කිරිපිටි ගන්න නිෂ්පාදනාගාරය ඉදිරිපිට දීර්ඝ පෝලිම්…

September 16, 2021 at 8:40 am | lanka C news
කිරිපිටි ගන්න නිෂ්පාදනාගාරය ඉදිරිපිට දීර්ඝ පෝලිම්…

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

අඹේවෙල පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවෙන් එම කිරිපිටි අලෙවි වෙලදසැල වෙත ලබාදෙන සිමිති කිරිපිටි ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.

කිරිපිටි පැකට් මිල දි ගැනිම සදහා පොලිම් වල රැදි සිටි ඇතැම් පාරිභෝගිකයන්ට කිරිපිටි පැකට් මිල දි ගැනිමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වුයේ එම අලෙවි වෙලදසැල වෙත ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම හේතුවෙනි.

– හැටන් රංජිත් රාජපක්ෂ

36,664 views

15 Comments to “කිරිපිටි ගන්න නිෂ්පාදනාගාරය ඉදිරිපිට දීර්ඝ පෝලිම්…”

  1. Norata Eka says:

    මවුකිරි නැතිව හරක් පැටවු පෝලිමේ…

  2. Silva says:

    ඉතා හොද තත්වයක්. දේශීය කිරිපිටී වස විසෙන් තොරයි. විශ්වාසයි. ගොවියාට, නීෂ්පාදකයාට, පාරිභෝගිකයාට, රටට ඔක්කොටම වාසිදායකයි. මහන්සි වෙලා නිෂ්පාදනය වැඩි කරමු.

    • Karunarathna says:

      වස විසෙන් තොර උනාට ඉස්සරහට වෙන දේ බලන්න.. තරගයක් නැති හින්දා ලංකාවෙ කිරිපිටිකාරයො උඩ යන හැටි.. දේශීය දේට අතහිත දෙනවා වගේම උන්ට තරගයක් දෙන්නත් ඕන.. නැත්තම් දේශීය දේ කිය කිය ඉස්සරහට බාල බඩු කන්න බොන්න වෙන්නෙ..

  3. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.පොහොට්ටුව ගොඩ ,රට වලපල්ලට ,ජනතාව කනත්තට වෙනස සැපායි ……………

    • javipe says:

      ඇයි මහත්තයෝ, ඔබතුමාට පිටරට දේ සිරිසැප දේ ද ?

      • 3% ට බය බයියා. says:

        පොහොට්ටුව නියමෙට අවුරුදු 2ක් තිස්සේ අම්මට සිරි මාර සැපක් දෙන්නේ 69ලක්ෂයට.

      • parrot says:

        mehe ewa koheda thiyenne ane……..oyalage gedarada………okkoma pitarata ewa nennam thiyenne……ko ithin ekak hari karmantha aramba keruwada oyala…….ahankara wahasi bas misak wena deyak thiyanawada…….ane palayan ban

    • Bandarawatta says:

      Tappu lanna epa kalakanni adu kule jeppa

  4. රංජිත් විජේසිංහ says:

    මේ මිනිස්සු කෙතරම් අනුවණ දැයි සිතා ගත හැකිද? මැරුණත් කමක් නෑ කිරිපිටි බීලා යැයි මොවුන්ගේ අදහසදැයි මා හට නොහැගේ.

  5. Sunil Perera says:

    mokk hari enne nh kiuwoth meyala polime. pissu wikara karanne nthuwa gedarata wela innawa. moko kiripiti nah kiyala marenne nah.

  6. Sagarika Alvis says:

    ane meyalata pissuda koheda? mita wada budhdhimath wenna oni meyala.

  7. Chathura Gunarathna says:

    rata kana gon harak. munta kiri newei punakku denna oni.

  8. රුක්ෂාන් සිල්වා says:

    මුන්ට ගහන්න ඕනි මඩු වලිගෙන්. අනේ යකෝ. මේ වෙලාවේ කොහොම හරි ජීවිතේ රැක ගනිල්ලා. කිරි පස්සේ බොන්න පුලුවන්.

  9. MD says:

    මේ ලෝක වසංගතය පැතිරිලා යන වේගය ඉහලයි.කිරිපිටි සිනි පුංචි දරුවන්ට ඉතිරි කරගෙන වැඩිහිටියන් ටිකක් ඉවසීමෙන් කහට කෝප්පයක් සිනි ටිකක් අල්ලට හෝ තේ හැන්දකට ගෙන මේක තමයි රසම තේක කියලා හිතාගෙන බොන්න. අනික දැන් ගෙවල්වලට කවුරුත් ඵන්නෙත් නැති ඵකේ කවුරුවත් දකින්නෙත් නැහැනේ?

Main News