කිරිඇල්ල ජනපතිටත් උඩින් යයි… ජනපතිගේ ප‍්‍රකාශය හෙලා දකී…

March 28, 2019 at 3:50 pm | lanka C news
කිරිඇල්ල ජනපතිටත් උඩින් යයි… ජනපතිගේ ප‍්‍රකාශය හෙලා දකී…

එක්සක් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් ජිනීවාහි සිටින ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා විදේශ අමාත්‍යංශයට නොදන්වා කිසිදු ලියවිල්ලකට අත්සන් කර නැති බව සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එම සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව කිසිදු ලියවිල්ලකට අත්සන් නොකල බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් රටවල් කිහිපයක සම අනුග්‍රහකත්වයෙන් කවුන්සිලයට ඉදිරිපත් කල යෝජනාවට පමණක් එහිදී අත්සන් තැබූ බවත් ඇමතිවරයා පැවසීය.

රාජ්‍ය නායකයා වන තමන්ට නොදන්වා ජිනීවාහිදී රට හා රණවිරුවන් පාවා දෙමින් ලියවිල්ලකට අත්සන් කර ඇති බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට පිලිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

29,734 Viewers

8 Comments to “කිරිඇල්ල ජනපතිටත් උඩින් යයි… ජනපතිගේ ප‍්‍රකාශය හෙලා දකී…”

  1. neil says:

    Mun okkoma ekai. nadda apita <>

  2. Nim says:

    HITAN HUTAN
    DAN SATHUTUDA ?
    ME SANU HARE GANA
    NODANADA? RATA PAWA DUNNE ?

  3. Sinha says:

    සිරා අපිව අන්දනවා

  4. Karialla says:

    ” Balla piduru kanneth naha kana gonata denneth naha ”
    ” Ibbek udin yanna gihin kata ariyalu, bimata watila kudu unalu “- Moota wenneth ibbata una deyamai!

  5. ශ්‍රීමාල් වීරසිංහ says:

    එම සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව කිසිදු ලියවිල්ලකට අත්සන් නොකල බවද ඔහු කියා සිටියේය.

    කෙසේ වෙතත් රටවල් කිහිපයක සම අනුග්‍රහකත්වයෙන් කවුන්සිලයට ඉදිරිපත් කල යෝජනාවට පමණක් එහිදී අත්සන් තැබූ බවත් ඇමතිවරයා පැවසීය.

    අපි ගොන්නු කියලද දන්නෙ නෑ මෙයා හිතාගෙන ඉන්නෙ.

  6. ශ්‍රීමාල් වීරසිංහ says:

    ” එම සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව කිසිදු ලියවිල්ලකට අත්සන් නොකල බවද ඔහු කියා සිටියේය.

    කෙසේ වෙතත් රටවල් කිහිපයක සම අනුග්‍රහකත්වයෙන් කවුන්සිලයට ඉදිරිපත් කල යෝජනාවට පමණක් එහිදී අත්සන් තැබූ බවත් ඇමතිවරයා පැවසීය. ”

    අපි ගොන්නු කියලද දන්නෙ නෑ මෙයා හිතාගෙන ඉන්නෙ.

  7. Saradiel says:

    2015 රනිල්ගේ පස්සෙන් ගිය එකේ විපාක

  8. Sun says:

    This fellow is very untrustworthy very good bending of neck qualities. Cannot understand what is the role of this fellow only good with begging without knowing the inner of whites cheating role.

Main News