කිරිඇල්ල පාර්ලිමේන්තුවේ බිම ඇද වැටේ…

October 10, 2021 at 10:40 am | lanka C news
කිරිඇල්ල පාර්ලිමේන්තුවේ බිම ඇද වැටේ…

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී බිම ඇද වැටී තිබේ.

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලට ගොස් යළි පැමිණෙමින් සිටින විට ඔහු මෙසේ බිම ඇද වැටී ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මැදිහත්ව වහා ඔහු නැගිට්ටවා ඇති අතර මන්ත්‍රීවරයාට එම ඇදවැටීමෙන් අනතුරක් සිදුව නැත.

51,612 views

24 Comments to “කිරිඇල්ල පාර්ලිමේන්තුවේ බිම ඇද වැටේ…”

  1. Holman says:

    All members of Parliament are presumed to be current as all come to politics to earn the money by selling and mortgaging public properties and suck the blood of people. They are cursed

    • kerthisiri thudawe says:

      Anura Dissanayake Vijith Hearth yepenne waraprassada walin. Anura awurudaka warak ohuge putha balanna Irelanthayata yanna ehe gidin sulama 3k inna puthata/palamu birindata Ireland thamage maudlin geyak aran denna salli hamba karanne kohomada. Anurage bankuwe koti 6k ithiriyak thiyenne kohomada. Anurata lakawe geyak saha motor rathayak nadaththu karane kohomada?

  2. Yama Raju says:

    Thawa dingen polowa palagena apayata adagena yanawa. Parana pinakata poIowa palune naththe. Danwath igena ganin maatiya gahanne nathiwa inna.

  3. Holman says:

    They are presumed to be corrupts

  4. Holman says:

    All members of Parliament are presumed to be corrupts as all come to politics to earn the money by selling and mortgaging public properties and suck the blood of people. They are cursed

  5. ජනජය says:

    හොඳ වැඩේ ….ඒයි යාළු මේ ….වැටෙන් නෑ කවදාවත් කියල නේ හිතාන හිටියෙ ….මොංගලය , සුනිල අරෙහෙ ඉන්නව ඕන ගොනෙක් එනකං …!

    • cobra says:

      සුදු ඇදගෙන කරන පව් වලට …ඔය පටන් ගැනීමක්

  6. 3ත් නැති ජෙප්පා says:

    Rest in peace

  7. Chinthaka says:

    Naki padangu ohoma thamai.

  8. ගමේ බණඩා says:

    ඔය නාකි කාලකන්නි ටික ඔක්කොම මැරිලා ගියා නම් ඉවරයි

Main News