කිරිපිටි කියන්නේ පෝෂ්‍ය කොටස් ඉවත්කල සුදු පාට කුඩක්.. බීලා ලෙඩ වෙන්න එපා..
March 20, 2022 at 2:10 pm | lanka C news
පිටි කිරි යනු දියර කිරිවල ඇති පෝෂ්‍ය කොටස් ඉවත් කර වියලීමට ලක් කර සාදන සුදු පැහැති පිටි වර්ගයක් යයි පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි.
එනිසා ජනතාව පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දියර කිරි භාවිතයට හුරුවිය යුතු යයිද හෙතෙම පැවසීය.
දියරි කිරි පිටි කිරි බවට පත් කිරීමේදී දියර කිරිවල ඇති ප්‍රෝටීන් වෙනුවට මෙලමයින් එකතු කරන බවත්, මේදය වෙනුවට ෆාම් ඔයිල් එකතු කරන බවත් තවත් බොහෝ පෝෂ්‍ය කොටස් ඉවත් කරන බවත් ඇමතිවරයා පෙන්වා දේ.
ඉවත් කරන පෝෂ්‍ය කොටස් වෙනුවට වෙනත් රසායනික ද්‍රව්‍ය පිටිකිරි සදහා එක් කරන බවත් හෙතෙම කියා සිටී.
එම බොහෝ රසායනික ද්‍රව්‍ය ශරීරයට අහිතකර බවත් එනිසා පිටිකිරි භාවිතය සීමා කර හැකිතරම් දියර කිරි සදහා හුරු වියයුතු බවත් පවසන ඔහු තම අමාත්‍යංශයේ වගකීම ජනතාව දියර කිරි භාවිතය සඳහා යොමු කිරීම බවත් සදහන් කලේය.
mu parlimenthuwe nidagena heenen dodonawa
මු කොහෙද යන්නේ මල්ලේ පොල්. චන්දේ ඉල්ලගෙන වරෙල්ලා කොසු පාර තමයි උබලට ලැබෙන්නේ.
👍👍🌷🌷
පිටිකිරි බොන්නෙ සීයට තුනේ මී හරක් සහ මෝඩ පුටානෝගෙ වහල්ලු සෙට් එක විතරයි…
Mage muna dakkama penawa mongol dial ak kiyala.. aye itn katha ahanna deyak da..
ඩී.බී.හේරතෝ….
තෝ දිගටම තණකොල කකා ජරාපක්ෂලට රෙද්ද නැතුව කඩේ යමං.
තණකොල කියන්නේ කිරි වලට වඩා හයි ප්‍රෝටීන් ඩයට් එකක් !
උඹ ඉපදෙන්න ඉන්න කොට උඹේ මව් යානෙ කාල තියෙන්නේත් තණකොල.
කිරි ගන්න එළදෙන්නුන්ගේ ප්‍රධාන කෑමත් තණකොල.
උඹේ ටිකිරි මොළේට තණකොල වලින් ලැබෙන පෝෂණයත් ඕනෑවට වැඩියි.
එළදෙනුන්ට කිරි එරෙන්නෙ මන්දබුද්ධික මිනිස්සු වෙනුවෙන් නොවේ , තම දරුවා වෙනුවෙන්, මවකටයි කිරි එරෙන්නෙ, තමුන්ට ඉපදුන දරුවට දෙන්න, ඒ ටික වත් නොදන්න මරි මෝඩයෝ, හරක් කිරි බොනව වගේ, හරක් වගේම තණකොළ කාපල්ල…මන්දබුද්ධිකයො රැල…
උඹ නං
එළදෙන්නු හදන්නේ Zoophilia මානසික ලෙඩේ තිබුණ උඹේ මහ එකා කලා වගේම කරකාර බැඳ ගන්ඩ වෙන්ඩ ඕන!!!
අවිද්‍යාවේ පරතෙරට ගිය ලෝකය ගැන තේරුමක් නැති මේ වගේ හරක් අමතිවුනාම අපිත් ගොන්නුන්ට අන්දන්න තමයි හදන්නේ.
REhenam, monamagulatada, Parobogika sewa adikariyen permission denne.
ඩී.බී.හේරතෝ….
තෝ දිගටම තණකොල කකා ජරාපක්ෂලට රෙද්ද නැතුව කඩේ යමං.
තණකොල කියන්නේ කිරි වලට වඩා හයි ප්‍රෝටීන් ඩයට් එකක් !
උඹ ඉපදෙන්න ඉන්න කොට උඹේ මව් යානෙ කාල තියෙන්නේත් තණකොල.
කිරි ගන්න එළදෙන්නුන්ගේ ප්‍රධාන කෑමත් තණකොල.
උඹේ ටිකිරි මොළේට තණකොල වලින් ලැබෙන පෝෂණයත් ඕනෑවට වැඩියි.
Reply
itin harako ai ewage dewal lankawata genanne hoda ewa gennahanko