කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

September 24, 2021 at 9:26 pm | lanka C news
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ නැංවිම සඳහා අද රැස් වූ ජීවන වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවෙයි.

එළඹෙන සතියේ රැස් වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

සහල් හා ළදරු කිරි පිටි මිල ඉහල නොදැමීමටද එම කමිටුව තීරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුව විසින් මිල ඉහළ දැමීම සඳහා නිර්දේශ කර ඇත්තේ මෙසේය.

කිරිපිටි        1Kg    200.00
ගෑස්       12.5kg     550.00
තිරිඟු පිටි     1kg       10.00
සිමෙන්ති  50kg      50.00

64,789 views

18 Comments to “කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..”

  1. Gym Jogiya says:

    Jogging tracks saha Gym hadanna salli onawenawane!

    • පාවඩදෙණිය දොස්තර says:

      මල්ලි පැනික් වෙන්නෙපා කැලෑ ටික ඔක්කොම කැපුවට තණබිම් ටික ඉතුරුයිනෙ ලොකු පෑවිල්ලකුත් නැති එකේ තණකොල තියෙයි ඇති වෙන්න හෙළ කෑම නෙ.

  2. ගෞම් ඊයාරාජ් says:

    මරණ තුනක් ඇති එකෙක් පැනී කෑයේය , මොල හතක් තියෙන එකෙක් රට කෑවේය. දැන් ගොං බෛයන්ට මාර ආතල් එකක් දැනෙනවා ඇති නේද මෝල හතාව පාර්ලීමේන්තුවට ගේනාපු එක ගැන , කාපූ කිරිබත් ඉස්මොල්ලේ යනවා ඇති , මුන් ටික ගුවන් ගත වෙන්නේ , රට ආපහු ගොඩ ගන්න බැරිවෙන්න හපකරලා , එදාට අර පවුලට කඩේ ගිය ගොං බෛයන්ට වෙන්නේ ලංකාවේ ඉදලා හූල්ලන්න.

    • මොල හතෙන්ම කරන්නේ ඊලඟ කොමිස් කුට්ටි ගන්න විදිය හොයන එක. ඇමරිකාවේ ජීවිතය ගෙන යන්න ඕන මුදල් සැපයීම. තෙල් පොම්ප කරුවෙක් මුදල් ඇමති වුන ලෝකයේ පලමු රට

    • SAMAN says:

      EXACTLY!
      MOLA HATHE MII HARAKA RATAMA KANAWA!!!

  3. purawasi says:

    Hena 7 k ma wadiyaw parainta.

  4. අපි දොඩන්න Dolar says:

    නරකද ඔය ගමන්ම ඩොලරයත් හරි මිලක් දුන්නොත්?
    මහා බැංකු මුර බල්ලනි,
    වහා ඩොලරයට නිවැරදි මිලක් නියම කරනු. දැන් ඩොලර් 10000ක් රජයේ බැංකුවකට එව්වොත් පාඩුව රුපියල් ලක්ෂ 3ක්. මේ හදන්නේ රාජ්‍ය බැංකු හාන්සි කරන්නද? නැත්නම් ලොකු බල්ලොන්ගේ කළු සල්ලි ටික ඩොලර් කරගන්නද? මට නම් පෙන්නේ මුන්ගේ රුපියල් කළු සල්ලි ටික සුදු කරන්න, මහා බැංකු බල්ලෝ ඩොලරය 204 අල්ලාගෙන ඉන්නවා. එතොකොට ලංකාවට ඩොලර එවන්න කවුරුත් කැමති නැ. ඒ වෙනුවට පිටරට ඉන්න කළු සල්ලි බල්ලොන්ට ඩොලර් දෙනවා. එතොකොට උන්ගේ මෙහෙ ඉන්නේ බල්ලෝ රුපියල් වලින් ගෙවල් වලට එවනවා. බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න, මහා බැංකු මුර බල්ලෝ ඩොලරය හිර කරගෙන ඉන්නවා!

    මුර බල්ලනි. සරල ගණිතය තේරුම් ගනිවු! තොපේ මහා බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න මුළු රටක් විනාස නොකරනු!!!!

    • ගෞම් ඊයාරාජ් says:

      ඕක තමයි වෙන්නේ ඉතින් උන්ඩියල් ක්‍රමේට ඩොලරයට වැඩි මිලක් දෙද්දී මිනිසුන්ට පිස්සු නැනෙ බං 204 දෙන්න බැංකුවට. මේ හැමදේන්ම වෙන්නේ කළුකඩ ආර්ථිකයක් නිර්මාණය වෙන එක , අනික මේ එල්.සී බැරියර්ස් වලින් වෙන්නෙත් කළු කඩ කාරයා ගොඩ යන එක.

  5. dev says:

    good

    covid wala pain eka minissunta enna ona. hira karan indala wadak naa

    • කැලණියේ නයා says:

      උඹ වගේ එවුන් බහුතරයකටනෙ මේ රටේ චන්ද අයිතිය අවුරුදු හැත්තෑ ගානක් තිස්සෙ තියෙන්නෙ කියල හිතද්දි අවුරුද්දට ලක්ස හයක් රට අතෑරල යන එක ගැන පුදුම වෙන්නෙ නෑ.

    • ගෞම් ඊයාරාජ් says:

      වෙනදා වගේම ඔය තියෙන්නේ උම්බෑ ගාලා. මෙහෙමත් මෝඩ බෛයො කොට්ඨාශයක් .

  6. Saleem says:

    ඒකට නමක් නැහැ. රිෂාඩ් ඇතුලේ. සාලි ඇතුලේ. ජාතිවාදයෙ පියා නානසාර පිස්සු බල්ලව ලෙහලා. මේවයින් ලැබෙන ආතල් කොච්චර ආෂික්ද? බඩ ගින්නේ හිටියාම මොකද? මේව්ව අතරෙ තෙල් හිගා කාලා තියෙන්නේ ඩුබායිවලින්. සල්ලි ණයට අරං තියෙන්නේ බංග්ලාදේයෙන්. හෙට අනිද්දා ඇෆ්ගනිස්තානයෙනුත් ණය ඉල්ලයි. ලැජ්ජාවයි ගුණයයි නැති තිරිසන්නු

  7. 3% ට බය බයියා. says:

    මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා විතරයි .

  8. Ulama says:

    Ko ban ara mola hathano..ara kudu lansa ehema kare tiyan genapu…okata mola hathak tiya eka molayak tiyanawada?..uta molayak neme alayaknam tiyanawa…kohw idan awada manda..cooperative ekaka manager kamatawath hodasa balapalla…kapiyaw..okkoma ekathuwela ratama kala rata penapiyaw..thopi kohe giyath hena gahanawa sattay…

  9. ජිම් පුතානෝ says:

    නන්දසේන පරදා මාෆියාව ජය පිට ජය ගනි.වෙනස මාර ෂැපායි ………..

  10. පුත්තලම් පුට්ටු බුරුවා says:

    මමනම් හෙන ඉල්ලන්නේ පුට්ටුවේ ගෑවිච්ච ගෑවිච්ච එවුන්ගෙන්⁣ මේ රටේ අහිංසක මිනිස්සු මේ තත්ත්වය පත්කරපු ආනිසන්සයට

Main News