් ගැන මොන කතාද…

  21. Nim says:

    ONA GONEKUTA
    NAHA NA… ME GONATATH
    PULUWAN HORAKAM
    KARANNA.

  22. Ona Gona says:

    Ona gonekuta aanduwe salli ona gonekuta gewanna puluwan athi.

  23. දප්පුල says:

    බලපල්ල,බලපල්ල ඔය අලෙවි හා විකුණුම් නියෝජිත

    ලැයිස්තුවෙ ගෑස් අමිලගෙ නමත් තියෙනවද කියල!

Main News