කිරිඇල්ල, නිරෝෂන්, මයන්ත, විජේපාල Coming Soon……

November 9, 2019 at 12:02 am | lanka C news
කිරිඇල්ල, නිරෝෂන්, මයන්ත, විජේපාල Coming Soon……

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ ජාලා පිටු අතර වාර්තා වෙමින් තිබේ.

එම මන්ත්‍රීවරුන් නිරෝෂන් පෙරේරා, මයන්ත දිසානායක, විජේපාල හෙට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන්ය.

එමෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද කිසියම් පෙරලිකාර තීන්දුවකට සූදානමින් ඇත්තේ යයිද ඇතැම් වාර්තාවන්හි දැක්වෙයි.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් ගණනාවක්ම මෙවර ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා දිනවීමේ සටනින් කර ඇර සිටින බවය.

101,821 Viewers

37 Comments to “කිරිඇල්ල, නිරෝෂන්, මයන්ත, විජේපාල Coming Soon……”

  1. Laksman says:

    If this corrupt Kiriella joined Gota, it would be the end of a successful campaign.
    make sure Kiriella don’t get absorbed to Pohottuwa under any condition.

    • රටටම සෙනසුරු ලැබූ 2015 says:

      පසුගිය වසර පහම දියවන්නාවේ පාවූ
      හැත්ත බුරුත්ත රටට සදහටම එපාවූ
      තොලිංජි වෙලා පල රටම භූමි කම්පාවූ
      මුන්කල වැඩ පෙනේ මුහුනුවල් දියාරුවූ

    • Palitha says:

      Yes… indeed !

      • ajith says:

        ගියපාර අපි හැමෝම ඡන්ද දුන්නේ පංචවිද ක්‍රමයෙන්. රට සංවර්ධනය වුනාම කාර් එකක් ගන්න. මේ පාර එජාපයේ පන්චවිධ ක්‍රමය තියෙනවද නැද්ද කියල දන්නා කෙනෙක් කියනවද?

    • n.s fasions kurunegala says:

      we dont need any one of them – all discarded a…..ls

    • SLW says:

      චන්දෙන් පස්සේ ගනියිද දන්නැහැ

    • Critic says:

      Yes, you’re correct! Not only Kirialla but also M.D and W.H.These idiots except N.P, are trying to cover up each others’ tracks by crossing over to the JO.

    • NAK says:

      Not only Kiriela, the Rat snake Vijepala “garandiya” also must be chased away with some kerosine?!!!

    • sama says:

      Correct no Kirialla,

  2. Rata Wenuwen says:

    ඕනෑ ගොනෙක් කනෙන් ඇද එලියට ඇද මස්කර කනවා මිස අහවල් මගුලකට ගන්නවද

    • ගිගිරි says:

      කිසි සේත්ම කිරි ඇල්ලයා නොගත යුතුයි. මයන්නත් එපා. අයියත් එකයි මල්ලිත් එකයි

  3. Cat says:

    නපුන්සක සමනල් යූඇන්පී ටොයි හැත්ත හැදිගෑවිල යනව මෙදා පොටේ.මහ බැංකු හොරු නඩෙයි ආගමක් නැති රටේ කරුමෙට ඉපදිච්ච පල් යූඇන්පී කාරයො.ප්‍රේමදාස ගෙ ටයර් සෑයවලුයි රනිල්ගෙ බටලන්දෙ වදකාගාර වල කොල්ලන්ට ඇනගහපුවයි මේ රටේ මිනිස්සුන්ට අමතක නෑ.සිංහල ජාති ආලයක් නැති පරගැති ඕලෙවෙල් ෆේල් හැත්තට 17 වෙනිදට තමා තරු පේන්නෙ.සජිය හිතන් ඉන්නෙ ඌ දැනටමත් ජනාධිපති කියල.එහෙම උනොත් උගෙ ගෑනිගෙයි නංගිලගෙයි කෙරුවාව බලන්න පුලුවන්.සජිත් සියට පනස් දෙකක් අරන් දාහත් වෙනිදට ජනාධිපති වෙනව

  4. Ratata Adhare says:

    කිරිඇල්ල num ganda epo!

  5. ගවේශක says:

    රටකාපු හොර හැත්ත ගන්න එපා

  6. ඇත්ත යථාර්ය says:

    කවුරු ගත්තත් කිරිඇල්ල, රාජිත, චම්පික, මංගල යන කාලකණ්ණි නම් ‌‌ගොඨාගේ පැත්තට ‌නොගත යුතුය.

  7. හැකහැක says:

    ගිලෙන නැවෙන් එක, එක මීයා පණින්ඩ පටන් අරන්!

  8. a says:

    Common SLLP are u crazy ? do not make same mistakes that u did last time? Do not take Kiriella.

  9. සූරා says:

    අපෝ කිරිඇල්ල නම් ගන්න එපා, ඔවුන් ගත්තාම චන්ද අඩුවෙන්නෙ,

  10. Sumith says:

    මේ ගොන්නු මොකට ගන්නවද. පනින්න ඉන්න බව නම් පේනවා මොකද මේ දවස් ටිකේ මුන් හුම් නෑ. විජේපාලයා උදේක දැක්කොත් කැඳත් නෑ. මේකා විවාද වලට ඇවිත් ගහපු මඩ කාටත් අමතක නැතුව ඇති.

  11. Disce ammata discede says:

    ‘ඕන ගොනා’ නම් කරන්නේ කුමන්ත්‍රණයක් .

  12. Nandasoma Suriyaarachchi says:

    මුන් අවශ්‍ය නැහැ….!

    සම්ප්‍රදායික මජර දේශපාලනයට තිත තැබීමට නම්, මෙම හොරු ලං කර නොගැනීම ඉතාමත් වැදගත්….!

  13. Lalith Kuruwita says:

    No Problem. Pohottuwa is the party any can join. I mean corrupted, horoin & drug importers, rapists, bar owners, killers, etc, etc, …..

  14. kawinda says:

    kauru gaththath vijepala nam ganna epa. mun gaththoth rizard and hakim gaththa wage thamai. dasayo…

  15. kawinda says:

    kauru gaththath vijepala nam ganna epa.

  16. Do not Take UNP Thieves says:

    SLPP, please do not take Kiriella, Ravi, Rajitha, Chathura, Ranjan, Malik, Soysa, Sujeewa, Tomiya Ajith

  17. Siri says:

    ඔය අහිකුණ්ඨිකයන් නැතිව රටට යහපතක් කරන්න …..අසූචිත් ⁣පුඩින් කියලා කන හැත්ත ….නොදෝකින්

  18. Sadda says:

    Thopita hena hatha vadiya.

  19. PM SL says:

    අන්තිමට සජිත් විතරක් ඉතුරු වෙයි

  20. 77 UNP says:

    ඕන ගොනෙක් පොහොට්ටුවට ගන්න ඕන නැහැ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සාධනීය දිශාවකට යොමුවූ නිරෝෂන් පෙරේරා වෙන්නප්පුව කතෝලික බලපෑම් නිසාම පොහොට්ටුව දිශාවට හැරෙන බව පෙනේ. ඔහු ජයග්‍රාහී පොහොට්ටුව වෙතට හැරීම බොහොම හොඳයි. වහබින්ට මුල්වරට ප්‍රහාර එල්ලකරපු UNP මන්ත්‍රීවරයෙක්. නමුත් කිරිඇල්ල කියන අපතයා ලංකරගැනීම ජයග්‍රාහී පොහොට්ටුවට මඩ ගාගැනීමක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ සියලු හොරකම්, වංචා, අකාර්යක්ෂමකම් පොහොට්ටුව මත දමාගන්නේ ඇයි ? මූ රණවිරුවන්ට සහ මානුෂික මෙහෙයුමට අපහාස කරපු අමුම අමු කාලකන්නියෙක්.

  21. Sawumyapala says:

    Asuchi kuda pramanayak unat asuchimay. Matinduni enisa sihi kalpanawen wadakaranna.

  22. sara says:

    mage nam mathaya oya kauruwath ganna hoda naha, api gotawa one kiwwe munwa epa nisamai, anika mun awath nomination denna epa, kiri ellawanam gannama epa, me para aththatama parliment yayamu pohottuwen hoda nayakayo tikak, ara widwath madullak yawamu, මහාචාර්ය චන්න ජයසුමන wage aya nalaka godahewa mahaththaya wage aya thamai parliment inna one, nathnam nama apita wenasak wenne nathiwei wage ape mahansiya apathe yai wage, s b dissanayakala wage un elawannama one desapalanen

  23. NAK says:

    For the moment they are useful in the presidential election. In a parliament elections these assols will not enough votes to save their deposits!!

Leave a Comment

Main News